Sri Lanka’s tourism income hits US$768 million in first two months of 2025

shenat

Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    Development news eh?

    ranil-jpg.240044




    රට බංකොළොත් කරපු එක ඇර අනිත් ඔක්කොම කරන්න හිටියේ 😹😹😹
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    අඩු වෙලා නේ ඉතින් ජනවාරි වලට වඩා :rofl:

    2020 කොරෝනා ආපු අවුරුද්දට පස්සේ පලවෙනි පාරට තමයි ජනවාරි වලට වඩා පෙබරවාරි වල income එක අඩුවෙලා තියෙන්නේ 🤌

    2018 පලවෙනි මාස දෙකේ $890M , 2019දී $935M යි ( > 768M )

    දැන් මේ අවුරුද්දේ ඉතිහාසේ වැඩිම ආදායම ගන්නවා කියලා කිව්වා නේද ?
    2018ට වඩා අඩුයි දැනටම
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    The industry remains the country's third-largest foreign income source,
    1st & 2nd monawda?

    Worker remittances & Apparel exports?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඊලඟ මාස වල ඔයිට වඩා අඩු වෙනවා

    15% නිසා උන්ඩියල්