GMOA ඇත්තටම ගුපියන්ට ආදරෙයිද ?? මේ සිද්දියට මොකද උනේ ??

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඩොක්කු සේරම ෆේස් බුක් එකේ අඬා වැටෙනවා උන්ගේ ප්‍රෂ්නෙ ගැන මිනිස්සුන්ට ගානක්වත් නැතිලු :lol:
    මරු පොස්ට් බන් උන් ශෙයා කරන්නේ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,000
    15,459
    113
    ඩොක්කු සේරම ෆේස් බුක් එකේ අඬා වැටෙනවා උන්ගේ ප්‍රෂ්නෙ ගැන මිනිස්සුන්ට ගානක්වත් නැතිලු :lol:
    මරු පොස්ට් බන් උන් ශෙයා කරන්නේ
    Yanawa nam yanna kiyahan bn.
    Un hithan inne haavo kiyala api.

    Dokalata lankawe un dewathwayen salakana nisa adahasak praksha karanna amarui
    Professional courtesy kiyana concept eka me region eke adui. Oka haduna nam hamogema ras bahinawa.
    Politics waladi lokka lat ekata pochchiya dunna kiyala jeewath wela innakal uuta thama chande denne. Pissu puke indan munta.
    ------ Post added on Mar 14, 2025 at 9:47 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාවේ ක්‍රියාත්මක වෙන සංවිධානාත්මක ත්‍රස්තවාදී කල්ලි

    1. පොලීසිය
    2. හිටපු හමුදා
    3. දොස්තර
    4. තට්ටයො - සල්ලි දුන්නේ නැත්නම් පාංශුකූලෙට නෑ 😆
    5. @sinhawanshaya


    xl2ha.jpg
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    රජයේ හොස්පිටල් ගානේ රිංගන හිගන්නො පුක උඩ දාගන එක එක අඩු කුලේ ඩොක්ටලා දකිද්දි අනේ බුදු මහත්තයෝ ගාගන දගලනකන් ඕවා ඔහොම තමා...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113


    ඉතින් බං ඕකෙ භයානක වැඩේ, උන්ට සෙට් වෙලා අරූගේ සුක්‍රානු තිබුනා කියලා රිපෝට් එකක් හදලා දෙන්නත් පුළුවන් නේ.. ඔය කරලා තියෙන්නෙත් ඒකම නේ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,295
    113
    ආශ්චර්යමත් රටක
    ආරක්ෂාව සහතික කරනකන් ආරක්ෂාවක් නැති හෙිස්පිටල් ක්වාටස් වල ඉඳන් රෑට(විශේෂයෙන්) oncall කරන්න එන්න බෑ කිව්වොත් ඒක අසාධාරණ නෑ.
     
    • Like
    Reactions: atlanta and haunte

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,146
    22,249
    113
    ගම මහනුවරයි
    ආරක්ෂාව සහතික කරනකන් ආරක්ෂාවක් නැති හෙිස්පිටල් ක්වාටස් වල ඉඳන් රෑට(විශේෂයෙන්) oncall කරන්න එන්න බෑ කිව්වොත් ඒක අසාධාරණ නෑ.
    haha as wela yanna kiyapan karanna bari nam :yes:
    mregistration cancel karala danawa lankwe ... pp karannath arakshawa one athine... yana rakata yanna denna one habai
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉතින් බං ඕකෙ භයානක වැඩේ, උන්ට සෙට් වෙලා අරූගේ සුක්‍රානු තිබුනා කියලා රිපෝට් එකක් හදලා දෙන්නත් පුළුවන් නේ.. ඔය කරලා තියෙන්නෙත් ඒකම නේ..
    කරන්න බැරි කමකුත් නෑ...

    බියගම විලේජ් හෝටලේ අයිතිකාරයා මරපු සීන් එක ගැන බලපන්කෝ... පොලිසියට එහෙම ඕන නම් අහින්සක මිනිහෙක් වැරදි කාරයෙක් කරන්න පුලුවන්... උසාවියේ තමන් වෙනුවෙන් පෙනී ඉන්න සුපිරි ලෝයර් කෙනෙක් හොයා ගන්න බැරි දුප්පත් එකෙක් නම් සොරි තමයි...

    එහෙම රටේ මරන දඩුවම දෙන්න කියන උනුත් ඉන්නවා...
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    ඉතින් බං ඕකෙ භයානක වැඩේ, උන්ට සෙට් වෙලා අරූගේ සුක්‍රානු තිබුනා කියලා රිපෝට් එකක් හදලා දෙන්නත් පුළුවන් නේ.. ඔය කරලා තියෙන්නෙත් ඒකම නේ..
    Mun karana kupadi wada wala hatiyata owata yana ganunta mona karanawa ath da.ubalage lamai,gaanu,ammala gov hospital ekakatq yawanwnm parissamin adu kule un inne..
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    මුලු රටම ඒ ඔය ඩොක්ටර් රේප් සිද්ධිය වෙලාවෙ ඒකට විරුධව හිටියා ඩොකාලත් එක්ක..අර GMOA එකේ උඩ ඉන්න අසික්කිත සෙට් එකේ වෙනම ගේමක් තියෙනව කියල හොඳටම පේනකොට මිනිස්සු උන්ට බනින්න ගත්තා..GMOA එකට මිසක් ලංකාවෙ ඉන්න දොස්තරලට නෙවෙයි..උන් දැන් පෝස්ට් දානව වෛරය වපුරන්න එපා අරකයි මේකයි කිය කිය..වෛරය වපුරලා මේක වෙන පැත්තකටක අරගෙන යන්න හදන්නෙ GMOA එක.ඒක යටට යන්න යන්න උන් ආයෙ උඩට අදිනව..බලපන්කො GMOA එකේ ඉන්න සෙට් එකේ කතා ටිකක් අහල.. උන් මාරම වෛරෙකින් ඉන්නෙ උන්ගෙ අධිකාරිය සහ පන්තිය කියන එක කැඩෙනවට..ඕක කඩන්නම ඕන දෙයක්..ඔය ඩිජිටල් කරන කේස් එකට එහෙම ඕකුන් හෙනම අකමැතියි,,මම මට වෙච්ච සිද්ධියක් කියන්නම්. අපේ අක්කගෙ සඩන් බ්‍රේන් ඩැමේජ් එකක් වෙලා සර්ජරි එකක් කරා ලීඩින් ප්‍රයිවට් හොස්පිටල් එකක.දැන් අවුරුදු දෙකක් වගේ වෙනවා..බිල් එක ආවට පස්සෙ ඩොක්ටර් අපිට පර්සනලි කතා කරල කිව්වා එයාගෙ ගාන කෑෂ්වලින් අතට දෙන්න කියල..එහෙම ඉල්ලන්නෙ ටැක්ස්වලට අහුවෙන නිසා..දැන් කියන්න එපා ඇයි අතට දුන්නෙ අරකයි මේකයි කියල..ඒ වෙලාවෙ ඔව්වට ආගියු කරන්න වෙලාවක් නෑ.. කොහොම හරි ඔය වගේ මරිසි සීන්වලට කෙලවෙන නිසා සහ සුලුතරයක් ඩොක්ටර් පට්ටම ඔලුව උඩම තියාගෙන ඉන්න උන්ගෙ ඔය කියන ක්ලාස් එක කැඩෙන නිසා උන් එහෙනම වෛරෙකින් ඉන්නෙ..ඔච්චරයි කතාව..දැන් හරියට මුන් ටෝක් කරන්නෙ මිනිස්සු අර දූෂකයගෙ පැත්ත අරන් වගේ..බොරුනම් බලපං අර බදුල්ලෙ ඩොක්ටර් පාලිතගෙ වෝල් එක..මමත් හිතාගෙන හිටියෙ පොර සිරා ඩයල් එකක් කියල..දැන්නම් තූ කියල හිතෙනව..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,295
    113
    ආශ්චර්යමත් රටක
    haha as wela yanna kiyapan karanna bari nam :yes:

    ඒකත් කරනවා කොටසක්.
    අනිත් අය ඔහොම කරනවා. ඉතින් ගොං ටෝක් දුන්නට වැඩක් නෑ.

    ටැක්ස් අඩු කරන්න නැත්තං රට දාලා යනව කියල ගොං ටෝක් දුන්න මතකයිනෙ. එතකොට ආ එහෙනං යන උන් පලයන් කියල උබලට කියාගන්න බැරි උනා. අඬපු එක විතරයි කරේ.😆
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,204
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් බං ඕකෙ භයානක වැඩේ, උන්ට සෙට් වෙලා අරූගේ සුක්‍රානු තිබුනා කියලා රිපෝට් එකක් හදලා දෙන්නත් පුළුවන් නේ.. ඔය කරලා තියෙන්නෙත් ඒකම නේ..
    DNA පරීක්ෂණය කරන්නෙ GeneTech එකේ

    https://www.genetechsrilanka.com/
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,146
    22,249
    113
    ගම මහනුවරයි
    ඒකත් කරනවා කොටසක්.
    අනිත් අය ඔහොම කරනවා. ඉතින් ගොං ටෝක් දුන්නට වැඩක් නෑ.

    ටැක්ස් අඩු කරන්න නැත්තං රට දාලා යනව කියල ගොං ටෝක් දුන්න මතකයිනෙ. එතකොට ආ එහෙනං යන උන් පලයන් කියල උබලට කියාගන්න බැරි උනා. අඬපු එක විතරයි කරේ.😆
    pissuda bn edath ekamai kiwwe adath ekamai kiyanne...

    inna bari nam, karanna bari nam as wela yanna one... adanne nathuwa... strike karanne nathuwa... hamotama adalai meka
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    එක වෙලාවකට තමන් ඕස්ට්‍රේලියාවේ ඉන්න මොරටුව ඉංජෙක් කියලා හිතින් හිතාගෙනයි තව වෙලාවක තමන් ඩොකෙක් කියලා හිතින් හිතාගෙනයි හංදියේ ත්‍රීවිල් එකට වෙලා හයර් එකක් එනකන් මනෝපාරක් ගහගෙන ඉන්න එකේ පට්ට ආතල් එකක් ඇති නේද බන් :lol: