1987දි උඹ මේ රට පාලනය කරා කියලා හිතාගෙන හැසිරෙමු. එහෙන් උතුරෙ යුද්ධෙ, ඉන්දියාව බලෙන් අ‍ැවිත් plug වෙලා. JVP එකෙන් රට collapse කරන එක නවත්තන්නෙ how?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,647
    1
    15,380
    113
    පිස්සො කීප දෙනෙක් අදාළ නැති රෙද්දවල් කියෙව්වට අ‍ැත්‍තටම හොඳ discussion එකක් යනවා නේද. හැබැයි තාමත් මම යාන්තම් හරි විකල්පයක් විදිහට දැක්කෙ එකම එකයි. එ‍් තමයි JVP එකට භාර දීලා අයින් වෙන එක.

    (කළු ජූලිය, උතුරෙ යුද්ධය සහ JVP තහනම මේ කියන කාල සීමාවට කලින් සිද්ධ වෙච්ච දෙයක්නෙ. 1987 දි තත්ත්වය හිතාගෙන හැසිරෙමු, මොකද එහෙම නම් තව තව පස්සට ගිහින් වෙනස් කරන්න පුළුවන් තැන් හොයන්න වෙනවා. කලින් අරක කරා නම් මේ ප්‍රශ්නෙ නෑ කියන එක උත්තර නොදී shape වෙන ක්‍රමයක් විතරයි. වුණ දේවල් වුණා කියලා 1987 JVP ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්තාට පස්සෙ දෙන විසඳුමක් හිතමු. ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්තට පස්සෙ තහනම අයින් කරනවා, එ‍්ක විසඳුමක් වෙයි කියල හිතන කවුරු හරි ඉන්නවද.)

    තාමත් ඉතින් කවුරුත් මේකට දීපු Strategic විදිහට සාර්ථක විසඳුමට වඩා වෙනස් විසඳුමක් ඉදිරිපත් කරේ නෑනෙ. එක තැනක දැක්කා එ‍් විසඳුම අස්සෙ කරපු අතිරේක දේවල් ගැන විවේචන. එ‍්ක අනිවාර්යයෙන්ම සාධාරණයි. JVP එක මර්ධනය කරනවාට අමතරව අදාළ නැති අයවත් මරපු, වෙන වෙන අ‍ැරියස් කවර් කරපු තැන් ඕන තරම් තිබුණා. එ‍්වා නොකර ඉන්න තිබුණා කියන එක අ‍ැත්තටම හොඳ සාධනීය කතාවක්. 🙌🙌
     
    • Haha
    Reactions: nppcheguevara

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,083
    2,977

    Higanna ge talk 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,160
    86,380
    113
    ආශ්චර්යමත් රටක
    තුන්වැනි ඇහෙන් බැලුවොත් පේනවා රනිල් මිනී මරපු එක හරි කියලා.

    ඊලඟ විශ්ලේෂණය ඕන යාපනය පුස්තකාලය ගිනි තැබීම, මහ බැංකු මංකොල්ල, මිලේනියම්සිටි මරණ සාධාරණීකරණය කරලා 😄

    🤣🤣🤣🤣

    තව ටිකක් හිරිකොතේ බයියව උඩ තියල ගත්තනං මහබැංකු මංකොල්ලෙන් රටේ ආර්ථිකේට උන සේවය, රාජපක්ස්ලා සුනාමි ආධාර හොරකම් කරේ නැත්තං ජාත්‍යන්තර සහය අපිට නැති වෙන හැටි, මිග් යානා ගනුදෙනුවෙන් හොරාකෑවෙ නැත්තං අපි යුද්ධෙ පරදින හැටි එහෙමත් විශ්ලේෂණාත්මකව අහගන්න පුලුවන්. 😹
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,670
    113
    wanathamulla
    macho oya jvp hora phd thiyena eunma thamai 159 dala purawan inne .mun ratawal palanaya karnna danne na .habai udgoshana karala ratawal anthi karanna nam dannawa penawane masa 5 napu nam .ltte ekata passe lankawa winash kara nam kare oya malaimawa kotihama porawan inna malimawa.ita passe thamai hora mahi amathi waru set eka inne.
     
    • Like
    Reactions: monson and Asmodeus

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,321
    8,763

    කොච්චර ඇඩුවත් චන්දෙකට අවුරුදු 5ක් ඉන්න වෙනවා බන්🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,391
    1
    57,483
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    You guys are so lucky that you or your family never suffered during those bloody decades. It is quite easy to criticize without having witnessing those days, but that was a whole different time. I'm so glad that it was over. And that is why I hate those Jeppos and the LTTE.
    Everybody Loves Raymond Romano GIF by TV Land

    jeppas killed 4000
    unp killed 60000
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,581
    8,779
    113
    ulan bator
    ලන්කා ඉතිහාසෙ සැම අවුරුදු 600-700 කට සැරෙයක් වගෙ සිහලු-දෙමලු ( තම්බපානිකයන් සහ - ඉන්දිය විජාතිකයන්) මරාගෙන තියෙනවා!

    එ වගෙම සැම අවුරුදු 200-300කට සැරෙයක් සිහලු-සිහලු මරාගන්නවා!

    නිදසහට කලින් අන්තිම එක තමයි විජයබා කොල්ලයෙ තියෙන්නෙ!

    සක්කරෙයාටවත් මෙ චක්‍රය නවත්තන්න බැහැ!. අපි ආයෙ ක්‍රි-ව 2250-2300 අතරෙ කාලෙ සිහලු -සිහලු මරාගන්නවා වගෙම 2650-2850 අතරෙ කාලෙ ඉන්දියාවෙන් එන මොකෙක් හරි ගල් මූසලයෙක් එක්ක මරාගන්නවා මරාගන්නවාමයි!

    🤣🤣🤣🤣

    තව ටිකක් හිරිකොතේ බයියව උඩ තියල ගත්තනං මහබැංකු මංකොල්ලෙන් රටේ ආර්ථිකේට උන සේවය, රාජපක්ස්ලා සුනාමි ආධාර හොරකම් කරේ නැත්තං ජාත්‍යන්තර සහය අපිට නැති වෙන හැටි, මිග් යානා ගනුදෙනුවෙන් හොරාකෑවෙ නැත්තං අපි යුද්ධෙ පරදින හැටි එහෙමත් විශ්ලේෂණාත්මකව අහගන්න පුලුවන්. 😹
    සුද්ඩාගෙ කාලෙ එවා - ඉට කලින් සිහලු සිහලු මන්කොල්ල කාගෙනිපුවා ගැන ප්‍රස්න නැත්ද? ජෙප්පන්ගෙ ටීකිරි මොලෙට හිතෙන්නෙ මෙ ප්‍රස්න වලට හෙතුව රනිල් කියල. තව අවුරුදු 10-20කින් ඌ මලාම කාටද බනින්නෙ? ටිල්විනාටද අනුරටද?නැත්නම් හරිනිටද?
    ------ Post added on Mar 9, 2025 at 10:41 AM

    පිස්සො කීප දෙනෙක් අදාළ නැති රෙද්දවල් කියෙව්වට අ‍ැත්‍තටම හොඳ discussion එකක් යනවා නේද. හැබැයි තාමත් මම යාන්තම් හරි විකල්පයක් විදිහට දැක්කෙ එකම එකයි. එ‍් තමයි JVP එකට භාර දීලා අයින් වෙන එක.

    (කළු ජූලිය, උතුරෙ යුද්ධය සහ JVP තහනම මේ කියන කාල සීමාවට කලින් සිද්ධ වෙච්ච දෙයක්නෙ. 1987 දි තත්ත්වය හිතාගෙන හැසිරෙමු, මොකද එහෙම නම් තව තව පස්සට ගිහින් වෙනස් කරන්න පුළුවන් තැන් හොයන්න වෙනවා. කලින් අරක කරා නම් මේ ප්‍රශ්නෙ නෑ කියන එක උත්තර නොදී shape වෙන ක්‍රමයක් විතරයි. වුණ දේවල් වුණා කියලා 1987 JVP ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්තාට පස්සෙ දෙන විසඳුමක් හිතමු. ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්තට පස්සෙ තහනම අයින් කරනවා, එ‍්ක විසඳුමක් වෙයි කියල හිතන කවුරු හරි ඉන්නවද.)

    තාමත් ඉතින් කවුරුත් මේකට දීපු Strategic විදිහට සාර්ථක විසඳුමට වඩා වෙනස් විසඳුමක් ඉදිරිපත් කරේ නෑනෙ. එක තැනක දැක්කා එ‍් විසඳුම අස්සෙ කරපු අතිරේක දේවල් ගැන විවේචන. එ‍්ක අනිවාර්යයෙන්ම සාධාරණයි. JVP එක මර්ධනය කරනවාට අමතරව අදාළ නැති අයවත් මරපු, වෙන වෙන අ‍ැරියස් කවර් කරපු තැන් ඕන තරම් තිබුණා. එ‍්වා නොකර ඉන්න තිබුණා කියන එක අ‍ැත්තටම හොඳ සාධනීය කතාවක්. 🙌🙌
    උබෙ ලින්ගික උත්තෙජන හොමොන වලින් පිරිච්ච පොඩි මොලෙට මිනිසාගෙ යක්ක්ස පැත්ත ගැන කිසිම අවබොදයක් නැ! උබල ජීවත් වෙන්නෙ ෆැන්ටසි ලොක වල. වැරදිලාහරි රජය බිද වැටුනොත් බලාගන්න පුලුවන් සිහලුන්ගෙ නියම ස්වබාවය. ආන්න දැන් දකුනු අප්‍රිකාවෙ වැඩෙ වෙගෙන යනවා! ගුගල් පාරක් දාපම්!
    ------ Post added on Mar 9, 2025 at 10:44 AM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,324
    6,495
    113
    ඒ කාලෙ අපේ තිබුණු දැනුමට, හැකියාවට සමාජ ශක්තියට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය තමයි ලැබුනෙ. සමාජ, ආර්ථික, සංස්‌කෘතික දියුණුවත් සමග ලැබිය හැකි ප්‍රතිඵල වෙනස් වෙනව.
    අප වඩාත් අවධානය යොමුකල යුත්තේ අනාගතයේ එවැනි තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කෙරෙහිය.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,146
    93
    But if such an investigation happens, this will be useful to reveal the dirty history of Jeppos too. So I need such an investigation. I want to see how they justify the killings of innocent people. That investigation will not be limited to Jeppos rebellion, but with international pressure, there will be a similar investigation about the war crimes during the war with LTTE. :rofl:

    Oh yeah? What about Ranil's crimes against innocent people who took no part in this but caught up in the cross fire? You think that was good thing too? Don't be a simple minded retard.

    That is how a democratic state work. even if it was your bosses in the office, they would do the same. If you have doubts, look at your bosses sayings, the minister of justice tried to indict some low-level clerks, saying they tried treason. The reason is some data entry error. Another minister claims they will overturn any impeachment proposals against that disgraced former speaker with the majority votes the gov has.

    Laughing Out Loud Lol GIF by Minions

    OMG the hypocrisy.

    Unfortunately it's jeppo's regime now. So as per your logic no fair investigation.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,863
    15,651
    113
    Ursa Major
    jeppas killed 4000
    unp killed 60000
    If JRJ or Ms. Bandaranayake could kill those fuckers (both Prabhakaran and his counterpart Wijeweera) when they had chances, all those sad consequences could have been averted. Sadly, they didn't realize how delusional our people are, how easily these can be deceived with false promises, and how easy it was to use false propaganda to do such damage. I know those are against the morals, but a good leader cannot be a saint-like character. a good leader must be an educated psychopath who loves his country, and he must be a follower of capitalism and democracy.
     
    Or being an ice cream vendor. No matter what you do, people will find fault with it.
     
    • Like
    Reactions: Asmodeus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,647
    1
    15,380
    113
    Everybody Loves Raymond Romano GIF by TV Land

    jeppas killed 4000
    unp killed 60000

    ඕක කොහොමත් එහෙමයි. එක මකුණෙක් කෑවාම මකුණො සේරම මරන්න වෙනවා. Infestation එකක් අයින් කරල විතරයි නිදහසේ නිදා ගන්න වෙන්නෙ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,647
    1
    15,380
    113
    උබෙ ලින්ගික උත්තෙජන හොමොන වලින් පිරිච්ච පොඩි මොලෙට මිනිසාගෙ යක්ක්ස පැත්ත ගැන කිසිම අවබොදයක් නැ! උබල ජීවත් වෙන්නෙ ෆැන්ටසි ලොක වල. වැරදිලාහරි රජය බිද වැටුනොත් බලාගන්න පුලුවන් සිහලුන්ගෙ නියම ස්වබාවය. ආන්න දැන් දකුනු අප්‍රිකාවෙ වැඩෙ වෙගෙන යනවා! ගුගල් පාරක් දාපම්!
    ------ Post added on Mar 9, 2025 at 10:44 AM

    අදාළ නැති කතාවක්නෙ කියන්නෙ. ඔව් ඉතින් එ‍්ක තමයි රජයක්, රාජ්‍ය යාන්ත්‍රණයක් පවත්වා ගන්න එකේ වැදගත්කම. JVP එකට රට බාර දීලා පැත්තකට වුණා නම් අනිවාර්යයෙන්ම ඔයිට සමාන දෙයක් වෙලා නතර වෙයි.

    මොනවා කිව්වත් උන් 60,000 මරපු නිසා එතනින් එහාට දකුණෙ ලොකු කැරලි එන එක සදහටම, සම්පූර්ණයෙන්ම නැවතුණා. කොච්චර දුක වුණත් මේ වගේ කැරැල්ලක් නවත්තන්න වෙන ක්‍රමයක් නෑ. 1800 ගණන්වල වෙල්ලස්ස කැරැල්ලට‍ත් එහෙමනෙ කරේ.

    සිංහලු විතරක් නෙවෙයි කොයි ජන සමාජයේ වුණත් රජයට එරෙහිව කැරලි ගැසීම, රාජ්‍ය ද්‍රෝහී වීම දෙන්න පුළුවන් බරපතළම දඬුවම දෙන කාරණයක් වෙන්නෙ ඔන්න ඔය නිසා. එහෙම නැති වුණොත් සම්පූර්ණ යාන්ත්‍රණයම බිඳ වැටෙනවා. කැලෑ නීතිය රජ වුණා කියන්නෙ උඹ ඔය කියනවා වගේ හිකවිලාම යනවා.

    එ‍් නිසා කැරැල්ලක් අ‍ාවාම Individual ලා ගැන හිතනවාට වඩා big picture එක දකින්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.
     
    • Like
    Reactions: CohenLenstra

    ඔව් ඒකාලෙ රනිල් උබෙ තාත්තගෙ පුකට ශොට් එක දුන්නත් සාදාරනයි👍
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,045
    4,610
    113
    ම්ම්ම්ම්ම් රනිල්ව සුද්ද කරන්න නේද මැට්ටො හදන්නෙ? අනුන්ගෙ ගෑනු පිනට ගහන එකා මොකෝ පයි උරන්නෙ?
     
    • Haha
    Reactions: Clockwork

    Similar threads