ගන්නවා නම් iphone

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,151
    15,912
    113
    Colombo
    දැනට පාවිච්චි කරන්නෙ iphone 11 එකක්
    අලුත් iphone එකකට යන්න බැලුවේ

    13 Pro - 14 Pro - 15
    ගන්නවා නම් හොඳ මොකක්ද 150000 - 220000 අතර


    Screenshot (201).png
     
    • Like
    Reactions: silent one

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo
    මොක්කද බන් අවුල, 13 pro max එකක් පාවිච්චි කරනවා අවුරුදු 3+. අවුලක් නෑ වගේ.

    අවුල් කියන්නේ එක්කො පාවිච්චි නොකරපු උන්, නැත්තම් second hand ලෙඩ ගොඩක් ගත්ත උන්
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,117
    10,808
    113
    හඳට කිට්ටුව
    මොක්කද බන් අවුල, 13 pro max එකක් පාවිච්චි කරනවා අවුරුදු 3+. අවුලක් නෑ වගේ.
    ane danne na machan..

    mamath ahapu de thama kiwwe..

    math ekka weda karana ekath 13 ekak pawichchi karanawa danata awruddaka wage idala, danata nam kisima awulak awe na...

    Green line issue awa neda
    ehema ekak kiyanawa ban, mama nam hariyatama danne na..
    ------ Post added on Mar 20, 2025 at 9:08 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,086
    71,538
    113
    දැනට පාවිච්චි කරන්නෙ iphone 11 එකක්
    අලුත් iphone එකකට යන්න බැලුවේ

    13 Pro - 14 Pro - 15
    ගන්නවා නම් හොඳ මොකක්ද 150000 - 220000 අතර


    View attachment 248252
    අලුත් එකකට පලයන්, අවුරුදු 2 3ක් පරන ඒවා අරන් වැඩක් නෑ බන්. මම 13 ආපු කිට්ටුව එකක් ගත්තා, මේ යන්නෙ මගේ 4වෙනි අවුරුද්ද.
     
    • Like
    Reactions: buddikagayan

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැනට පාවිච්චි කරන්නෙ iphone 11 එකක්
    අලුත් iphone එකකට යන්න බැලුවේ

    13 Pro - 14 Pro - 15
    ගන්නවා නම් හොඳ මොකක්ද 150000 - 220000 අතර


    View attachment 248252
    220,000 deela gannawa nam ithiri tika daala 15 ho 16 balapan.
    ekenuth 16 balapan.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    කවදාවත් basic model එක ගන්න එපා මටත් කෙල වෙලා තියෙන්නේ.දැන් අවුරුදු 4ක් විතර තාම කිසි ලෙඩක් හිර වීමක් කිසි අවුලක් වෙලා නෑ iphone 11.එකම අවුල portrait zoom කරන්න බෑ..zoom කරන්න බැරුව මොකටද බන් portrait.මම නම් මේක අයින් කරලා මේ අවුරුද්දෙ එන එකෙන් ගන්නවා එකක්.දැන් එන i phone වල cam නිකන් dslr කැමරා වගේ කොලිටි.
     
    • Like
    Reactions: buddikagayan

    rasikac

    Active member
  • Apr 3, 2007
    314
    239
    43
    Local
    Mageth i13 pro max ekak 2 years use karal vikka. Second buyer aran masa 4i giye display gihin. Passe ara bypass eka dala hadagena habai tamath use karanwa.
     
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,151
    15,912
    113
    Colombo
    කවදාවත් basic model එක ගන්න එපා මටත් කෙල වෙලා තියෙන්නේ.දැන් අවුරුදු 4ක් විතර තාම කිසි ලෙඩක් හිර වීමක් කිසි අවුලක් වෙලා නෑ iphone 11.එකම අවුල portrait zoom කරන්න බෑ..zoom කරන්න බැරුව මොකටද බන් portrait.මම නම් මේක අයින් කරලා මේ අවුරුද්දෙ එන එකෙන් ගන්නවා එකක්.දැන් එන i phone වල cam නිකන් dslr කැමරා වගේ කොලිටි.
    14 Pro ganna inne ban

    පාවිච්චි කරපු එකක් ද ගන්න හදන්නෙ ?
    B new gatta nam shape neda ban
    ------ Post added on Mar 20, 2025 at 9:40 AM