ජපානෙ වගේ උනානම්

moveon

Well-known member
  • Nov 2, 2022
    530
    923
    93
    ලංකාවත් ජපානෙ වගේ උනානම් අවුරුද්දකට විනාඩි 4කට වඩා පවර් කට්ස් නැහැ.

    එහෙම උනානම් UPS නැතුව වැඩ කරන්න තිබුනා :yes:

    අනුර, බිමල්, වසන්ත සහෝදරවරු අපිට ඒ තත්වෙට රට ගෙනල්ල දේවි නේද?
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,512
    6,052
    113
    ලංකාවත් ජපානෙ වගේ උනානම් අවුරුද්දකට විනාඩි 4කට වඩා පවර් කට්ස් නැහැ.

    එහෙම උනානම් UPS නැතුව වැඩ කරන්න තිබුනා :yes:

    අනුර, බිමල්, වසන්ත සහෝදරවරු අපිට ඒ තත්වෙට රට ගෙනල්ල දේවි නේද?
    දෙයි දෙයි
     
    • Like
    Reactions: moveon

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    අදානිගේ සින් එක ගැහුවට පස්සේ ලැබේවි. පොඩ්ඩක් ඉවසන් හිටපන්.
     
    • Like
    Reactions: moveon