yeah. alex defensive giya wadi wage. aru last round wala adavantage eka gaththa.This is why I f**king hate wrestlers.
------ Post added on Mar 9, 2025 at 11:36 AMstream eka block kara neda...
anith link eka wada..
------ Post added on Mar 9, 2025 at 10:37 AM
ow melo rahak na defensive wadi alex. dagestan euwnma rule karai wade UFCමොන මගුලේ මැච් එකක් ද ඇලෙක්ස් බය වෙලාද හිටියේ . බෝරින් සිට්

ඇල්ක්ස්ට් හයි කික්ස් වලට ඕන තරම් චාන්ස් තිබ්බාow melo rahak na defensive wadi alex. dagestan euwnma rule karai wade UFC
------ Post added on Mar 9, 2025 at 11:39 AM
සිරා, ඌ defensive ගියාමොන මගුලේ මැච් එකක් ද ඇලෙක්ස් බය වෙලාද හිටියේ . බෝරින් සිට්
ඌ ශාමා වෙලා හිටියේ අද . රේජ් 0 .සිරා, ඌ defensive ගියා
Alex loss una nisa jon jons ekka fight ekakata hype eka madi. nikan alex ge aura eka giya wage. eka athakata ehema hodai nathnam jon jones tom aspinal wa maga arinawa digatama, adu gaane heavy weight division ekata hodai. light heavyweight nam ankaleav ekka boring wei sahenna kaalekata.
co main eka thama hodatama thibbeDagestan පොර දුන්නා නේද ගේම?
Justin vs Fiziev co-main event එක මරු.
![]()
yesඋගේ අන්තිම මැච් එකේ උගේ කකුලට තඩි බෑව පාර හැමිනුනා. ඌ ලෙඩ පිට ෆයිට් කරේ අනන් මනන් කිව්වා .
ඉස්ලාම් කබීබ් වගේ සම්බා නොකර එකපාර ට්රේන් වෙලා ඇවිත් නම් ගේමක් දෙන්න අමාරුයි ඇලෙක්ස් එක්ක ඌත් නිකං එන් නෑනේ .
ඇල්ක්ස්ට රීච් එක තියන නිසා කකුලට තඩිබාල කෙල උනම මුහුනත් තහඩුවට කම්බිනේශන් ටිකක් දුන්නම හරි .
ufc කියන්න බෑ ඒත් . හොද ගේමක් යයි
https://www.facebook.com/MojahedFudailat/
මේ චැනල් එක බලහන් පට්ට ෆන්
ඒකී පට්ට කෑල්ල නේyes
Kewa neda pereira
Ufc walata ninage curse eka awilla wage
E geni ekka vlog kara kara enna ewun paradinawa
------ Post added on Mar 9, 2025 at 11:22 PM