මුලු රටම ඒ ඔය ඩොක්ටර් රේප් සිද්ධිය වෙලාවෙ ඒකට විරුධව හිටියා ඩොකාලත් එක්ක..අර GMOA එකේ උඩ ඉන්න අසික්කිත සෙට් එකේ වෙනම ගේමක් තියෙනව කියල හොඳටම පේනකොට මිනිස්සු උන්ට බනින්න ගත්තා..GMOA එකට මිසක් ලංකාවෙ ඉන්න දොස්තරලට නෙවෙයි..උන් දැන් පෝස්ට් දානව වෛරය වපුරන්න එපා අරකයි මේකයි කිය කිය..වෛරය වපුරලා මේක වෙන පැත්තකටක අරගෙන යන්න හදන්නෙ GMOA එක.ඒක යටට යන්න යන්න උන් ආයෙ උඩට අදිනව..බලපන්කො GMOA එකේ ඉන්න සෙට් එකේ කතා ටිකක් අහල.. උන් මාරම වෛරෙකින් ඉන්නෙ උන්ගෙ අධිකාරිය සහ පන්තිය කියන එක කැඩෙනවට..ඕක කඩන්නම ඕන දෙයක්..ඔය ඩිජිටල් කරන කේස් එකට එහෙම ඕකුන් හෙනම අකමැතියි,,මම මට වෙච්ච සිද්ධියක් කියන්නම්. අපේ අක්කගෙ සඩන් බ්රේන් ඩැමේජ් එකක් වෙලා සර්ජරි එකක් කරා ලීඩින් ප්රයිවට් හොස්පිටල් එකක.දැන් අවුරුදු දෙකක් වගේ වෙනවා..බිල් එක ආවට පස්සෙ ඩොක්ටර් අපිට පර්සනලි කතා කරල කිව්වා එයාගෙ ගාන කෑෂ්වලින් අතට දෙන්න කියල..එහෙම ඉල්ලන්නෙ ටැක්ස්වලට අහුවෙන නිසා..දැන් කියන්න එපා ඇයි අතට දුන්නෙ අරකයි මේකයි කියල..ඒ වෙලාවෙ ඔව්වට ආගියු කරන්න වෙලාවක් නෑ.. කොහොම හරි ඔය වගේ මරිසි සීන්වලට කෙලවෙන නිසා සහ සුලුතරයක් ඩොක්ටර් පට්ටම ඔලුව උඩම තියාගෙන ඉන්න උන්ගෙ ඔය කියන ක්ලාස් එක කැඩෙන නිසා උන් එහෙනම වෛරෙකින් ඉන්නෙ..ඔච්චරයි කතාව..දැන් හරියට මුන් ටෝක් කරන්නෙ මිනිස්සු අර දූෂකයගෙ පැත්ත අරන් වගේ..බොරුනම් බලපං අර බදුල්ලෙ ඩොක්ටර් පාලිතගෙ වෝල් එක..මමත් හිතාගෙන හිටියෙ පොර සිරා ඩයල් එකක් කියල..දැන්නම් තූ කියල හිතෙනව..