බටලන්ද කොමිසමේ වාර්තාවෙ pdf එක Deepseek දාලා, OCR කරලා රනිල්ට සම්බන්ධ findings ටික ගත්තා. මෙන්න ප්‍රතිඵල. (No opinions)

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,647
    1
    15,380
    113
    බටලන්ද කොමිසමේ වාර්තාවෙ සම්පූර්ණ ඉංග්‍රීසි පිටපතක් BBC මාධ්‍යවේදියෙක් එළියට දාලා තිබුණා. මෙතනින් එ‍්ක බා ගන්න පුළුවන්.

    https://itjpsl.com/assets/Batalanda-Commission-Report-EN-copy-copy.pdf

    එකම දේ මේක print කරල photo scan කරපු එකක්. පිටු 150 ක් වගේ තියෙනවා. ඉතින් වචන විදිහට හොයන්න හරිම අමාරුයි.

    එ‍් නිසා සම්පූර්ණ report එකම deepseek දාලා රනිල් වික්‍රමසිංහට අදාළ Findings සේරම ටික list කරන්න කිව්වා. හැමෝම දන්නවනෙ, දැනට AI වලින් හොඳම OCR හැකියාව වගේම Length / token limits එහෙමත් අඩුම deepseek එකේ.

    පොඩි අවුලකට තියෙන්නෙ document එකේ මුල් 54% විතරයි දිග වැඩි නිසා OCR වුණේ. හැබැයි එ‍් ටිකෙත් වැදගත් දේවල් සෑහෙන්න තිබිලා වගේ. ඉතිරි ටිකෙත් තව තියෙන්න පුළුවන්.

    මෙන්න Key points එක්ක සිංහල summary එක. (deepseek නිසා භාෂාව චුට්ටක් විතර අවුල්)

    1. පොලිස් නිලධාරීන්ට නිවාස ලබාදීම
    රනිල් වික්රමසිංහ මහතා බටලන්ද නිවාස යෝජනා ක්රමයේ නිවාස පොලිස් නිලධාරීන්ට ලබාදීමට උපදෙස් දුන් අතර, මෙම නිවාස අනීතික රඳවා තබා ගැනීම් සහ පීඩන කාමර ලෙස භාවිතා විය.

    2. බටලන්ද නිවාස යෝජනා ක්රමයේ රැස්වීම්
    රනිල් වික්රමසිංහ මහතා බටලන්ද නිවාස යෝජනා ක්රමයේ රැස්වීම් සභාපතිත්වය දැරූ අතර, මෙම රැස්වීම්වලදී අනීතික ක්රියාකාරකම් සම්බන්ධයෙන් සාකච්ඡා විය.

    3. අනීතික ක්රියාකාරකම් පිළිබඳ දැනුම
    රනිල් වික්රමසිංහ මහතා බටලන්ද නිවාස යෝජනා ක්රමයේ අනීතික ක්රියාකාරකම් පිළිබඳ දැනුවත් වූ අතර, මෙම ක්රියාකාරකම්වලට ඔහුගේ සහයෝගය ලැබුණි.

    4. පීඩන කාමර පිහිටුවීමේ සහභාගීත්වය
    රනිල් වික්රමසිංහ මහතා බටලන්ද නිවාස යෝජනා ක්රමයේ පීඩන කාමර පිහිටුවීමට සහයෝගය ලබාදුන් අතර, මෙම ක්රියාවලට ඔහුගේ දැනුම තිබුණි.

    5. ක්රියාමාර්ග නොගැනීම
    රනිල් වික්රමසිංහ මහතා අනීතික ක්රියාකාරකම් පිළිබඳ දැනුවත් වුවද, ඒවා නැවැත්වීමට හෝ වාර්තා කිරීමට කිසිදු ක්රියාමාර්ගයක් ගත්තේ නැත.

    6. සාක්ෂි සහ විශ්වාසදායකත්වය
    රනිල් වික්රමසිංහ මහතාගේ සාක්ෂි අපැහැදිලි හා අස්ථාවර වූ අතර, ඔහුගේ ක්රියාකාරකම් පිළිබඳ සාධක මගින් ඔහුගේ වගකීම තහවුරු විය.

    7. වික්රමසිංහගේ භූමිකාව පිළිබඳ නිගමන
    රනිල් වික්රමසිංහ මහතා බටලන්ද නිවාස යෝජනා ක්රමයේ අනීතික ක්රියාකාරකම්වලට සහයෝගය ලබාදුන් අතර, මෙම ක්රියාවලට ඔහුගේ දැනුම හා වගකීම තිබුණි.


    Full English version එක.

    The report contains several findings and observations related to **Ranil Wickremasinghe** (with various spellings such as Wickramasinghe, Wickramasingha, etc.). Below is a summary of the key findings and observations related to him:

    1. Allocation of Houses to Police Officers :
    - Ranil Wickremasinghe, as the then Minister of Industries, instructed the Liquidator of the State Fertilizer Manufacturing Corporation to allocate houses in the Batalanda Housing Scheme to police officers. These houses were used by officers of the Kelaniya Counter Subversive Unit (CSU), which was involved in illegal detentions and torture.
    - The allocation of houses was done informally and contrary to police departmental regulations and emergency regulations. Wickremasinghe admitted to giving these instructions but claimed it was based on a request from the then Deputy Minister of Defence, Ranjan Wijeratne, and police officers.

    2. Meetings at Batalanda Housing Scheme :
    - Wickremasinghe chaired several meetings at the Batalanda Housing Scheme, attended by senior police officers, including SSP Nalin Delgoda, DIG M.M.R. Gunaratne, and ASP Douglas Peiris. These meetings were held in houses within the Batalanda complex, including house B2, which was also used as a torture chamber.
    - The meetings were informal, and no minutes were maintained. The discussions primarily focused on subversive activities and strategies to counter the JVP (Janatha Vimukthi Peramuna). Wickremasinghe claimed these meetings were to coordinate security measures, but the Commission found the explanations unsatisfactory.
    - The Commission noted that the meetings were not formal District Security Coordinating Meetings, and the discussions were centered on illegal activities, including the detention and torture of suspects.

    3. Knowledge of Illegal Activities :
    - The Commission found that Wickremasinghe was aware of the illegal activities taking place in the Batalanda Housing Scheme, including the use of houses for unlawful detention and torture. Witnesses, including Vincent Fernando (the caretaker of Wickremasinghe’s circuit bungalow), testified that Wickremasinghe was present during discussions about the detention and elimination of suspects.
    - Wickremasinghe admitted to seeing armed police officers in civilian dress guarding house B8, which was used as a torture chamber. The Commission concluded that Wickremasinghe could not have been unaware of the illegal activities occurring in houses B2, B8, and A1/8, which were in close proximity to his residence and under his security personnel's control.

    4. Involvement in the Establishment of Torture Chambers :
    - The Commission found that Wickremasinghe’s involvement in the allocation of houses and his chairing of meetings at Batalanda contributed to the establishment and maintenance of unlawful detention centers and torture chambers. The houses allocated to police officers were used for illegal detentions and torture, and Wickremasinghe’s actions facilitated these activities.
    - The Commission noted that Wickremasinghe’s conduct in chairing informal meetings and his close association with police officers involved in illegal activities indicated his knowledge and complicity in the establishment of these unlawful detention centers.

    5. Failure to Take Action :
    - Despite being in a position of authority and having knowledge of the illegal activities, Wickremasinghe did not take any steps to stop or report the unlawful detentions and torture. The Commission found that his inaction allowed the illegal operations to continue.

    6. Testimony and Credibility :
    - Wickremasinghe’s testimony before the Commission was evasive and inconsistent. He denied direct involvement in illegal activities but could not provide satisfactory explanations for his actions, such as why he chaired informal meetings at Batalanda or why he allocated houses to police officers without following proper procedures.
    - The Commission found that Wickremasinghe’s testimony lacked credibility, especially in light of corroborating evidence from other witnesses, including Vincent Fernando and police officers who attended the meetings.

    7. Conclusion on Wickremasinghe’s Role :
    - The Commission concluded that Wickremasinghe played a significant role in the establishment and maintenance of unlawful detention centers and torture chambers at the Batalanda Housing Scheme. His actions, including the allocation of houses and chairing of informal meetings, facilitated the illegal activities carried out by the Kelaniya CSU.
    - The Commission found that Wickremasinghe’s knowledge of the illegal activities and his failure to take action made him indirectly responsible for the human rights violations that occurred at Batalanda.

    These findings highlight Wickremasinghe’s involvement in the illegal activities at the Batalanda Housing Scheme, particularly his role in facilitating the establishment of torture chambers and his knowledge of the unlawful detentions and torture carried out by the police.

    මේකට මගෙ opinion මොනවත් දාන් නෑ. අ‍ාව ටික එහෙමම දානවා.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    International level එකෙන් රෙද්දෙ රෙවාගත්ත ඒව මෙහෙම වහන්න බෑ වේසියෙ 😹😹


    මේ දෙකේ සමානකමක් ඇති බලපල්ලා 1.05 ඉඳන්. 😹😹







    පැය තුනක් කරපු ඉන්ටවිව් එක දාලා නෑනෙ අනී. 😹😹
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් අවසන් වශයෙන් සාරාංශ කරලා කිව්වොත් ඉස්සරහට වෙන්න තියෙන දේ තමයි මාර්තු වෙනකොට ඩොලර් එක 330 සීමාවට යන එක. මාසෙකට රුපියල් 10 කින් ගාණෙ වැඩි වෙයි කියල පොදුවෙ හිතන්න පුළුවන්. හැබැයි එ‍් නිසා තෙල් මිලේ ලොකු වෙනසක් නම් වෙන් නෑ, ගොඩක් වෙලාවට තව ටිකක් විතර අඩුත් වෙයි කියල හිතන්න පුළුවන්. Import කරන බඩුවල යම් මිල වැඩි වීමක් වෙයි. කන බොන කෑම ජාතිවල මිලේ 15-20% වගේ වැඩි වීමක් වෙයි හිමින් සැරේ. පැකට් එකේ දැන් ගහල තියෙන මිල vs

    2025 මාර්තුවල තියෙන මිල ගැන මේ කියන්නෙ. හැබැයි එ‍්ක 2022 වගේ අද තිබ්බ ගාණ හෙට ඩබල් වෙලා වගේ ප්‍රශ්නයක් එන දෙයක් නෙවෙයි.

    මොනවා වුණත් මේ වෙලාවෙ ඩොලර් ගොඩ ගහලා නම් මහා ලොකු ලාභයක් එයි කියල හිතන්න බෑ. විශේෂයෙන්ම උන්ඩියල් විකාර හරි, රුපියල් දීලා ඩොලර් ගන්න එක හරි වගේ ගොබ්බ වැඩ. හැබැයි ඩොලර් income එකක් තියෙනවා නම් ඉස්සරහට මාරු කරාම හම්බෙන රුපියල් ගාණෙ වැඩි වීමක් වෙයි. අ‍ාර්ථිකය සාමාන්‍යයෙන් හොඳ තත්වෙක තියෙන නිසා එ‍්කෙන් සෑහෙන ප්‍රමාණයක් රුපියල්වලට මාරු වේවි. ඉතින් අර 2022 වගේ විකාරයක් එන්න ඉඩක් නෑ.

    ඕක තමයි කතාව. මේකත් හරිද වැරදිද කියලා අපි 2025 මාර්තු වලදී බලමු. 😊

    ඉන්ද්‍රජිත් ගමගේ.

    :lol:
     
    • Haha
    Reactions: lilman

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Found this in fb.
     

    Attachments

    • Capture1.JPG
      Capture1.JPG
      146.2 KB · Views: 83
    • Capture2.JPG
      Capture2.JPG
      144.2 KB · Views: 82
    • Capture3.JPG
      Capture3.JPG
      40.6 KB · Views: 80

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,866
    15,653
    113
    Ursa Major
    If Ranil is involved in eliminating Jappos Jarawa, I approve of that action and salute him. It was a good thing, as it had happened before, during the end of the war, the armed forces successfully eliminated LTTE bastards. Those are the same actions as eliminating terrorists who tried to destabilize the country.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    If Ranil is involved in eliminating Jappos Jarawa, I approve of that action and salute him. It was a good thing, as it had happened before, during the end of the war, the armed forces successfully eliminated LTTE bastards. Those are the same actions as eliminating terrorists who tried to destabilize the country.

    අල්ජසීරා එකට වඳින්න කියපන් නාකි පොන්න පකයට.
    මොකද ඕව නැත්තං රට බංකොළොත් කරල මදිවට, රට ගොඩගන්න ආණ්ඩුව පෙරළන්න බලන් අල්ජසීර වගේ ඒවට යන නාකි පොන්න පකයලගෙ කෑලිත් නෑ. 😆

    එහෙනං කෑලි විතරක් නෙවෙයි සදාකාලිකවම මූසලකම ඉවරයි පරම්පරාවකුත් නැති නිසා
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,146
    93
    If Ranil is involved in eliminating Jappos Jarawa, I approve of that action and salute him. It was a good thing, as it had happened before, during the end of the war, the armed forces successfully eliminated LTTE bastards. Those are the same actions as eliminating terrorists who tried to destabilize the country.
    Oh yeah? What about Ranil's crimes against innocent people who took no part in this but caught up in the cross fire? You think that was good thing too? Don't be a simple minded retard.
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,866
    15,653
    113
    Ursa Major
    Oh yeah? What about Ranil's crimes against innocent people who took no part in this but caught up in the cross fire? You think that was good thing too? Don't be a simple minded retard.
    That is how a democratic state work. even if it was your bosses in the office, they would do the same. If you have doubts, look at your bosses sayings, the minister of justice tried to indict some low-level clerks, saying they tried treason. The reason is some data entry error. Another minister claims they will overturn any impeachment proposals against that disgraced former speaker with the majority votes the gov has.

    Laughing Out Loud Lol GIF by Minions
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,866
    15,653
    113
    Ursa Major
    රට බංකොළොත් කරපු නාකියගෙ කෙරුවාව කිව්වම රිදුන නේද බයියට 😹
    Nah, I just pointed out your gov's efficiency. They successfully reduced the profits by 99%. Wow,
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    හරිස්චන්ද්‍ර coffee තමා මූට පොවලා යවන්න වෙන්නේ ඵහෙම වුනොත්...🤣🤣🤣🤣


    DTG2hRA.jpeg
     
    • Haha
    Reactions: Asmodeus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,581
    8,779
    113
    ulan bator
    මෙදි හසාන් කියන්නෙ බ්‍රිතාන්ය සුලු ජාතින්ගෙ ග්‍රහනයට ගන්න දගලන තව එක පොන්නයෙක් විතරයි.

    අනුරව ජනාදිපති කරවල. මෙකත් සුලු ජාතින්ට පුක දෙන රටක් කරන්න විජාතීය බලල අත් වලට ඔන වෙලා.

    මෙකට හරියටම ගැලපෙන්නෙ අනුරල තමයි. උන් බලයට තියෙන තන්හාවට ඔන දෙයක් කරන්න ලැස්තී.

    එකට හරියන UK walin මොලෙ හොදපු "පුසී" එකකුත් සෙට් කරල තියෙන්නෙ!

    සියා නැව කියල හුරෙ දාන හුප්පල ෆන් එකෙ ඉදපල්ල. ඉස්සරහට තව රොහින්ග්යා උන් එවයි!. දෙම්මලු ෆොම් වෙයි!මෙ ඔක්කොම වෙන්නෙ ආන්ඩුවෙ පූරන අනුග්‍රහයෙන්!