කැ# බල්ලා!!

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,097
    2,321
    113
    මම අවු 29ක කොල්ලෙක්. දැන් බැදලා මාස 5ක් වගේ වෙන්නෙ. අපි දෙන්නා හොදට ආදරෙන් හිටියා. මම බදින්න කලින් ඉඩමක් අරගෙන ගෙදරින් බාගයක් හදාගත්තා පුලුවන් විදිහට ඉන්න. කාමර 4කට විතර ප්ලෑන් කරත් දැනට ඉවර කරගෙන තියෙන්නෙ සාලෙයි, කුස්සියයි, කාමරේකුයි, බාත්රූම් එකයි විතරයි. අපි මාස 4ක් විතර හොදට හිටියා. ඊට පස්සෙ එයාලාගෙ මහ ගෙදර ගියපු දවසක එයාගෙ බල්ලව අරන් එන්න ඕනෙ කිව්වා. මම ඉතිං හා කිව්වා. විරුද්ධ වෙන්න දෙයක් නෙමේනෙ. මූ අපි නිදාගන්න ඇදෙත් එක්ක නිදාගන්නවා. වයිෆ් කැමති නෑ කාමරෙන් එළවනවටවත්. මට බල්ලා නිදාගන්න නිසා ඇදේ නිදාගන්න හිතෙන්නෙ නෑ. එයා කියන්නෙ ඌ එහෙම තමයි ගෙදර හැදිලා තියෙන්නෙ කියලා. මට තේරෙනවා. ඒත් මට බල්ලෙක් නිදාගන්න ඇදක නිදාගන්න බෑ. මට සෑහෙන්න අවුල් ඒක. එයා ඒක තේරුම් ගන්නෙ නැතුව ඒක ඒච්චර හිතන්න දෙයක් නෙමේ කිය කිය මාත් එක්ක රණ්ඩු කරනවා. මම සති කීපයක්ම පැදුරක් දාගෙන සාලෙ නිදාගත්තෙ. මට කෑ ගහනවා. බල්ලට සැර කරොත් එහෙම මාව මරාගෙන කන්න හදනවා. මට බනිනවා. පුදුම මානුශිකකමක්නෙ මේක. මට නම් දැන් මේ කසාදෙම ඇතිවෙලා තියෙන්නෙ. අවුරුදු 4ක් ආදරේ කරලත් මේකිට මාව වටින්නෙ නැද්ද? මට තේ එකක් හදන්න බෑ, මම හදාගන්න ඕනෙ, හැබැයි බල්ලට වෙනම උයලා දෙන්න පුලවන්. ගෙවල් වල හිටියොත් ප්‍රශ්ණ කියලා කලින්ම මගෙම තැනකුත් හදාගෙන, එයාව මගෙ කරගන්න මෙච්චර දෙයක් කරලා, එයාට බල්ලව ඇදෙන් එලවන්න බෑ. මම බල්ලන්ට අකමැතිව නෙමේ. මමත් බල්ලො හදාගෙන තියෙනවා. ඒවුනාට කාමරේ අස්සෙ දාගෙන, උන් එක්ක බුදියගෙන නෑ. මට දැන් හිතලා තියෙන්නෙ බල්ලත් එක්කම වයිෆ්වත් ගෙදර ගිහින් දාලා එන්න. මේක මල කෝලමක් වුනානෙ. මොකක්ද මේකට කරන්නෙ?
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,073
    2,560
    113
    ඔප්ෂන් කීපයක් තියෙනවා.
    1. කවුන්සිලින් අරන් පලයන් ගැනිව හොද ඩොකෙක් හොයල.
    2. ගෑනි නැති වෙලාවක් බලල බල්ලව ගිහින් දාපන් කොහෙට හරි(ගැනිට හොරෙන්).
    3. ඇඩ් එකක් දාල හදා ගන්න කැමති එකෙක්ට දීපන් උබටත් ගානක් හොයා ගන්න පුළුවන්(ගැනිට හොරෙන්).

      මේ දෙක කරලා බලල කෝ ඇහුවම උබත් හොයපන් දන්නේ නැහැ වගේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර

    Uba balla weyan
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    ඊයා මොන පොන්නයෙක් ද උඔ

    ඩිවෝස් වෙයන් යකෝ.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,289
    1
    16,875
    113
    −273.15°C
    576689.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ganita nondi wenne nathi wenna ballawa marapan.
    ehema karalath geni ubata salakanne nethnam, genigen ahapan mokakda awula kiyala?

    ubagen genita wenna ona dewal hariyata wenawada kiyapan?

    ps,.mata hithenne meka uba kohen hari ussala dapu ekak, ehema unoth reply karana apita thamai puke arinna ona
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,289
    1
    16,875
    113
    −273.15°C
    ඔප්ෂන් කීපයක් තියෙනවා.
    1. කවුන්සිලින් අරන් පලයන් ගැනිව හොද ඩොකෙක් හොයල.
    2. ගෑනි නැති වෙලාවක් බලල බල්ලව ගිහින් දාපන් කොහෙට හරි(ගැනිට හොරෙන්).
    3. ඇඩ් එකක් දාල හදා ගන්න කැමති එකෙක්ට දීපන් උබටත් ගානක් හොයා ගන්න පුළුවන්(ගැනිට හොරෙන්).

      මේ දෙක කරලා බලල කෝ ඇහුවම උබත් හොයපන් දන්නේ නැහැ වගේ
    ඊයා මොන පොන්නයෙක් ද උඔ

    ඩිවෝස් වෙයන් යකෝ.
    උඹ අවුරුදු 4ක් මොනවද කරේ? මේ කියන විදිහට උඹලගේ අදහස් ගැලපෙන්නේ නෑනේ?

    ganita nondi wenne nathi wenna ballawa marapan.
    ehema karalath geni ubata salakanne nethnam, genigen ahapan mokakda awula kiyala?

    ubagen genita wenna ona dewal hariyata wenawada kiyapan?

    ps,.mata hithenne meka uba kohen hari ussala dapu ekak, ehema unoth reply karana apita thamai puke arinna ona
    කර්තෘ ගේ වෙනත් නිර්මාණ කියවලා නෑ වගේ. 😂
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    මම ඔබට උපකාර කිරීමට සුදුසු පුද්ගලයා නොවන බව පෙනේ. ඔබගේ ජීවිතයේ හා අනෙකුන්ගේ ජීවිතයේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන අයෙකු සොයා ගැනීමට මම ඔබට උපදෙස් දෙමි.
    1740998082708.png
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    බල්ලට වෙන ඇදක් ගෙනිහින් දීපම්!

    එක්කො බලු කූඩුවක් හදල උබ එකෙ පදින්චියට පලෙයන්!

    එක්කො ගැනී-බල්ලයි කූඩුවට දාල උබ ඇදෙ නිදියපම්!

    උබ වෙනම ඇදක් ගනින්. උකන වෙලාව්ට විතරක් ගැනි ඇදට ගනින්!

    සොලුශන්ස් ඔන තරම් තියෙ!

    බල්ල ගෙනිහින් දාන්න එපා - ගැනී උබව මරයි / නොමැරුවත් උබ නොමැරි මැරෙනවා හැම වෙලාවෙම්!
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මම අවු 29ක කොල්ලෙක්. දැන් බැදලා මාස 5ක් වගේ වෙන්නෙ. අපි දෙන්නා හොදට ආදරෙන් හිටියා. මම බදින්න කලින් ඉඩමක් අරගෙන ගෙදරින් බාගයක් හදාගත්තා පුලුවන් විදිහට ඉන්න. කාමර 4කට විතර ප්ලෑන් කරත් දැනට ඉවර කරගෙන තියෙන්නෙ සාලෙයි, කුස්සියයි, කාමරේකුයි, බාත්රූම් එකයි විතරයි. අපි මාස 4ක් විතර හොදට හිටියා. ඊට පස්සෙ එයාලාගෙ මහ ගෙදර ගියපු දවසක එයාගෙ බල්ලව අරන් එන්න ඕනෙ කිව්වා. මම ඉතිං හා කිව්වා. විරුද්ධ වෙන්න දෙයක් නෙමේනෙ. මූ අපි නිදාගන්න ඇදෙත් එක්ක නිදාගන්නවා. වයිෆ් කැමති නෑ කාමරෙන් එළවනවටවත්. මට බල්ලා නිදාගන්න නිසා ඇදේ නිදාගන්න හිතෙන්නෙ නෑ. එයා කියන්නෙ ඌ එහෙම තමයි ගෙදර හැදිලා තියෙන්නෙ කියලා. මට තේරෙනවා. ඒත් මට බල්ලෙක් නිදාගන්න ඇදක නිදාගන්න බෑ. මට සෑහෙන්න අවුල් ඒක. එයා ඒක තේරුම් ගන්නෙ නැතුව ඒක ඒච්චර හිතන්න දෙයක් නෙමේ කිය කිය මාත් එක්ක රණ්ඩු කරනවා. මම සති කීපයක්ම පැදුරක් දාගෙන සාලෙ නිදාගත්තෙ. මට කෑ ගහනවා. බල්ලට සැර කරොත් එහෙම මාව මරාගෙන කන්න හදනවා. මට බනිනවා. පුදුම මානුශිකකමක්නෙ මේක. මට නම් දැන් මේ කසාදෙම ඇතිවෙලා තියෙන්නෙ. අවුරුදු 4ක් ආදරේ කරලත් මේකිට මාව වටින්නෙ නැද්ද? මට තේ එකක් හදන්න බෑ, මම හදාගන්න ඕනෙ, හැබැයි බල්ලට වෙනම උයලා දෙන්න පුලවන්. ගෙවල් වල හිටියොත් ප්‍රශ්ණ කියලා කලින්ම මගෙම තැනකුත් හදාගෙන, එයාව මගෙ කරගන්න මෙච්චර දෙයක් කරලා, එයාට බල්ලව ඇදෙන් එලවන්න බෑ. මම බල්ලන්ට අකමැතිව නෙමේ. මමත් බල්ලො හදාගෙන තියෙනවා. ඒවුනාට කාමරේ අස්සෙ දාගෙන, උන් එක්ක බුදියගෙන නෑ. මට දැන් හිතලා තියෙන්නෙ බල්ලත් එක්කම වයිෆ්වත් ගෙදර ගිහින් දාලා එන්න. මේක මල කෝලමක් වුනානෙ. මොකක්ද මේකට කරන්නෙ?
    වයිෆ් ට ඕකව බල්ලෙක් විදියට නෙවෙයි බන් පේන්න ළමයෙක් වගේ, හේතුව වයිපරේ ඕ බල්ලා අතදරු අහ් නෑ අතබලු කාලේ ඉදන් ලොකු කරපු එකෙක් නෙහ්, ඒ නිසා වයිපරේ පැත්තෙන් උබ තේරුං ගනින් මුලින්,

    බල්ලට ඔය මගුල් තේරෙන්නෑ ඌට කිසිම හානියක් කරන්න එපා උබට තරහ ගියත් ඒ නිසා, උබ බල්ලට හානියක් කරනවා කියන්නෙ තමන්ගේ ළමයෙක්ට හානියක් කරනවා වගේ ගෑනිට ඔක ෆීල් වෙන්නෙ, උට හානියක් කරොත් උබ ගැන විස්වාස බිදෙනවා වයිපරේගේ ළමයෙක් හැදුවත් ඕක කවද හරි මතු වෙන්න පුලුවන් ඒ නිසා බල්ලට හානියක් නොකර ඉන්න වගබලාගනින් මුලින්!

    පස්සෙ උබයි වයිපරෙයි ටිකක් හොද මූඩ් එකේ ඉන්න වෙලාවකට ඕක සාකච්ඡාවට ගනින්! අපි ළමයෙක් ගැන හිතන්න ඕනි වගේ ප්ලෑන් එකකින් ගනින්, ඊට පස්සෙ දැන් ඉදලම ඒකට සූදානම් වෙනවා වගේ බල්ලව කාමරයෙන් එළයේ දොරළග තියාගමු වගේ මැද තැනකට වරෙන්, කෙලින්ම එළියටවත් දාන්න එපා වයිෆ් අව්ල් වෙයි! ඔහොම හිමින් හිමින් ඕක හදාගනින් වැඩිපුර සෙක්ස් එහෙම කරපන් පිරිසිදුවට ඇද තියෙන්න ඕනි වගේ සීන් ඇදලා ඕවා වෙනස් කරගනින්