Land-Rover Freelander 2 SD4 GS 2011 SUV (Used)

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Land-Rover Freelander 2 SUV Sri Lanka
    https://riyasewana.com/uploads/land-rover-freelander-2-2013-2416355112911.jpg

    https://riyasewana.com/uploads/land-rover-freelander-2-2013-2416355112242.jpg

    https://riyasewana.com/uploads/land-rover-freelander-2-2013-2416355112063.jpg

    https://riyasewana.com/uploads/land-rover-freelander-2-2013-2416355112124.jpg

    https://riyasewana.com/uploads/land-rover-freelander-2-2416400117285.jpg

    https://riyasewana.com/uploads/land-rover-freelander-2-2416400117186.jpg

    meka hodaida?
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    මට මතක විදියට ඕකෙ පරන මොඩල් නං නිකන් දුන්නත් ගන්න එපා කියලා කියලා කියන්නෙ
    ඔය Year එකේ කොහොමද දන්නෑ
    Year එක ගොඩක් වෙනස් නිසා සමහර විට හොඳ වෙන්නත් පුලුවන්
    මොනව උනත් ඔය තරං පරන එකක් ගන්නවා නං ජපන් එකක් ගනින්, ඕව මහා වහු කුණක් වෙන්න පුලුවන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මට මතක විදියට ඕකෙ පරන මොඩල් නං නිකන් දුන්නත් ගන්න එපා කියලා කියලා කියන්නෙ
    ඔය Year එකේ කොහොමද දන්නෑ
    Year එක ගොඩක් වෙනස් නිසා සමහර විට හොඳ වෙන්නත් පුලුවන්
    මොනව උනත් ඔය තරං පරන එකක් ගන්නවා නං ජපන් එකක් ගනින්, ඕව මහා වහු කුණක් වෙන්න පුලුවන්.

    parana kiuwe mekada
    mn uda dala thiyenne 2013 disel ekak

    Land-Rover Freelander 1 SUV Sri Lanka
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    parana kiuwe mekada
    mn uda dala thiyenne 2013 disel ekak

    Land-Rover Freelander 1 SUV Sri Lanka
    ඔවු ඔව් ඕක තමයි
    හැබැයි අනික ගොඩක් අලුත් නිසා ගොඩක් වෙනස් ඇති, ඒ උනත් ඔය තරං පරන EU, UK වාහන ගන්න කලින් ටිකක් හොයලා බලපන්
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔවු ඔව් ඕක තමයි
    හැබැයි අනික ගොඩක් අලුත් නිසා ගොඩක් වෙනස් ඇති, ඒ උනත් ඔය තරං පරන EU, UK වාහන ගන්න කලින් ටිකක් හොයලා බලපන්

    aluth ekath hena case lu ban, thread ekak hamba una
    okak ganna asawak awa, eth dan wedak naha wage asawa, asawata aran katta kana eka boru wedak

    https://elakiri.com/threads/freelander-2-sd4-හොදයිද-මචන්ලා.2110458/
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,747
    197,864
    113
    Colombo, Sri Lanka
    ඔව්වා වල පට්ට විදිහට ඉලෙක්ට්‍රිකල් ෆෝල්ට් එනවා. ගෙඩි පිටින් සල්ලි යන්න. වියදම් කරන්න පුලුවන්නම් විතරක් යන එක හොඳයි
     
    • Like
    Reactions: Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    aluth ekath hena case lu ban, thread ekak hamba una
    okak ganna asawak awa, eth dan wedak naha wage asawa, asawata aran katta kana eka boru wedak

    https://elakiri.com/threads/freelander-2-sd4-හොදයිද-මචන්ලා.2110458/
    ඕක ගන්න වෙලේ RAV4 වගේ එකක් ගත්තා නං හරි
    තාමත් 1999 වගේ ඒවත් මාකට් නේ. මාත් පහුගිය ටිකේ 99 එකක් හෙවුවා පොඩි මොඩිෆිකේශන් පාරක් දාන්න කියලා
    Toyota නිසා කෑලි අවුලක් වෙන්නෙත් නැහැ හදන එවුන් හොයන එකේ අවුලකුත් නැහැ
     
    • Like
    Reactions: Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඕක ගන්න වෙලේ RAV4 වගේ එකක් ගත්තා නං හරි
    තාමත් 1999 වගේ ඒවත් මාකට් නේ. මාත් පහුගිය ටිකේ 99 එකක් හෙවුවා පොඩි මොඩිෆිකේශන් පාරක් දාන්න කියලා
    Toyota නිසා කෑලි අවුලක් වෙන්නෙත් නැහැ හදන එවුන් හොයන එකේ අවුලකුත් නැහැ
    araka wedak wenne nathi nisa 2008 alion ekak ganna idea thibba,
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    araka wedak wenne nathi nisa 2008 alion ekak ganna idea thibba,
    වාහනේ හොඳ උනාට දැන් තියන ඒව ලක්ශ 2ත් පැනපුවා ඇත්තෙ
    දෙකට අඩු ඒව තියෙන්නෙ දෙක පනිනකල් දුවලා මීටර් රීසෙට් කරපුවා
    සර්විස් රෙකෝඩ් එහෙම තියන එකක් හොයා ගන්න පුලුවන් නං හරි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    වාහනේ හොඳ උනාට දැන් තියන ඒව ලක්ශ 2ත් පැනපුවා ඇත්තෙ
    දෙකට අඩු ඒව තියෙන්නෙ දෙක පනිනකල් දුවලා මීටර් රීසෙට් කරපුවා
    සර්විස් රෙකෝඩ් එහෙම තියන එකක් හොයා ගන්න පුලුවන් නං හරි

    ow ban thawama hoyagena inne, balamu
     
    • Like
    Reactions: NEMISIS

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අනේ හුත්තෝ තෝ ගන්න වාහන

    mata wahana nathuwa newei oi, asawata ganna baluwe
    thota mokada ithin ranilge gu kanawata වාහන dila athi ara saman rathnapriyata wage
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,385
    113
    මාලඹේ
    mata wahana nathuwa newei oi, asawata ganna baluwe
    thota mokada ithin ranilge gu kanawata වාහන dila athi ara saman rathnapriyata wage
    බොරුවට නිකන් මේකේ එවුන් ගේ කාලේ කන්න එපා හුත්තෝ උබට මානසික ලෙඩක් තියෙනවා නම් ගිහින් බෙහෙත් ගනින් මෝඩ පකයා
     
    • Haha
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    බොරුවට නිකන් මේකේ එවුන් ගේ කාලේ කන්න එපා හුත්තෝ උබට මානසික ලෙඩක් තියෙනවා නම් ගිහින් බෙහෙත් ගනින් මෝඩ පකයා
    😆😆