අනුරට පුක දුන්න IT/Youtuber.... ect උන්ට හොද වැඩේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,391
    166,773
    113
    එකමත් එක රටක
    If it is a genuine case, then 1.5M is a deductible expense for you and then both of you are below the minimum threshold, so no tax for both of you. However, if it is something done to evade tax, IRD may ignore this transaction and assess you for whole 3M. You may have to prove it's a genuine transaction with evidence in case IRD has any doubt.
    හයියෝ හරි ලේසි . . payoneer එකෙන් ගන්න කලින් wife ගේ payoneer එකට බාගයක් යවනවා
    වෙන වෙනම withdraw කරනවා .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,509
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    උදාහරණයක් විදියට - $ 100ක ඇඩ්සෙන් Check හෝ Payment ගන්න උන්ගෙන් 15%ක් ගත්තට පස්සේ ඉතුරු වෙන්නේ 85යි.

    හම්මෝ යකෝ 😹😹😹

    අනුරට චන්දෙ දීපු එවුන් තොපි වගේ තැරි මෝඩ හැත්තක් නෙවෙයි. හෑලි ලියන්න කලින් ටැක්ස් හැදෙන්නෙ කොහොමද කියලා ඉගෙනගෙන වරෙන් 😹😹😹
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    32,000
    113
    ටැක්ස් ගහන්ව නම් හුකෝ ගන්නෙ නැතුව කරන්ව කියපු Reforms ටික කරන්න කියපල්ල. ( රාජ්ය සේවය අඩු කරන එක etc)
    එකඟයි gov උන්ව හුරතල් කරගෙන මේව කරන්න බැහැ.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    හයියෝ හරි ලේසි . . payoneer එකෙන් ගන්න කලින් wife ගේ payoneer එකට බාගයක් යවනවා
    වෙන වෙනම withdraw කරනවා .
    If you use Payoneer, then why bother sending half to wife? Get a Payoneer card and spend it all or withdraw cash :)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,773
    113
    එකමත් එක රටක
    If you use Payoneer, then why bother sending half to wife? Get a Payoneer card and spend it all or withdraw cash :)
    card වැඩේ ඕනවට වඩා කරද්දී මොකක් හරි කරයි ඒකට . card එක තියෙන්නේ නමට නිසා උන්ට ඒක හොයන්න පුලුවන් නේ .
     
    • Like
    Reactions: Daminduwa

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,778
    1
    15,521
    113
    උදාහරණයක් විදියට - $ 100ක ඇඩ්සෙන් Check හෝ Payment ගන්න උන්ගෙන් 15%ක් ගත්තට පස්සේ ඉතුරු වෙන්නේ 85යි. එතකොට fiber Connection එකට ගහන ටැක්ස් එකත් එකතු වුනා 35% වගේ වෙනවා. 100 හම්බ වුනොත් 65ක් පුනරුදේ අණ්ඩුව අරගෙන.

    මේක නිසා වෙන විනාසය - බැංකු වලට $ එවන්නේ නෑ.. සංචිත අඩුවෙනවා. money laundering ඉන්ඩියල් වැඩිවෙනවා. අත්‍යවශ්‍ය දේවල් ගන්න $ නැති වෙනවා. තෙල් ගෙන ඒමට බලාපැම් වෙනවා. ආණ්ඩුව තියෙන උන්ගෙන් හුරා කන්න පටන් ගන්නවා..

    මම නම් USDT හෝල්ඩ් කරනවා. උඹලත් මහන්සියෙන් හම්බ කර ගත්ත මුදල් ඉතුරු කරගන්න ක්‍රමයක් හිතපල්ලා. අපි හම්බ කරනවා අමු ගව පාලකයෝ / අමුගව රාජ්‍ය සේවකයෝ අපේ මුදල් බුදිනවා.

    මාත් 15% ගහන එකට විරුද්ධයි. හැබැයි මේ වගේ ගොන්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා වේසිගෙ පුතෝ. ඩොලර් 100 ට Tax ගහන්නෙ මොන හුත්තිගෙ පුතාද ඕයි. ඩොලර් 100 මාරු කරල තොට සතියකට දෙකකට කන්ඩවත් පුළුවන්ද කියහන්කො. එහෙනම් ඕක තියල වෙන රස්සාවක් හොයා ගනින් පොන්නයා. 🤣🤣

    Tax exempt එකක් තියෙනවා රුපියල් මිලියන 1.8 ක් වෙනකල්. සාමාන්‍යයෙන් එ‍් කියන්නෙ ඩොලර් 6000 ක් විතර වගේනෙ. ඉතින් උඹට මාසෙට ඩොලර් 100 නෙවෙයි 500 ගාණෙම හම්බුණත් tax ගෙවන්න වෙන් නෑ වේසිගෙ පුතෝ. පුක නොදී ගිහින් කොළේ කියවල බලපන්. ඉංග්‍රීසි බැරි නම් සිංහල එකකුත් තියෙන්නෙ.

    මිලියන 1.8 ට වඩා හම්බ කරන සල්ලි ලක්ෂ 5 ක් වෙනකල් ටිකට ඊට පස්සෙ 6% ක් වදිනවා. එ‍් කියන්නෙ තව ඩොලර් 1650 ක් විතර වෙනකල් 6% යි. වැඩි වෙන ටිකට විතරයි. අවුරුද්දට ලක්ෂ 23 ක් හම්බ කරොත් ගෙවන්න වෙන්නෙ රුපියල් 30,000 යි tax. හැබැයි එතනින් එහාට වැටෙන ටිකට ඉතින් 15% ගෙවන්න වෙනවා. අන්න එ‍්ක තමයි අවුල.

    අන්න එ‍් නිසා පොඩ්ඩක් තේරුම් ගනින් මාළු පොන්නයා. තෝ වගේ රුපියල් දහ පහළොස් දාහක් Fiber බිල ගෙවාගන්ඩවත් බැරිව දඟලන චූටි පොන්නයොන්ට වදින tax පකක් මේකෙ නැහැ. ලක්ෂ 1.5 කට වගේ එහා මාසෙට හම්බ කරන උන්ට තමයි tax වදින්නෙ. මාසෙට ලක්ෂ 2 පැන්නම තමයි අ‍ැත්තටම ලොකු ගාණක් වදින්නෙ.

    අ‍ැත්තම ප්‍රශ්නෙ එ‍්ක නෙවෙයිනෙ පොන්නයෝ. Forex වලින් ඔය වගේ හිඹිජ්ජන් ගණන් හම්බ කරන එවුන් නෙවෙයිනෙ ඉන්නෙ. ගොඩක් උන්ට මාසෙන් දෙකෙන්ම වගේ exempt එක පනිනවනෙ. එතකොට ඉතින් ඉතිරි හැම මාසෙම හම්බෙන ගාණෙන් 15% පැත්තකට කරා වගේ වෙනවා. අන්න එ‍්කයි අවුල තියෙන්නෙ.

    අන්න එ‍් නිසා තොගෙ සීනි බෝල ගණිතය දාලා රී ගන්න එපා. යථාර්ථය බලල කතා කරපන් මෝඩ වේසිගෙ පුතා. තෝ තොගෙ සීයක හමාරක USDT ටික Hold බැරි නම් මිදුලෙ තියල පොල් කට්ටකින් වහල කෝම්පිට්ටු හදපන්. බල්ලෙක්වත් ගණන් ගන් නෑ. 🤣🤣
     
    Last edited:

    අ‍ැත්තම ප්‍රශ්නෙ එ‍්ක නෙවෙයිනෙ පොන්නයෝ. Forex වලින් ඔය වගේ හිඹිජ්ජන් ගණන් හම්බ කරන එවුන් නෙවෙයිනෙ ඉන්නෙ. ගොඩක් උන්ට මාසෙන් දෙකෙන්ම වගේ except එක පනිනවනෙ. එතකොට ඉතින් ඉතිරි හැම මාසෙම හම්බෙන ගාණෙන් 15% පැත්තකට කරා වගේ වෙනවා. අන්න එ‍්කයි අවුල තියෙන්නෙ.

    අන්න එ‍් නිසා තොගෙ සීනි බෝල ගණිතය දාලා රී ගන්න එපා. යථාර්ථය බලල කතා කරපන් මෝඩ වේසිගෙ පුතා.
    මාළු පොන්නයා = අලගුඩුවෝ කන එකා

    ලොල්
     
    • Haha
    Reactions: redux

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Issellama tax gahana widiha study krl wrn bn thread danna klin.
    ඕවා කියලා වැඩක් නෑ ඔස්තාර්ලා ඉන්නෙ

    මාත් 15% ගහන එකට විරුද්ධයි. හැබැයි මේ වගේ ගොන්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා වේසිගෙ පුතෝ. ඩොලර් 100 ට Tax ගහන්නෙ මොන හුත්තිගෙ පුතාද ඕයි. ඩොලර් 100 මාරු කරල තොට සතියකට දෙකකට කන්ඩවත් පුළුවන්ද කියහන්කො. එහෙනම් ඕක තියල වෙන රස්සාවක් හොයා ගනින් පොන්නයා. 🤣🤣

    Tax exempt එකක් තියෙනවා රුපියල් මිලියන 1.8 ක් වෙනකල්. සාමාන්‍යයෙන් එ‍් කියන්නෙ ඩොලර් 6000 ක් විතර වගේනෙ. ඉතින් උඹට මාසෙට ඩොලර් 100 නෙවෙයි 500 ගාණෙම හම්බුණත් tax ගෙවන්න වෙන් නෑ වේසිගෙ පුතෝ. පුක නොදී ගිහින් කොළේ කියවල බලපන්. ඉංග්‍රීසි බැරි නම් සිංහල එකකුත් තියෙන්නෙ.

    මිලියන 1.8 ට වඩා හම්බ කරන සල්ලි ලක්ෂ 5 ක් වෙනකල් ටිකට ඊට පස්සෙ 6% ක් වදිනවා. එ‍් කියන්නෙ තව ඩොලර් 1650 ක් විතර වෙනකල් 6% යි. වැඩි වෙන ටිකට විතරයි. අවුරුද්දට ලක්ෂ 23 ක් හම්බ කරොත් ගෙවන්න වෙන්නෙ රුපියල් 30,000 යි tax. හැබැයි එතනින් එහාට වැටෙන ටිකට ඉතින් 15% ගෙවන්න වෙනවා. අන්න එ‍්ක තමයි අවුල.

    අන්න එ‍් නිසා පොඩ්ඩක් තේරුම් ගනින් මාළු පොන්නයා. තෝ වගේ රුපියල් දහ පහළොස් දාහක් Fiber බිල ගෙවාගන්ඩවත් බැරිව දඟලන චූටි පොන්නයොන්ට වදින tax පකක් මේකෙ නැහැ. ලක්ෂ 1.5 කට වගේ එහා මාසෙට හම්බ කරන උන්ට තමයි tax වදින්නෙ. මාසෙට ලක්ෂ 2 පැන්නම තමයි අ‍ැත්තටම ලොකු ගාණක් වදින්නෙ.

    අ‍ැත්තම ප්‍රශ්නෙ එ‍්ක නෙවෙයිනෙ පොන්නයෝ. Forex වලින් ඔය වගේ හිඹිජ්ජන් ගණන් හම්බ කරන එවුන් නෙවෙයිනෙ ඉන්නෙ. ගොඩක් උන්ට මාසෙන් දෙකෙන්ම වගේ exempt එක පනිනවනෙ. එතකොට ඉතින් ඉතිරි හැම මාසෙම හම්බෙන ගාණෙන් 15% පැත්තකට කරා වගේ වෙනවා. අන්න එ‍්කයි අවුල තියෙන්නෙ.

    අන්න එ‍් නිසා තොගෙ සීනි බෝල ගණිතය දාලා රී ගන්න එපා. යථාර්ථය බලල කතා කරපන් මෝඩ වේසිගෙ පුතා. තෝ තොගෙ සීයක හමාරක USDT ටික Hold බැරි නම් මිදුලෙ තියල පොල් කට්ටකින් වහල කෝම්පිට්ටු හදපන්. බල්ලෙක්වත් ගණන් ගන් නෑ. 🤣🤣
    😂😂😂
    ------ Post added on Feb 26, 2025 at 5:51 PM
     
    • Haha
    Reactions: Gwynbleidd

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    card වැඩේ ඕනවට වඩා කරද්දී මොකක් හරි කරයි ඒකට . card එක තියෙන්නේ නමට නිසා උන්ට ඒක හොයන්න පුලුවන් නේ .
    This would be an extreme case.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    දැන් අපි ස්ක්‍රිල් එකෙන් සල්ලි අපේ සම්පත් එකට ගත්තොත්... ඒ ගානෙන් 15/% ද කපන්නේ?

    මෙහෙම ටැක්ස් එකක් කපනවනම් ෆයිවර් වල වැඩ කරලා සල්ලි ගන්න එවුන්ට ලෝන් එකක් ගන්නත් පුළුවන් වෙන්න එපැයි ඒවගේ පිළිගැනීමක් දෙන්නේ නැතිවද මෙහෙම ගානක් කපන්න හදන්නේ?

    විස්තරේ දාන්න එකෙක් දාහල්ලා බලන්න
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,745
    113
    සේදවත්ත
    15 මදි 30% ගහන්න ඕනේ . ඔබේ බදු රටේ සංවර්ධනටයි උට්ටෝ. නොදෙන උන් පාරක් පාරක් ගානෙ ටයර් සෑයවල් වල දාන්න ඕනේ
     
    • Haha
    Reactions: Registext

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    32,000
    113
    ubalata hoda ratak hadanna sahodarya.:):baffled:
    gataluwa gov service eke unta benifits digena, aswasuma wage funds duppathkama market karagena hambakarana unta digena mehema karaddi kohomada rata diunu wenne? eka paththakin aran, anith paththen makara katata wage wadakne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,745
    113
    සේදවත්ත
    • The tax will apply if the money is brought back to Sri Lanka through the banking system. Up to now, such incomes were exempted, to encourage foreign exchange earnings.
    • Under changes proposed to the Inland Revenue Act on individual income tax, income up to 1.8 million rupees is exempt from tax. The next 500,000 is taxed at 6 per cent.
    • The earlier 12 per cent tax will be removed and the next 500,000 slab will be taxed at 18 per cent.
    • Foreign exchange earnings will be at 15 per cent, above the 6 per cent rate without an upper limit.
    • Corporates who export services are taxed only on profits after deducting expenses.
    • Individuals could also try to submit an income statement and charge expenses.