yes indeed ...A pussy wasted
එල්ලිලා ඉන්න ෆොටෝ උදේ ඉදලා රෑ වෙනකල් තියනවද බං.
police and marana parakishakada mokda enakan ehema galwaanan wenas karanna ba ne.එල්ලිලා ඉන්න ෆොටෝ උදේ ඉදලා රෑ වෙනකල් තියනවද බං.
ඉතිං බං දකින පළවෙනි අවස්ථාවේ මැරිලා හිටියේ නැත්තන්. බේර ගන්න චාන්ස් එකක් තිබුනා නම් අපරාදෙනේ.police and marana parakishakada mokda enakan ehema galwaanan wenas karanna ba ne.
lagata gihin check karama balaganna puluwan ne bn marilada nadda kiyala. pulse eka check karama.ඉතිං බං දකින පළවෙනි අවස්ථාවේ මැරිලා හිටියේ නැත්තන්. බේර ගන්න චාන්ස් එකක් තිබුනා නම් අපරාදෙනේ.
Depressed people can't understand those reasons, bro. These are mentally ill people. needs immediate treatments.සියදිවි නසා ගැනීම කියන්නෙ මෝඩම කන්සෙප්ට් එකක්. දැන් ඔය මැරුන උන් දන්නවද මලා කියලා? දැන් ප්‍රශ්න ඉවරයි කියලා. බලන් ඉන්න අපිට නම් හිතෙනවා දැන් ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. මොලේ නැති කම තමා ඉතින්. ඔය එල්ලෙන්න, කෝච්චියට පනින්න, බෙල්ල කපා ගන්න මාර ගටක් ඕන. ඒ ගට මට නම් නෑ. එහෙම ගටක් තියෙන එකෙකුට එකියකුට ප්‍රශ්නවලට මූන දෙන්න බෑ කියන්නෙ නම් විහිලුවක්.
noramal manussekata ba..eth itin depression awama ehema karanna puluwan wenawa athiසියදිවි නසා ගැනීම කියන්නෙ මෝඩම කන්සෙප්ට් එකක්. දැන් ඔය මැරුන උන් දන්නවද මලා කියලා? දැන් ප්‍රශ්න ඉවරයි කියලා. බලන් ඉන්න අපිට නම් හිතෙනවා දැන් ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. මොලේ නැති කම තමා ඉතින්. ඔය එල්ලෙන්න, කෝච්චියට පනින්න, බෙල්ල කපා ගන්න මාර ගටක් ඕන. ඒ ගට මට නම් නෑ. එහෙම ගටක් තියෙන එකෙකුට එකියකුට ප්‍රශ්නවලට මූන දෙන්න බෑ කියන්නෙ නම් විහිලුවක්.
ගමට මූන දෙන්න බැරුවද ??
