අනුරට පුක දුන්න IT/Youtuber.... ect උන්ට හොද වැඩේ

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,419
    2,464
    113
    ඇල්ල
    උදාහරණයක් විදියට - $ 100ක ඇඩ්සෙන් Check හෝ Payment ගන්න උන්ගෙන් 15%ක් ගත්තට පස්සේ ඉතුරු වෙන්නේ 85යි. එතකොට fiber Connection එකට ගහන ටැක්ස් එකත් එකතු වුනා 35% වගේ වෙනවා. 100 හම්බ වුනොත් 65ක් පුනරුදේ අණ්ඩුව අරගෙන.

    මේක නිසා වෙන විනාසය - බැංකු වලට $ එවන්නේ නෑ.. සංචිත අඩුවෙනවා. money laundering ඉන්ඩියල් වැඩිවෙනවා. අත්‍යවශ්‍ය දේවල් ගන්න $ නැති වෙනවා. තෙල් ගෙන ඒමට බලාපැම් වෙනවා. ආණ්ඩුව තියෙන උන්ගෙන් හුරා කන්න පටන් ගන්නවා..

    මම නම් USDT හෝල්ඩ් කරනවා. උඹලත් මහන්සියෙන් හම්බ කර ගත්ත මුදල් ඉතුරු කරගන්න ක්‍රමයක් හිතපල්ලා. අපි හම්බ කරනවා අමු ගව පාලකයෝ / අමුගව රාජ්‍ය සේවකයෝ අපේ මුදල් බුදිනවා.

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    උදාහරණයක් විදියට - $ 100ක ඇඩ්සෙන් Check හෝ Payment ගන්න උන්ගෙන් 15%ක් ගත්තට පස්සේ ඉතුරු වෙන්නේ 85යි. එතකොට fiber Connection එකට ගහන ටැක්ස් එකත් එකතු වුනා 35% වගේ වෙනවා. 100 හම්බ වුනොත් 65ක් පුනරුදේ අණ්ඩුව අරගෙන.
    Issellama tax gahana widiha study krl wrn bn thread danna klin.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    උදාහරණයක් විදියට - $ 100ක ඇඩ්සෙන් Check හෝ Payment ගන්න උන්ගෙන් 15%ක් ගත්තට පස්සේ ඉතුරු වෙන්නේ 85යි. එතකොට fiber Connection එකට ගහන ටැක්ස් එකත් එකතු වුනා 35% වගේ වෙනවා. 100 හම්බ වුනොත් 65ක් පුනරුදේ අණ්ඩුව අරගෙන.

    මේක නිසා වෙන විනාසය - බැංකු වලට $ එවන්නේ නෑ.. සංචිත අඩුවෙනවා. money laundering ඉන්ඩියල් වැඩිවෙනවා. අත්‍යවශ්‍ය දේවල් ගන්න $ නැති වෙනවා. තෙල් ගෙන ඒමට බලාපැම් වෙනවා. ආණ්ඩුව තියෙන උන්ගෙන් හුරා කන්න පටන් ගන්නවා..

    මම නම් USDT හෝල්ඩ් කරනවා. උඹලත් මහන්සියෙන් හම්බ කර ගත්ත මුදල් ඉතුරු කරගන්න ක්‍රමයක් හිතපල්ලා. අපි හම්බ කරනවා අමු ගව පාලකයෝ / අමුගව රාජ්‍ය සේවකයෝ අපේ මුදල් බුදිනවා.

    ඔය $100 කියන තර්කේ එච්චර දාන්න එපා, හේතුව තමා ඊට පස්සෙ උන් කියනවා උඹ 500ට වඩා අඩුවෙන් මාසෙකට හොයනවනම් ටැක්ස් නෑ කියන එක.

    උඹ කියන කතාවට මම එකඟයි. අමාරුවෙන් හම්බ කරන, ට්‍රැක් කරන්න පුලුවන් උන්ගෙන් තමා මුන් සල්ලි ගන්නෙ. හැබැයි එන්න කලින් කිව්වෙ බදු ගහන්න ආන්ඩු මොකටද වගේ කතා.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    ඔය tax එක ගහන්නේ ආදායමටද ලාබයටද?
    mata radio eke news ekak ahuna oka gahanne profit ekata kiyala. company walata oka kara kiyala nikamata hithamu. individual freelances kenekge mun kohomada profit eka calculate karanne? salaried unta tax karanne profit walata nemeine, gross pay ekata.

    ehema balapuwama mun me boruwata individuals lage profit ekata gahanawa kiwwata aththatama gahanna wenne bulk ekata
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක

    ඒකනේ යකෝ..
    දැන් මම $200 කට price කරල තියන එකක් ඇතුලේ $100 ක වැඩ තියනවනම් outsource කරල කරගන්න මුන් මේ කියන විදියට 200$ටද tax ගහන්නේ??
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    ආණ්ඩුව පනින රිලවුන්ට ඉනිමං බැඳල දෙන්නෙ ඇයි කියන එක ලොකු ගැටළුවක්?
    රහස් කුමන්ත්‍රණයක් ගෙනියනව gov service වල උන් මුන්ට මාතෘකා හදල දෙනවා ආණ්ඩුවට ඇදගෙන නාන tax opinion දීලා,
    ආණ්ඩුව තමන්ගෙ බලය නැති කරගන්න ආසයිද? මෙහෙම දිනෙන් දින නැති ගැටළු හදන්න මාතෘකා ගේන්න ඉඩ දෙන්නෙ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    උදාහරණයක් විදියට - $ 100ක ඇඩ්සෙන් Check හෝ Payment ගන්න උන්ගෙන් 15%ක් ගත්තට පස්සේ ඉතුරු වෙන්නේ 85යි. එතකොට fiber Connection එකට ගහන ටැක්ස් එකත් එකතු වුනා 35% වගේ වෙනවා. 100 හම්බ වුනොත් 65ක් පුනරුදේ අණ්ඩුව අරගෙන.

    මේක නිසා වෙන විනාසය - බැංකු වලට $ එවන්නේ නෑ.. සංචිත අඩුවෙනවා. money laundering ඉන්ඩියල් වැඩිවෙනවා. අත්‍යවශ්‍ය දේවල් ගන්න $ නැති වෙනවා. තෙල් ගෙන ඒමට බලාපැම් වෙනවා. ආණ්ඩුව තියෙන උන්ගෙන් හුරා කන්න පටන් ගන්නවා..

    මම නම් USDT හෝල්ඩ් කරනවා. උඹලත් මහන්සියෙන් හම්බ කර ගත්ත මුදල් ඉතුරු කරගන්න ක්‍රමයක් හිතපල්ලා. අපි හම්බ කරනවා අමු ගව පාලකයෝ / අමුගව රාජ්‍ය සේවකයෝ අපේ මුදල් බුදිනවා.

    රාජ්‍යයට මුල්‍ය පාලනයේ බලය තියෙද්දි වංගු ගැහුවාට රජය ඉන්නෙ අඩියක් ඉස්සරහින්. රටින් එක ඩික්ලෙයා නොවුන සල්ලි, ඕනා වෙලාවක හිර කරන්න පුලුවන් රජයකට. වංගු ගහන එකෙන් තරගයේ වාසිය උබලා දෙන්නේ රජයට.

    හරියට විරෝධය පාලා වෙනස් කරගනින්. නැත්තම් උබලා හිතන තරම් රජයක් එක්ක වංගු ගහලා හැප්පෙන එක ලේසි නැ. අන්තිමේදි උන් සුදු වෙලා උබලා කලු වෙනවා.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    ඒකනේ යකෝ..
    දැන් මම $200 කට price කරල තියන එකක් ඇතුලේ $100 ක වැඩ තියනවනම් outsource කරල කරගන්න මුන් මේ කියන විදියට 200$ටද tax ගහන්නේ??
    Only $100 taxable
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    01. මං BOC එකෙන් ඇහුවා Fiverr එකෙන් USD ආවද කියලා. මුකුත් ඇවිල්ලා නැ USD, ලංකාව‌ෙ Account එකකින් LKR ලු එන්නේ.

    02. TAX scene එකක් යනවා නම් US wenuwata SL Tax danna wenwa neda?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    01. මං BOC එකෙන් ඇහුවා Fiverr එකෙන් USD ආවද කියලා. මුකුත් ඇවිල්ලා නැ USD, ලංකාව‌ෙ Account එකකින් LKR ලු එන්නේ.

    02. TAX scene එකක් යනවා නම් US wenuwata SL Tax danna wenwa neda?
    awuruddata 1.8 millions walata wada wadi nam witharai tax gewanna ona
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    Only $100 taxable
    මෙහෙම හිතමු..
    එකෙක්ගෙ ඇත්ත profit තියනව 3M
    ඌ කියනව ඌ ඔතනිනන් 1.5 M තව freelancer කෙනෙක්ව outsource කරා කියල.
    එ සල්ලි ටික දීල තියෙන්නේ උගෙ වයිෆ්ට.(outsource කරපු කෙනා..)
    දැන් tax නැද්ද? 🥱
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මෙහෙම හිතමු..
    එකෙක්ගෙ ඇත්ත profit තියනව 3M
    ඌ කියනව ඌ ඔතනිනන් 1.5 M තව freelancer කෙනෙක්ව outsource කරා කියල.
    එ සල්ලි ටික දීල තියෙන්නේ උගෙ වයිෆ්ට.(outsource කරපු කෙනා..)
    දැන් tax නැද්ද? 🥱
    If it is a genuine case, then 1.5M is a deductible expense for you and then both of you are below the minimum threshold, so no tax for both of you. However, if it is something done to evade tax, IRD may ignore this transaction and assess you for whole 3M. You may have to prove it's a genuine transaction with evidence in case IRD has any doubt.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    මේ ආදායම එන්නෙ individual tax එකට පුද්ගලික ආදායම් බදු ඒ නිසා රු ලක්ශ 18 වෙනකම් කිසිම බද්දක් නෑ.. ඒ කියන්නෙ ඩොලර් 6000ක් විතර. එතනින් එහාට slab වලට යන්නෙ 6% ඉදන්...
    ඒ වගේම තමගේ ආදායම freelance foreign income විතරනම් උපරිම tax එක 15% ඒ කියන්නෙ කෝටියක් හෙව්වත් 15%

    මාසික පඩියක් ලෙස සැලකුවොත් මාසෙකට පඩිය ලක්ශ 1.5ක් දක්වා බදු අයකෙරෙන්නෑ,
    එතැනින් පසු පඩිය ලක්ශ 2.33 දක්වා බදු ගෙවීම 6% යි (ඒ කියන්නෙ බදු ගෙවන්නෙ 83,000 x 6%)
    මාසික පඩිය ලක්ශ 2.33 න් පසු බදු ගෙවීම 15%යි, (පඩිය ලක්ශ 3යි නම් බදු 15% අය වෙන්නෙ ලක්ශ 1.5කට පමනි)

    උදාහරන වශයෙන්

    මාසික පඩිය ලක්ශ 1.5යි නං බදු ප්‍රමානෙ Zero
    මාසික පඩිය ලක්ශ 2.0යි නං බදු ප්‍රමානෙ 3,000,