අල්ලස් මුදල් ඉල්ලූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම යන චෝදනාව මත උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

    ගල්නෑව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු මිලදී ගන්නා ලද ගොයම් කපන යන්ත්‍රය මිලදී ගන්නා ලද පුද්ගලයාගේ නොවන බව පවසා එයට එරෙහිව නීති මගින් කටයුතු නොකර සමථයකට පත් කර එම යන්ත්‍රය මිලදී ගත් මුදල නැවත ලබා ගැනීමට අවශ්‍යය කටයුතු කරදීමටත් පරණ යකඩ ව්‍යාපාරය කරදරයකින් තොරව ඉදිරියට ගෙන යාමට අවස්ථාව සලසා දීම සඳහා රුපියල් 30,000ක අල්ලස් මුදලක් තුටු පඬුරක් ලෙස ඉල්ලා ඇත.

    එසේ අල්ලස් මුදල් ඉල්ලීම සහ ඉල්ලීමට ආධාර අනුබල දීම යටතේ හා එම මුදල් ලබා ගැනීමට සහාය වීම යන අල්ලස් චෝදනා මත ගල්නෑව පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (01) දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදි එළැඹෙන 07 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    ado @Don GasCan mehe waren, menna police ponnyo department eka hallu karalada nedda kiyapan????
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත

    පොන්නයෝ උබ තරම් හෑල්ලු කරන , කරලා හෑල්ලු වෙන අපතයෙක් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොන්නයෝ උබ තරම් හෑල්ලු කරන , කරලා හෑල්ලු වෙන අපතයෙක් නෑ

    ochchrai prashne

    උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම department eka hallu welawada nedda???
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    Dance Celebrate GIF by AndTVOfficial
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    ochchrai prashne

    උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම department eka hallu welawada nedda???
    කොහෙද පොන්ස් ඒම වෙලා තියෙන්නේ

    පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොහෙද පොන්ස් ඒම වෙලා තියෙන්නේ

    පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

    me hallu karala thiyenne department eka

    උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම

    hallu karapu nisai arrest kare, nathuwa nikan newei neda???
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    me hallu karala thiyenne department eka

    උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම

    hallu karapu nisai arrest kare, nathuwa nikan newei neda???
    ඇරස්ට් කරේ උබේ බාප්පද , මේවා ඕනම ආයතනයක වෙනවා . කෘතග්ජන මිනිස්සූ ඕවගේ වැඩ කරන්නෙ. හෑල්ලු වෙන්නෙ ඇල්ලුවේ නැත්තම්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇරස්ට් කරේ උබේ බාප්පද , මේවා ඕනම ආයතනයක වෙනවා . කෘතග්ජන මිනිස්සූ ඕවගේ වැඩ කරන්නෙ. හෑල්ලු වෙන්නෙ ඇල්ලුවේ නැත්තම්

    alluwe hallu karapu nisada nedda???
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ උබයි හෑල්ලු කරන්නෙ .

    ko mn hallu karapua thenak pennapan,

    onna mn pennuwa police karaya department eka hallu karala,
    menna me dekkada,

    උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    ko mn hallu karapua thenak pennapan,

    onna mn pennuwa police karaya department eka hallu karala,
    menna me dekkada,

    උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම
    මේ ත්‍රෙඩ් එක හෑල්ලු එකක් . ආයේ අහන්න එපා මේ ත්‍රෙඩ් එක හෑල්ලු ත්‍රෙඩ් එකක්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ත්‍රෙඩ් එක හෑල්ලු එකක් . ආයේ අහන්න එපා මේ ත්‍රෙඩ් එක හෑල්ලු ත්‍රෙඩ් එකක්

    ko koheda , kohomad hallu une??
    nikan hallu unai kiyala kiyawanan epa, hallu una widiya pahadili karapan,

    balapan police karaya policiya hallu karapu widiya mn pennuwa onna,

    උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    ko koheda , kohomad hallu une??
    nikan hallu unai kiyala kiyawanan epa, hallu una widiya pahadili karapan,

    balapan police karaya policiya hallu karapu widiya mn pennuwa onna,

    උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම
    උබට පැහැදිලි කරාට වැඩක් නෑ උබ දෙමල . අනික උබ උපන් ගෙයි මෝඩයෙක් නිසා උබට තේරෙන් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබට පැහැදිලි කරාට වැඩක් නෑ උබ දෙමල . අනික උබ උපන් ගෙයි මෝඩයෙක් නිසා උබට තේරෙන් නෑ

    kisima deyak pahadili kareth naha, pahadili karana aththeth naha, ko dan meken penapan mage athin una halluwak thiyada??nethnam police karaya polciya hallu karalada?????

    උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    kisima deyak pahadili kareth naha, pahadili karana aththeth naha, ko dan meken penapan mage athin una halluwak thiyada??nethnam police karaya polciya hallu karalada?????

    උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම
    හෑලී එපා උබට තේරෙන් නෑ . උබ දෙමල . හෑල්ලු කරන්න එපා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හෑලී එපා උබට තේරෙන් නෑ . උබ දෙමල . හෑල්ලු කරන්න එපා

    apahu hallu karanna epalu,

    hali epa kiyalai math kiyanne
    pissuda oi monawada hallu une

    menna balapan mn danne police karaya policiya hallu karapu eka, ithin mage athin hallu una nam mehema aran dala pennapanko

    උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    apahu hallu karanna epalu,

    hali epa kiyalai math kiyanne
    pissuda oi monawada hallu une

    menna balapan mn danne police karaya policiya hallu karapu eka, ithin mage athin hallu una nam mehema aran dala pennapanko

    උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම
    රජය අපහසුතාවයට පත් කරන දෙමල දේශද්‍රෝහියා