සංජීව ඝාතනයට ඝාතන සිද්ධිය සම්බන්ධ අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඉන් එක් සැකකරුවෙකු වෙඩි ප්‍රහාර එල්ල කළ සැකකරුව කඩුවෙල සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ප්‍රවාහනය කළ රියදුරු බව කියන දොන් ජනක උදය කුමාර නමැති අයෙක්ය.

    අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් බව අනාවරණය වී තිබේ.

    මෙම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (22) ඉදිරිපත්කළ අතර, එහිදී ඔවුන් මාර්තු 7වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළේය.

    මෙම ඝාතන සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශන පිළිබඳ වාර්තාවක්ද අද දින පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    @Don GasCan menna dan kiyapan, department eka hallu wela nedda mu nisa???
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත

    උබ හිටපු කොටියෙක්ද කොහෙද එකයි ආරක්ශ අංශ ඇලජික්

    ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

    නිකං නහයෙන් අඩන් නැතුව පුකේ ඇගිල්ල ගහන් එක කටේ ඔබාගෙන නිදාගනින් ලොල්ලො 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ හිටපු කොටියෙක්ද කොහෙද එකයි ආරක්ශ අංශ ඇලජික්

    ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

    නිකං නහයෙන් අඩන් නැතුව පුකේ ඇගිල්ල ගහන් එක කටේ ඔබාගෙන නිදාගනින් ලොල්ලො 🤭
    ඇලජික් newei huththo, prashne therune nedda moda pakayata

    සංජීව ඝාතනයට ඝාතන සිද්ධිය සම්බන්ධ අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් අත්අඩංගුවට

    අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් බව අනාවරණය වී තිබේ.

    menna dan kiyapan, department eka hallu wela nedda mu nisa???
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    ඇලජික් newei huththo, prashne therune nedda moda pakayata

    සංජීව ඝාතනයට ඝාතන සිද්ධිය සම්බන්ධ අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් අත්අඩංගුවට

    අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් බව අනාවරණය වී තිබේ.

    menna dan kiyapan, department eka hallu wela nedda mu nisa???
    ඇලජික් තමා උබ කොටියෙක් එකයි ආරක්ශක අංශ ඇලජික්. කොටියෙක් කිව්වම නිකං පැට්‍රල් ගහපු ගැරඩියා වගේ. කියපන් උබ කොටියෙක් නේද . උබට පොලීසිය හමුදාව ඇලජික් එක නේද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇලජික් තමා උබ කොටියෙක් එකයි ආරක්ශක අංශ ඇලජික්. කොටියෙක් කිව්වම නිකං පැට්‍රල් ගහපු ගැරඩියා වගේ. කියපන් උබ කොටියෙක් නේද . උබට පොලීසිය හමුදාව ඇලජික් එක නේද

    hallu kathawa iwaraida? da koti kathawada

    සංජීව ඝාතනයට ඝාතන සිද්ධිය සම්බන්ධ අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් අත්අඩංගුවට

    අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් බව අනාවරණය වී තිබේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    hallu kathawa iwaraida? da koti kathawada

    සංජීව ඝාතනයට ඝාතන සිද්ධිය සම්බන්ධ අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් අත්අඩංගුවට

    අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් බව අනාවරණය වී තිබේ.
    කොටියෙක් නිසානේ හෑල්ලු කරන්නේ උබ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොටියෙක් නිසානේ හෑල්ලු කරන්නේ උබ

    kokawada hallu une,

    me balapanko, sanjeewa maranna police ponnayo UW ekata udawu karala department hallu karala thiyenne, mn newei

    සංජීව ඝාතනයට ඝාතන සිද්ධිය සම්බන්ධ අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් අත්අඩංගුවට

    අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් බව අනාවරණය වී තිබේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    kokawada hallu une,

    me balapanko, sanjeewa maranna police ponnayo UW ekata udawu karala department hallu karala thiyenne, mn newei

    සංජීව ඝාතනයට ඝාතන සිද්ධිය සම්බන්ධ අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් අත්අඩංගුවට

    අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් බව අනාවරණය වී තිබේ.
    සංජීව මරපු එකත් උබ සාධාරණ කරනවද උබ කොටියෙක් විතරක් නෙමෙයි මදාවියෙක්. උබට ඕනෙම මේ රට හෑල්ලු කරන්න
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සංජීව මරපු එකත් උබ සාධාරණ කරනවද උබ කොටියෙක් විතරක් නෙමෙයි මදාවියෙක්. උබට ඕනෙම මේ රට හෑල්ලු කරන්න

    sanjeewa marapu eka sadaranaya kare koheda pennapanko? ???? yako ubata uththara nathi unahama ohoma asarana wela boru kiyanna epa, yamak kiyaddi wagakimak ganna balagena kiyapan,

    ratai, department eka hallu kare kawuda kiyala ona pahalin bala ganin,

    සංජීව ඝාතනයට ඝාතන සිද්ධිය සම්බන්ධ අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් අත්අඩංගුවට

    අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් බව අනාවරණය වී තිබේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    sanjeewa marapu eka sadaranaya kare koheda pennapanko? ???? yako ubata uththara nathi unahama ohoma asarana wela boru kiyanna epa, yamak kiyaddi wagakimak ganna balagena kiyapan,

    ratai, department eka hallu kare kawuda kiyala ona pahalin bala ganin,

    සංජීව ඝාතනයට ඝාතන සිද්ධිය සම්බන්ධ අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් අත්අඩංගුවට

    අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් බව අනාවරණය වී තිබේ.
    උබ කියන්නේ අපාරාදාකරයෙක් මරපු එක වැරදී කියලනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ කියන්නේ අපාරාදාකරයෙක් මරපු එක වැරදී කියලනේ

    mn kiyapu nethi deyak mn kiuwai kiyala ubage hithalu kiyawanan epa,
    methana wela thiyenne mini maranna yatin wasi balagena support karapu deyak,

    police ponayata danne nedda owa ahu wenawai kiyala, department eka hallu wenawai kiyala danne nedda