UFC 313: PEREIRA vs. ANKALAEV

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,101
    1,405
    113
    Kandy
    Event Start Time: Sunday, March 09 / 08:30 AM GMT+5:30
    Fight Card and All Bout Timings Are Subject to Change.
    Location: T-Mobile Arena, Las Vegas, United States 🇺🇸
    Link:
    https://ppv.land/

    Gjn-FPt-ZXEAEhi-o.jpg

    Gley-Q0o-XMAA-r4-N.jpg

    Glgug-Uob-QAA-HDG.jpg

    Gl-Ot-BSj-Ws-AA5-Xv5.jpg

    Gl-ZBGfj-Ws-AA4r-Ps.jpg

    Glk-Lr-GIXQAAOJCf.jpg

    Gl-ZBGfd-Ws-AEAD9-L.jpg

    Gl-Ot-BSn-XMAAVm-c.jpg

    Gl-YBf-Jw-WIAA3hk2.jpg

    Gl-YBf-Jw-X0-AEo-Hy-H.jpg
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,606
    48,873
    113
    සේදවත්ත
    ඇලෙක්ස්ට අරුගේ කකුල තලන්න උනේ නැත්තම් ග්‍රවුන්ඩ් ගේම් එක ලේසි නෑ දර්ගිස්ථාන් උන් එක්ක . ඌ කොමත් ග්‍රවුන්ඩ් ෆයිට් එක්කට එනවා කියලා තියෙන්නේ .
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,414
    2,214
    113
    Sri Lanka
    ඇලෙක්ස්ට අරුගේ කකුල තලන්න උනේ නැත්තම් ග්‍රවුන්ඩ් ගේම් එක ලේසි නෑ දර්ගිස්ථාන් උන් එක්ක . ඌ කොමත් ග්‍රවුන්ඩ් ෆයිට් එක්කට එනවා කියලා තියෙන්නේ .
    ankalev ta kalin nam loku groun game ekak tibbe ne
    dan train welada danne ne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,606
    48,873
    113
    සේදවත්ත
    ankalev ta kalin nam loku groun game ekak tibbe ne
    dan train welada danne ne
    උගේ අන්තිම මැච් එකේ උගේ කකුලට තඩි බෑව පාර හැමිනුනා. ඌ ලෙඩ පිට ෆයිට් කරේ අනන් මනන් කිව්වා .

    ඉස්ලාම් කබීබ් වගේ සම්බා නොකර එකපාර ට්‍රේන් වෙලා ඇවිත් නම් ගේමක් දෙන්න අමාරුයි ඇලෙක්ස් එක්ක ඌත් නිකං එන් නෑනේ .

    ඇල්ක්ස්ට රීච් එක තියන නිසා කකුලට තඩිබාල කෙල උනම මුහුනත් තහඩුවට කම්බිනේශන් ටිකක් දුන්නම හරි .

    ufc කියන්න බෑ ඒත් . හොද ගේමක් යයි

    https://www.facebook.com/MojahedFudailat/

    මේ චැනල් එක බලහන් පට්ට ෆන්
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,862
    4,331

    Jan Blachowicz dunna address nati wenna aruuta. Kakul dekama ganna deyak na. Alex ekka stand up fight kaloth nam Ankalaev iwarai.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    "thread ekak damma. main event and co main thama man balanne. co main nam easy win ekak. main eka nam hoda fight ekak wei."

    co main justin lesiyen dinai kiyalada hithanne? mama nam hithanne na.justin max ekka last fight eke knocked the fucked out, ending eka neme fight ekama hodatama kaawa. mata hihtenne fiziev dinai co main eka.

    main eke Ankalaev ge wrestling kiyla kawruth kiwwata eka win ekak wath na submisson walin. mama dakala thiyennema minha kamathi stand up striking. paul craig anklave wa choke kara eka parak.
     
    • Like
    Reactions: losh_92

    justin win karai kiyala hithenawa mata nam. ow habai dargistan aya sure na offensive defensive dekama hodata play karanna puluwan. good fight ekak wei main event. alex ta hoda fight eka denna puluwan opponent kenek.
     
    • Love
    Reactions: Boole

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    justin win karai kiyala hithenawa mata nam. ow habai dargistan aya sure na offensive defensive dekama hodata play karanna puluwan. good fight ekak wei main event. alex ta hoda fight eka denna puluwan opponent kenek.
    eka thamai. main event eka 10.30 wage wei neda
     
    • Like
    Reactions: losh_92

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,566
    1,564
    113
    Galle
    හුග කාලෙකින් බැලුවේ නෑ... 2014 16 17 addict වෙලා වගේ බැලුවේ... Corner ඇවිල්ලා වැඩේ කෑව වගේ
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,101
    1,405
    113
    Kandy
    11 wei main event. co main 10.30 wagw. co main th balanna
    eka thamai. main event eka 10.30 wage wei neda

    හුග කාලෙකින් බැලුවේ නෑ... 2014 16 17 addict වෙලා වගේ බැලුවේ... Corner ඇවිල්ලා වැඩේ කෑව වගේ
    aye balanna patan ganna.
    ------ Post added on Mar 9, 2025 at 9:40 AM
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    stream eka block kara neda...

    anith link eka wada..
    ------ Post added on Mar 9, 2025 at 10:37 AM
     
    • Like
    Reactions: losh_92