'Worst hack in history' as $1.5bn in cryptocurrency stolen 💰

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113


    Hackers have stolen $1.5 billion (£1.19 billion) in digital currency, potentially marking the largest cryptocurrency heist in history.
    The Dubai-based Bybit exchange reported that an attacker gained access to an Ethereum wallet and transferred its contents to an unknown address.
    The firm, which has more than 60 million users worldwide, said no other wallets were affected and withdrawals were proceeding normally.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,820
    9,537
    113
    kim jong un GIF
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    2019th Binance eke case ekak giye, eka nam 40million wage gaanak, ea unata meke 1.5 Billion! Mun tika dawasak gihilla bankruptcy filed karai da danne ne. 😅😅
    ඔක්කොම සල්ලි ක්‍රිප්ටො වල දාලා තියෙන අය සෑහෙන්න හිතන්න වෙනවා. ඕක ඉස්සරට තව වැඩි වෙනවා.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඔක්කොම සල්ලි ක්‍රිප්ටො වල දාලා තියෙන අය සෑහෙන්න හිතන්න වෙනවා. ඕක ඉස්සරට තව වැඩි වෙනවා.
    ow bro , eka nan aththa..... wallet ekak hack wenava wage neme, exchange ekak hack wenava kiyanne,
     
    • Like
    Reactions: iworld and NAdee56

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,163
    1,412
    113
    cold wallets kiyanne hardware wallets neda? ewa online hack karanna bahane.mokak hari seed ekak leak wela wage case ekak da?
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මු ඔක්කොම burn කරයිද :baffled: මොනවා උනත් මම වගේම alt coins හින්දා අගතියට පත් වැසියෙක් වගේ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,555
    8,749
    113
    ulan bator
    2024 රන් එකෙදි මෙ වගෙ දෙයක් උනා. බිට්කොයින් එක 70000ට නැගපු වෙලෙ එක්ස්චෙන්ජ් වල සෙල් කරන්න කොයින් නැති උනා. එ මොහොතෙම ආසියාව සහ යුරොපය යාකරන සබ්මැරීන් කෙබල් එක කැපුවා - කීවෙ නම් හූති කාරෙයො කරපු වැඩක් කියල, මෙකෙන් බීටීස් වලට එශියන් මාර්කට් එනෙන් ආපු බිඩ් සියල්ල නැවතිලා මාර්කට් එක කඩන් වැටුනා
    1740244160270.png





    ඊයෙ හැක් එක වෙද්දි බීටීසී 99450යි. 100000 ආයෙ වතාවක් පන්නන ඔන්න මෙන්න. එ මොහොතෙම බයි-බිට් හැක් වෙනවා! ගිය බදාදා ඉදන් නියමෙට ට්‍රෙන්ඩ් එක හැදිගෙන ආවා!

    1740244259383.png

    දැන් මෙක අප් කරන්න ලෙසී නැහැ.

    පහුගිය මාසෙම හැම සිකුරාදාවකම මොකක් හරි ජන්ජාලෙයක් කරල මාර්කට් බැස්සුවා ( ගොඩක් රටවල සිකුරාද වීක්ලි පෙචෙක් එනවා නේ ඔල්ට්කොයින් වල ඊ:ටී:එෆ් ඇපෲ වෙනකම් මෙ පාර බුල් රන් එක හැදෙන්න දෙන්නෙ නැහැ! හෙම උනොත් ලොකු උන්ට හෙන ගනන් දීලා ඔල්ට්කොයින් ගන්න වෙනවා.

    Fridays in Crypto since Trump won.
    Friday 17th Jan - $TRUMP token
    Friday 24th Jan - Deepseek crash
    Friday 31 Jan - Trump Tariff on canada
    Friday 14 Feb - $LIBRA launch. ( ඩොලර් මිලියන 320ක් වගෙ රග් එකක්: එකට ආජන්ටිනාවෙ ජනාදිපති කෙලින්ම සම්බන්ද උනා)
    Friday 21 Feb - BYBit $1.46B hack

    cold wallets kiyanne hardware wallets neda? ewa online hack karanna bahane.mokak hari seed ekak leak wela wage case ekak da?
    නැහැ. එවා ස්ටොර්‍රෙජ් විදියට තියාන ඉන්න එවා. එවායෙ ගනුදෙනු වෙන්නෙ නැහැ! ඔෆීශල් ස්ටාෆ් මැනුවල් එවා මැනෙජ් කරන්නෙ!

    මෙකෙ නොහිතන පැත්ත වෙන්නත් ඉඩ තියෙනවා! එක්ස්චෙන්ජ් කාරෙයො ටික එකතු වෙලා ඊත් පම්ප් කරල අල්ට්කොයින් රන් එක පටන් ගැනීම! මොනවා උනත් වැඩෙ තියෙන්නෙ මාර්කට් මෙකින් හැතිකරෙ අතෙ!
    ------ Post added on Feb 22, 2025 at 10:45 PM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,391
    113
    සේදවත්ත
    කෝල්ඩ් ස්ටෝරේජ් වල දාපන් .

    ඉස්සරට එකස්ජේන්ජ් සුවරුත් නෑ. පත ඉකොනොමිකල් ඩවුන් එකක් උනොත් ඕකුන් විඩ්‍රෝවල් හොල්ඩ් කරාම බඩුම තමා . ලෙජර් එක්ක දාගනින් වහාම . ඔය ස්ටේක් කරගෙන හිටියට වඩා කොයින් එක නගිනවනම් සල්ලි එනවා
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,555
    8,749
    113
    ulan bator
    කෝල්ඩ් ස්ටෝරේජ් වල දාපන් .

    ඉස්සරට එකස්ජේන්ජ් සුවරුත් නෑ. පත ඉකොනොමිකල් ඩවුන් එකක් උනොත් ඕකුන් විඩ්‍රෝවල් හොල්ඩ් කරාම බඩුම තමා . ලෙජර් එක්ක දාගනින් වහාම . ඔය ස්ටේක් කරගෙන හිටියට වඩා කොයින් එක නගිනවනම් සල්ලි එනවා
    software wallet stake support!
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,555
    8,749
    113
    ulan bator
    i recommend off line hardware cold storage . Its cost like 250$ but worth it . Future is unpredictable with economic issues, natural disasters, hacks

    Because current encryption is no longer can protect your wallet soon with quantum level processes .
    ur missing the point. when hackers get Quantum chips for hacking, do u think those big corporations and still using there x86 cpus... hhhhhhhhhhhahahaha

    they all upgrade to quantum chips to protecting the network! these dudes got money. like unimaginable money. Bybit cold storage worth 20 billion!

    BlackRock now manage well above 60 billion of crypto!
    1740246378917.png

    Michel sailor got 45 billion
    1740246355566.png

    god know how much binance got


    1740246108369.png

    1740246144932.png


    1740246169597.png

    1740246183581.png


    1740246201621.png


    even fucking meme coin holder MURAD got some 25 million
    1740246258965.png


    these dude worth more than entire sri Lankan stock exchange: so they would sit back and let hackers using Quantum chips for hacking!
     

    Attachments

    • 1740246058326.png
      1740246058326.png
      31.8 KB · Views: 25

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    B
    ow bro , eka nan aththa..... wallet ekak hack wenava wage neme, exchange ekak hack wenava kiyanne,
    Bybit exchange ekak unata exchange eka provide karana wallet neh hack wela tiyenne. Digital wallet kohomath hack wenawa, hack karanna puluwan, exchange ekak hack karama karanna puluwan anith systems webs hack wenawa wage user details thama. exchange eken money crypto ganna widiyak na ban exchange walata ganne API through data & exchange data, liquidity pool, nft marketpace wage. money crypto tiyaganne wenama wallets wala. Cross-chain support wallets godakma use wenne exchange waladi. thama 100% kisima wallet ekak secure na. exchange wala cross chain transaction waladi 42% wage percentage ekak tiyanwa assets lost wenna. thamath research karana area ekak wallet security & transactions.