🎬 කයිය සහ කෙදිරිය....... Ep - 44

dilann

Well-known member
  • Jul 6, 2018
    68,741
    169,176
    113
    එකමත් එක රටක
    හිරේ දාන්න අවශ්‍ය යාලු හොරු දෙන්නෙක් ඉන්නව .
    එකෙක් පේන්න ඉන්නව . . අනිකා හැංගිලා ඉන්නේ
    පොලිසිය කියනව පේන්න ඉන්න හොරා ට යුතුකමක් තියනව යාලු හොරාව අල්ලලා දෙන්න කියලා .
    එහෙම අල්ලලා දුන්නොත් දෙන්නවම හිරේ දාන්නම් කියල පොරොන්දු වෙන්ව!! :lol: 🤌

    G5HvGfZ.jpg
    ​
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,467
    28,296
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මං නම් දැනන් හිටියා ඕව වෙන්නෙ නෑ කියලා. ඕව වෙනව නම් යහ පාලන කාලේ වෙන්න තිබ්බ දේවල්. දැන් ඔය දුෂන වංචා උට්ටවල් පැත්තක තියලා රට දියුනු කරන වැඩ ටිකට කරා නහ් හරි.
    ගෝටා හිටිය අවුරුදු 2 කොහොම නම් සාක්කි විනාශ කරන්න ඇද්ද.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,998
    113
    මාලඹේ
    හිරේ දාන්න අවශ්‍ය යාලු හොරු දෙන්නෙක් ඉන්නව .
    එකෙක් පේන්න ඉන්නව . . අනිකා හැංගිලා ඉන්නේ
    පොලිසිය කියනව පේන්න ඉන්න හොරා ට යුතුකමක් තියනව යාලු හොරාව අල්ලලා දෙන්න කියලා .
    එහෙම අල්ලලා දුන්නොත් දෙන්නවම හිරේ දාන්නම් කියල පොරොන්දු වෙන්ව!! :lol: 🤌

    G5HvGfZ.jpg
    ​

    🤣🤣
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    322
    662
    93
    Kandy
    මං නම් දැනන් හිටියා ඕව වෙන්නෙ නෑ කියලා. ඕව වෙනව නම් යහ පාලන කාලේ වෙන්න තිබ්බ දේවල්. දැන් ඔය දුෂන වංචා උට්ටවල් පැත්තක තියලා රට දියුනු කරන වැඩ ටිකට කරා නහ් හරි.
    ගෝටා හිටිය අවුරුදු 2 කොහොම නම් සාක්කි විනාශ කරන්න ඇද්ද.
    ගොටගේ ආණ්ඩුවකින් නෙවේ බන් මහබැංකුව කැඩුවේ. එක කැඩුවේ ලපකොටත් හවුලේ හිටපු යහපාලන ආණ්ඩුවෙන්
     
    • Like
    Reactions: Mr Bones and KDH