උඹට මේ post එකට චොදනා දෙකක් යටතේ වැරදි කරු වෙනවා.
1) රාජ්‍ය නායකයාට අපහාස කිරීම.
2) රාජ්‍ය රහස් එලිකිරීම
උඹට මේ post එකට චොදනා දෙකක් යටතේ වැරදි කරු වෙනවා.
1) රාජ්‍ය නායකයාට අපහාස කිරීම.
2) රාජ්‍ය රහස් එලිකිරීම
100 % කරපං. අපිට මොකෝ.අපි කළා කාරයෝ නිසා අවුලක් නෑ.අනේ යකෝ ජවිපෙ කියන්නෙ මාක්ස්වාදී පක්ෂයක්. ඒ හැටියට උඹල වගේ freelancer ල ගැනෙන්නෙ අවිධිමත් සේවකයො හැටියට. උඹල වැඩකරන පන්තියේ උන් නෙමෙයි. මොකෝ උඹලට union එකක් හදා ගන්න පුලුවන්ද. මෙහෙ ඉන්න කොම්පැනි කාරයොන්ට තග දාන්න පුලුවන්ද. බෑනෙ. ඒක නිසා කටයි පුකයි වහගෙන 15% ගෙවපන් නැත්තන් 50% කරනව
Outsource කරල freelance කරන උන්ට tax එක වදින්නේ ලාබයට නෙවෙයිද?Bump
You can deduct your expenses from the income. For instance, you could deduct your internet bill, part of electricity, depreciation allowance for PCs, and if you hire any staff their salary, etc., etc. Basically you could deduct any expense that you incur in generating your income.Freelance කරන උන්ගෙ වියදම් වලට මොකද වෙන්නේ??
ලාබය ට නෙවෙයිද tax එක වදින්නේ?
Outsource කරල freelance කරන උන්ට tax එක වදින්නේ ලාබයට නෙවෙයිද?
------ Post added on Feb 26, 2025 at 4:11 PM
Tax එක auto කපෙන්නේ නැද්ද?You can deduct your expenses from the income. For instance, you could deduct your internet bill, part of electricity, depreciation allowance for PCs, and if you hire any staff their salary, etc., etc. Basically you could deduct any expense that you incur in generating your income.
salary walin witharai tax auto kapenne.Tax එක auto කපෙන්නේ නැද්ද?
No. This 15% tax is only part of current personal income tax regime. 15% is not deducted by the banks. Sri Lanka has a self-assessment tax system and you are the one calculating your tax and making payments to IRD. You will have to prepare a P&L for your freelancing profession each year. You pay tax on taxable income which is different from your gross income.Tax එක auto කපෙන්නේ නැද්ද?
කවුද individual උන්ගෙ profit එක calculate කරන්නේ??salary walin witharai tax auto kapenne.
You are the one doing your tax calculationකවුද individual උන්ගෙ profit එක calculate කරන්නේ??
Freelance කරන උන්ගෙ වියදම් වලට මොකද වෙන්නේ??
ලාබය ට නෙවෙයිද tax එක වදින්නේ?
Outsource කරල freelance කරන උන්ට tax එක වදින්නේ ලාබයට නෙවෙයිද?
------ Post added on Feb 26, 2025 at 4:11 PM
මේක ඔයා වගකීමෙන්ද කියන්නෙ? මම අද උදේ මගේ Tax හදන කෙනාගෙනුත් ඇහුව. එයා කියන්නෙ තාම මේක Amend වෙලා ෆයිනල් වෙලා නෑ. ඒත් දැනට තියෙන විදියට Income එකට මේක වදින්නෙ, Profit එකට නෙමෙයි. ඒ කියන්නෙ මම ඩොලර් 5000ක් ගෙන්නනව නම් අන්න ඒකට තමයි මේ බද්ද වදින්නෙ. අපිට Expenses අනං මනං අඩු කරන්න බෑ කියල.No. This 15% tax is only part of current personal income tax regime. 15% is not deducted by the banks. Sri Lanka has a self-assessment tax system and you are the one calculating your tax and making payments to IRD. You will have to prepare a P&L for your freelancing profession each year. You pay tax on taxable income which is different from your gross income.
What we currently have is a bill which has to be passed in parliament before it becomes a law. This is the case as given in the bill.මේක ඔයා වගකීමෙන්ද කියන්නෙ? මම අද උදේ මගේ Tax හදන කෙනාගෙනුත් ඇහුව. එයා කියන්නෙ තාම මේක Amend වෙලා ෆයිනල් වෙලා නෑ. ඒත් දැනට තියෙන විදියට Income එකට මේක වදින්නෙ, Profit එකට නෙමෙයි. ඒ කියන්නෙ මම ඩොලර් 5000ක් ගෙන්නනව නම් අන්න ඒකට තමයි මේ බද්ද වදින්නෙ. අපිට Expenses අනං මනං අඩු කරන්න බෑ කියල.
ai yako ganna hema magulakatama gahala thiyenne tax thama, nethuwa pamkak newei
තව මෝඩ ආතල් එකක්. State, government ගැන කිසිම මූලික idea එකක්වත් නැතුව tax සන්කල්පේ ෆේල්ලුටැක්ස් කියන සන්කල්පය ෆෙල්! තව අවුරුදු 10-25 ඇතුලත මුලු ලොක වාසීන්ම මෙකට විරුද්දව නැගී හිටිනවා! බලපල්ලාකො!
ඇයි උබ පාරේ යන්න සල්ලි ගෙවනවද? Free නේද යන්නේ highway නැතුව. ඒවා දෙවියෝ මවල maintain කරනවදroads koheda utto free.
තව මෝඩ ආතල් එකක්. State, government ගැන කිසිම මූලික idea එකක්වත් නැතුව tax සන්කල්පේ ෆේල්ලු. පම්ක. ඔක්කොටොම කලින් දේශපාලන විද්‍යාව, ආර්තික විද්‍යාව ගැන පොඩි අවබෝදයක් ගනින් , අම්නේ අපිට tax වලින් ගහන්න එපා කියලා අඩන්නේ නැතුව.
ඇයි උබ පාරේ යන්න සල්ලි ගෙවනවද? Free නේද යන්නේ highway නැතුව. ඒවා දෙවියෝ මවල maintain කරනවද
------ Post added on Feb 26, 2025 at 5:50 PM
මාත් ආවා. ඩොලර් කෙස් එකක්100 % කරපං. අපිට මොකෝ.අපි කළා කාරයෝ නිසා අවුලක් නෑ.
ඔය හුප්තෙ විද්යාව්ල් ආපු දවසෙ ඉදන් ලොකෙ ෆෙල් වෙනවා. එන්න එන්න මක බැවීගෙන යන්නෙ!තව මෝඩ ආතල් එකක්. State, government ගැන කිසිම මූලික idea එකක්වත් නැතුව tax සන්කල්පේ ෆේල්ලු. පම්ක. ඔක්කොටොම කලින් දේශපාලන විද්‍යාව, ආර්තික විද්‍යාව ගැන පොඩි අවබෝදයක් ගනින් , අම්නේ අපිට tax වලින් ගහන්න එපා කියලා අඩන්නේ නැතුව.
ඇයි උබ පාරේ යන්න සල්ලි ගෙවනවද? Free නේද යන්නේ highway නැතුව. ඒවා දෙවියෝ මවල maintain කරනවද
------ Post added on Feb 26, 2025 at 5:50 PM
Tax නැතුව කොහෙද බන් state එකක් පවතින්නේ. මට මෙතන ඕක පැහැදිලි කරන්න බෑ.ඔය හුප්තෙ විද්යාව්ල් ආපු දවසෙ ඉදන් ලොකෙ ෆෙල් වෙනවා. එන්න එන්න මක බැවීගෙන යන්නෙ!
බලපම් අදිරාජ්ය යුගෙ - මොන කෙහෙල් මලක් වත් නැ! පත ආමි එක්ක හදල පුලුවන් එවා අල්ලගෙන මන්කොල්ල කාලා තමන්ගෙ රටට ඇදන් ඇවිල්ල රට හැදුවා.
ඔය යුරොපෙ රටවල් ඔක්කොම දියුනු උනෙ ඔහොම. ජපානෙ ගොඩ ආවෙත් එහෙම! 1980න් වගෙ පස්සෙ කෙහෙල් මල් ආර්තික විජ්ජාවල් - දෙසපාලන විජ්ජාවල් දාගෙන තමන්ගෙ රටෙ මිනිස්සුගෙ පුකවල් පල පල රට හදන්න යනවා!
එන්න එන්න බඩු මිල වැඩි වෙනවා. පඩිය එක තැන. ආදායම එක තැන. ටැක්ස් වැඩි වෙනවා. වෙන කෙසෙල් මලක් නැ!
චින්නු ණය දිලා මන්කොල්ල කාගෙන ගිහින් උන්ගෙ රට අපූරුවට හදාන ඉන්නෙ! දැන් උනුත් ඉස්සරහට ටැක්ස් ගහන ගිනින් අනාගන්නවා!
නිකා ඉන්න වෙලාවක රොම අදිරාජ්යෙ බිද වැටීම ගැන බලපම්! ඉට පස්සෙ දැන් යූ-කෙ වලට වෙල තියෙන දෙ බලපම්! හිගන්නො! වෙලා උන් දැන්! යටිතල පහසුකම් වැලෙ වැල් නැ! එත් උක්රෙනෙට බිලියන ගනන අදාර දෙනවා! තමන්ගෙ ජනතාවට බදු ගහල ජනතාවට සෙත සලසන්නෙ නැතිවෙ වෙන වෙන හුප්තවල් කරන්න යන රටවල් මකබැවිලා යනවා / මුලු ලොක ඉතිහාසය පුරාවටම වෙලා තියෙන්නෙ එච්චරයි!
උබ කියන එක මට තෙරෙනවා. බදු නැතිව රටක් ගෙනියන්න බැ! එත් රට බාර ගන්න හුප්පල ඔණැවට වඩා රජය මහාපරිමාන කරගැනීමෙන් තමයි බදු වැඩි වෙන්නෙ. එකෙන් රජයන් අකාර්යක්ශමයි! එකට එකක හොරා කනවා. මෙක නවත්තන්න බැහැ!Tax නැතුව කොහෙද බන් state එකක් පවතින්නේ. මට මෙතන ඕක පැහැදිලි කරන්න බෑ.
සරලව කිව්වොත් ආදිම කාලේ ඇග පත තියන චන්ඩි පොරක් තමන්ගේ ගෝත්‍රේ උන්ට සද්දේ දාන්න එන උන්ට ගහල පන්නනව. එතකොට ගෝත්‍රේ උන් ඌව ශේප් එකේ තියාගන්න උට කප්පන් තෑගී දෙනවා. ඔතනින් පටන් ගන්න දේ තමයි බදු විදියට එන්නේ. ඒවා නැතුව රජ්‍යක පැවැත්මක් නෑ.