Coinbase$100,000
Ammeeee
------ Post added on Dec 5, 2024 at 9:18 PM
Binance app through da gaththe?
------ Post added on Dec 5, 2024 at 9:18 PM
දැන් වික්කොත් ලක්ශ 8ක් විතර ප්‍රොෆ්ට් එකක් එනවා. ඒ කාලෙ මුගෙ වීඩියෝ එකක් දැකල ගත්තේ. මං හිතන්නෙ 2015/16 වගේ.ඒ කාලෙ රට ඇවිත් හිටිය නං මාත් ගනියි.
600$,700$ කාලෙ ඕන උනත් 1ක් ගන්නවත් සල්ලි යට කරන්න බයයි. මොකද එ් කාලෙ ඒක පට්ට ලොකු ගානක්.
දැන් විකුන්නොත් උබට ඩොලර් ලක්ෂ 3.5 ක් විතර ලාබයක්නෙ.
ETH is below fair value.Monada dan ganna hoda trade karanna meme hold laran inna
Tnx for reply ,Any other suggestions like lower amount?ETH is below fair value.