වරෙල්ලා පොඩි දෙයක් කතා කරන්න - දඩ ගෙවන එක digital කරන්නලු යන්නෙ. මේක ඇත්තටම හොඳ දෙයක්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,627
    72,856
    113
    දැන් දඩයක් වැදුනාම පගාව දෙන්නෙ නැත්තන් කරන්නේ කොහෙහරි post office එකකට ගිහින්, ඒක ගෙවලා ඊට පස්සෙ ඒ recipt එක අරන් ඇවිල්ලා license එක ගන්න එකනෙ.

    ඕක ඉතින් එක අතකට මාර කට්ටක්.

    දැන් හිතපන්කෝ දඩ ගෙවන එක ලේසි කලා කියලා. එතකොට වැරදි කරන එක මිනිසුන්ට එච්චර කරදයක් නෙවී නේද? පොලිසියට ගෙවන ජරාවම දඩේ විදියට ගෙවන එක ලෙසිනෙ.

    මොකද උඹලා හිතන්නෙ?

    ගොඩක් උන් සල්ලි ගෙවන්න වෙන එකට වඩා ඔය "process " එකට බයේ තමා දඩ කන්නෙ නැත්තෙ.

    දඬුවමකින් බලාපොර්ත්තු වෙන්නෙ punish කරන එක වගේම කරන එක අධර්යමත් කරන එක.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    owa kerenne naha ban. oya chandeta dena boru carrot ala. moda set eka andanna dena porondu owa
    mun porondu wechcha dewal walin monawada kiyapan karala thiyenne
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සල්ලි තියන උන්ට ඕන මගුලක් කරලා පොඩි දඩයක් ගෙවලා ජීවිතේ විදින්න පුලුවන්
    කැමති තැනක පාක් කලා, කැමති විදිහට ඩ්‍රයිව් කලා
    contactless/nfc බිල ගෙවුවා :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    තැරි බයියා බැක් අගේන් ✌️👌👍

    ආණ්ඩුව දෙයක් digital කරන්න යනවා.

    Le හිරිකොතේ bayya: වරෙල්ලා පොඩි දෙයක් කතා කරන්න - දඩ ගෙවන එක digital කරන්නලු යන්නෙ. මේක ඇත්තටම හොඳ දෙයක්ද blah blah වචන 5000 හෑල්ල​

    ආණ්ඩුව තිබුණ එක ඒ විදියටම තියනවා.

    Le හිරිකොතේ bayya: වරෙල්ලා පොඩි දෙයක් කතා කරන්න - දඩ ගෙවන එක digital කරනව කියල නේද මුන් බලේ ගත්තෙ. මුන්ගෙ කයිය විතරයි නේද blah blah වචන 5000 හෑල්ල​

    ඒ තමා පුතා බයියා 😆✌️
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,959
    1,489
    113
    Nawalapitiya
    දැන් දඩයක් වැදුනාම පගාව දෙන්නෙ නැත්තන් කරන්නේ කොහෙහරි post office එකකට ගිහින්, ඒක ගෙවලා ඊට පස්සෙ ඒ recipt එක අරන් ඇවිල්ලා license එක ගන්න එකනෙ.

    ඕක ඉතින් එක අතකට මාර කට්ටක්.

    දැන් හිතපන්කෝ දඩ ගෙවන එක ලේසි කලා කියලා. එතකොට වැරදි කරන එක මිනිසුන්ට එච්චර කරදයක් නෙවී නේද? පොලිසියට ගෙවන ජරාවම දඩේ විදියට ගෙවන එක ලෙසිනෙ.

    මොකද උඹලා හිතන්නෙ?

    ගොඩක් උන් සල්ලි ගෙවන්න වෙන එකට වඩා ඔය "process " එකට බයේ තමා දඩ කන්නෙ නැත්තෙ.

    දඬුවමකින් බලාපොර්ත්තු වෙන්නෙ punish කරන එක වගේම කරන එක අධර්යමත් කරන එක.
    අපි කැම්පස් ඉන්න කාලෙ සිස්ටම් එකක්ම හැදුව පොයින්ට් ගානක් අඩුවෙනව කරපු වැරැද්දෙ ස්වභාවය අනුව. දඩය ඔන්ලයින් ගෙවන්න. පොයින්ට් 0 වුනාම ආපහු පරික්ෂණයක් හරි කාලසීමාවකට හරි යටත් වෙන විදිහට. ඕක කතාකරද්දි පොලීසියෙන් කිව්වෙ එයාල ළඟ තාක්ෂණය භාවිතාකරන්න පුළුවන් නිලධාරින් නෑ කියල. ලයිසන් එකට ආපු සිම් එක කියවන මැෂින් තිබුනත් ඒවවත් පාවිච්චි කරල නෑ කිව්ව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    ඔකේ points දෙන system එකත් දැම්මනම් හරි, point ගාණකට පස්සේ ලයිසන් එක ටෙම්පරි cancel කරන්න වගේ.

    ආණ්ඩුව ලයිසන් එකට demerit points දෙනව කිව්වොත් එදාට 👇🏻

    Le හිරිකොතේ bayya: වරෙල්ලා පොඩි දෙයක් කතා කරන්න - දඩ ගෙවන එකත් එක්ක points උත් දීලා කෙළ කරන්නලු යන්නෙ. මේක ඇත්තටම හොඳ දෙයක්ද blah blah වචන 5000 හෑල්ල​

    ආණ්ඩුව demerit points දෙන්නෙ නෑ කිව්වොත් 👇🏻

    Le හිරිකොතේ bayya: වරෙල්ලා පොඩි දෙයක් කතා කරන්න - දඩත් එක්ක demerit points වගේ ක්‍රමයකුත් කරනව කියල නේද මුන් බලේ ගත්තෙ. මුන්ගෙ කයිය විතරයි නේද blah blah වචන 5000 හෑල්ල​

    That’s original, unspoiled thari bayya for you 👌✌️😹
     
    • Haha
    Reactions: Smartm

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,627
    72,856
    113
    සල්ලි තියන උන්ට ඕන මගුලක් කරලා පොඩි දඩයක් ගෙවලා ජීවිතේ විදින්න පුලුවන්
    කැමති තැනක පාක් කලා, කැමති විදිහට ඩ්‍රයිව් කලා
    contactless/nfc බිල ගෙවුවා :lol:
    Yeap මාත් එක තමා හිතන්නේ. ලයිසන් එක release කරගන්න කට්ටක් කන්න ඕන හින්දා තමා අපි දැන් ජරාව දෙන්නෙ.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    දැන් දඩයක් වැදුනාම පගාව දෙන්නෙ නැත්තන් කරන්නේ කොහෙහරි post office එකකට ගිහින්, ඒක ගෙවලා ඊට පස්සෙ ඒ recipt එක අරන් ඇවිල්ලා license එක ගන්න එකනෙ.

    ඕක ඉතින් එක අතකට මාර කට්ටක්.

    දැන් හිතපන්කෝ දඩ ගෙවන එක ලේසි කලා කියලා. එතකොට වැරදි කරන එක මිනිසුන්ට එච්චර කරදයක් නෙවී නේද? පොලිසියට ගෙවන ජරාවම දඩේ විදියට ගෙවන එක ලෙසිනෙ.

    මොකද උඹලා හිතන්නෙ?

    ගොඩක් උන් සල්ලි ගෙවන්න වෙන එකට වඩා ඔය "process " එකට බයේ තමා දඩ කන්නෙ නැත්තෙ.

    දඬුවමකින් බලාපොර්ත්තු වෙන්නෙ punish කරන එක වගේම කරන එක අධර්යමත් කරන එක.
    එහෙම කරනවා නම් හොදයි බන් ,

    1. ස්පොට් ෆයින් එක ගෙවන එක ඔන්ලයින් නම්, ඒක ගෙව්වා ගියා .
    2. රියල් ටයිම් ඩේට තියෙන හින්ද , නිතරම දඩ කන එවුන්ට යම් රෙස්ට්‍රික්ෂන් දාන්න පුළුවන් ලයිසන් අලුත් කරද්දී / ලයිසන් එක රිලීස් කරද්දී . හෝ additional loading එකක් .
    3. පප්පලට ජරාව කන්න අමාරු වෙන හින්ද ඇතුලෙන් ඔබ්ජෙක්ෂන් එන්න පුළුවන් . ( ලියන දඩ වලින් කොමිසන් එකක් දෙනවා කිව්වනං වැඩේ ගොඩ , නැති වැරදිවලත් දඩ ලියයි )
     
    • Like
    Reactions: ITGuy25

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    රජයට සල්ලි හොයන්න හොඳයි.

    මිනිස්සුන්ට discourage වෙන්න system එක complicate කරනවාට වඩා වෙනස් visadumak අවශ්‍යයයි.
    (Restriction points)

    මේ system එකෙන් වෙන්නේ පාගා දෙන්න පුරුදු කරන එක.

    උසාවි පවා වෙනස් වෙන්න ඕන
     
    උඹේ දෙවනි පොයින්ට් එක සිරා. repeated offendersලට ගාන වැඩි වෙන්න ඕනා.

    රජයට සල්ලි හොයන්න හොඳයි.

    මිනිස්සුන්ට discourage වෙන්න system එක complicate කරනවාට වඩා වෙනස් visadumak අවශ්‍යයයි.

    මේ system එකෙන් වෙන්නේ පාගා දෙන්න පුරුදු කරන එක.
    පගා දෙන්නෙ නෑනේ මචන් ගෙවන්න ලේසි නම්. දැන් පගා දෙන්නෙ ලයිසන් එක release කරගන්න කට්ටක් කන්න ඕන නිසා. ඉතින් ආන්ඩුවට ගෙවන 1000 වෙනුවට පොලිසියේ එකාට 1000ක් දීලා මාරු වෙන එක ලේසි මිනිසුන්ට.
    ------ Post added on Mar 24, 2025 at 12:50 PM
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,658
    3,975
    113
    අපි කැම්පස් ඉන්න කාලෙ සිස්ටම් එකක්ම හැදුව පොයින්ට් ගානක් අඩුවෙනව කරපු වැරැද්දෙ ස්වභාවය අනුව. දඩය ඔන්ලයින් ගෙවන්න. පොයින්ට් 0 වුනාම ආපහු පරික්ෂණයක් හරි කාලසීමාවකට හරි යටත් වෙන විදිහට. ඕක කතාකරද්දි පොලීසියෙන් කිව්වෙ එයාල ළඟ තාක්ෂණය භාවිතාකරන්න පුළුවන් නිලධාරින් නෑ කියල. ලයිසන් එකට ආපු සිම් එක කියවන මැෂින් තිබුනත් ඒවවත් පාවිච්චි කරල නෑ කිව්ව
    අපේ අය බෑ කියලමනේ කියන්නේ, ගොඩක්ම රජයේ වැඩ කරන අය. ඔය ඕන තරම් ත්‍රීවිල් එලවන අය Uber, pickme app පාවිච්චි කරන්නේ. පොඩි training එකක් දීලා, ටික ටික ලංකාවටම දැම්මනම් හරි
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,086
    9,349
    113
    දැන් හිතපන්කෝ දඩ ගෙවන එක ලේසි කලා කියලා. එතකොට වැරදි කරන එක මිනිසුන්ට එච්චර කරදයක් නෙවී නේද? පොලිසියට ගෙවන ජරාවම දඩේ විදියට ගෙවන එක ලෙසිනෙ.

    දඩ වල ගාන වැඩි කරන්න ඕන බන්, උද්දමනයට සාපේක්ශව ලන්කාවෙ දඩ වල ගනන් හොඳටම මදි, 1500 - 2000 දඩ තමා ගොඩක් ගෙවන්නෙ

    දඩ ලෙවල් එක ගේන්න ඕන 25 000 න් උඩට, පදික මාරුවක් උඩ ඕවටේක් කරොත් වගේ එකකට 50 000 ක් වත් අඩුම ගහන්න ඕන

    එතකොට තමා අපේ උන්දලට ඩ්‍රයිවින් සීට් එකේ වාඩි උනාම ඒකෙ බරපතල කම තේරෙන්නෙ ,

    අනික අනිවා ඩ්‍රයිව ට පොයින්ට්ස් සිස්ටම් එකක් ගේන්න්න ඕන , අවුරුද්දක් ඇතුලත එක්තරා ලෙවල් එකකට දඩ පොයින්ට්ස් තියෙනව නන් ලයිසන් එක කැන්සල් කරන්න ඕන මාස 6 කට වගේ

    ඔය වගේ ක්‍රමයක් නැතුව ලන්කාව වගේ ගෝත්‍රික සමාජයක් කවදාවත් කන්ට්‍රෝල් කරන්න බෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මිනිස්සුන්ගේ කාලේ නාස්ති කරන එක හරි ක්‍රමයක් නෙමෙයි.

    කාළයේ වටිනාකම මිනිහා ගෙන් මිනිහට වෙනස් වෙනවා.

    දොස්තර කෙනෙක් ට එක විදියකට ඒක බලපානවා වගේම තව කෙනෙකුට ඒක ඊට වඩා වටිනාකම අඩු වෙන්න පුළුවන්.
    තව business කරන කෙනෙක්ට තව විදියකට.

    මෙක එකම විදිහට punish වෙන system එකක් තියෙන්නෙ ඕන හැමොටම.

    උසාවි වල බොරුවට කාලේ කන්නේ. අනික් රටවල් වල නඩු අහනවා අදාල වෙලාව දන්නවා නඩු කතා කරන්නේ time එක. කිසි රස්තියාදු වීමක් නැ

    එහෙම වෙන්න ඕන.
    ලංකාවේ තියෙන්නෙ පාගා කාරයෝ හදා ගත්ත systen එකක්.
    Tholkayek තියාගෙන ඌ නඩු අංක kiyonawa ahenneth නෑ.
    Mic එකක් වත් නෑ.
    LED boad ඕනේ නෑ අඩු ගානේ black board එකක ලියපන් ඒත් නෑ.
    බොරුවට බලාගෙන ඉඳලා කල් දානව.
    සල්ලි කාලේ ඔක්කොම අපරාදේ.

    Chudithaya සාක්කි කාරයෝ වින්දිතයන් අරුන් mewun ඔක්කොම නාස්ති වෙනවා බොරුවට. කාලකන්නි system l

    දඩ වල ගාන වැඩි කරන්න ඕන බන්, උද්දමනයට සාපේක්ශව ලන්කාවෙ දඩ වල ගනන් හොඳටම මදි, 1500 - 2000 දඩ තමා ගොඩක් ගෙවන්නෙ

    දඩ ලෙවල් එක ගේන්න ඕන 25 000 න් උඩට, පදික මාරුවක් උඩ ඕවටේක් කරොත් වගේ එකකට 50 000 ක් වත් අඩුම ගහන්න ඕන

    එතකොට තමා අපේ උන්දලට ඩ්‍රයිවින් සීට් එකේ වාඩි උනාම ඒකෙ බරපතල කම තේරෙන්නෙ ,

    අනික අනිවා ඩ්‍රයිව ට පොයින්ට්ස් සිස්ටම් එකක් ගේන්න්න ඕන , අවුරුද්දක් ඇතුලත එක්තරා ලෙවල් එකකට දඩ පොයින්ට්ස් තියෙනව නන් ලයිසන් එක කැන්සල් කරන්න ඕන මාස 6 කට වගේ

    ඔය වගේ ක්‍රමයක් නැතුව ලන්කාව වගේ ගෝත්‍රික සමාජයක් කවදාවත් කන්ට්‍රෝල් කරන්න බෑ
    ඇති නැති පරතරය ගොඩක් වැඩි උනාම ඕක ප්‍රශ්නයක්.
    ------ Post added on Mar 24, 2025 at 1:01 PM
     
    • Like
    Reactions: ITGuy25

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දැන් දඩයක් වැදුනාම පගාව දෙන්නෙ නැත්තන් කරන්නේ කොහෙහරි post office එකකට ගිහින්, ඒක ගෙවලා ඊට පස්සෙ ඒ recipt එක අරන් ඇවිල්ලා license එක ගන්න එකනෙ.

    ඕක ඉතින් එක අතකට මාර කට්ටක්.

    දැන් හිතපන්කෝ දඩ ගෙවන එක ලේසි කලා කියලා. එතකොට වැරදි කරන එක මිනිසුන්ට එච්චර කරදයක් නෙවී නේද? පොලිසියට ගෙවන ජරාවම දඩේ විදියට ගෙවන එක ලෙසිනෙ.

    මොකද උඹලා හිතන්නෙ?

    ගොඩක් උන් සල්ලි ගෙවන්න වෙන එකට වඩා ඔය "process " එකට බයේ තමා දඩ කන්නෙ නැත්තෙ.

    දඬුවමකින් බලාපොර්ත්තු වෙන්නෙ punish කරන එක වගේම කරන එක අධර්යමත් කරන එක.
    was saying this for a long time. We pay bribes to not waste our time in the process. If this is digitized & we don;t have to waste time, no need for bribes
     
    • Like
    Reactions: tharakaf

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    තැරි බයියා බැක් අගේන් ✌️👌👍

    ආණ්ඩුව දෙයක් digital කරන්න යනවා.

    Le හිරිකොතේ bayya: වරෙල්ලා පොඩි දෙයක් කතා කරන්න - දඩ ගෙවන එක digital කරන්නලු යන්නෙ. මේක ඇත්තටම හොඳ දෙයක්ද blah blah වචන 5000 හෑල්ල​

    ආණ්ඩුව තිබුණ එක ඒ විදියටම තියනවා.

    Le හිරිකොතේ bayya: වරෙල්ලා පොඩි දෙයක් කතා කරන්න - දඩ ගෙවන එක digital කරනව කියල නේද මුන් බලේ ගත්තෙ. මුන්ගෙ කයිය විතරයි නේද blah blah වචන 5000 හෑල්ල​

    ඒ තමා පුතා බයියා 😆✌️
    Exactly, source ekak dapan @tharakaf

    piligane puluwan ekak
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    තැරි බයියා බැක් අගේන් ✌️👌👍

    ආණ්ඩුව දෙයක් digital කරන්න යනවා.

    Le හිරිකොතේ bayya: වරෙල්ලා පොඩි දෙයක් කතා කරන්න - දඩ ගෙවන එක digital කරන්නලු යන්නෙ. මේක ඇත්තටම හොඳ දෙයක්ද blah blah වචන 5000 හෑල්ල​

    ආණ්ඩුව තිබුණ එක ඒ විදියටම තියනවා.

    Le හිරිකොතේ bayya: වරෙල්ලා පොඩි දෙයක් කතා කරන්න - දඩ ගෙවන එක digital කරනව කියල නේද මුන් බලේ ගත්තෙ. මුන්ගෙ කයිය විතරයි නේද blah blah වචන 5000 හෑල්ල​

    ඒ තමා පුතා බයියා 😆✌️
    splash fail GIF by America's Funniest Home Videos

    @tharakaf

    එහෙම කරනවා නම් හොදයි බන් ,

    1. ස්පොට් ෆයින් එක ගෙවන එක ඔන්ලයින් නම්, ඒක ගෙව්වා ගියා .
    Agree
    2. රියල් ටයිම් ඩේට තියෙන හින්ද , නිතරම දඩ කන එවුන්ට යම් රෙස්ට්‍රික්ෂන් දාන්න පුළුවන් ලයිසන් අලුත් කරද්දී / ලයිසන් එක රිලීස් කරද්දී . හෝ additional loading එකක් .
    Nice
    3. පප්පලට ජරාව කන්න අමාරු වෙන හින්ද ඇතුලෙන් ඔබ්ජෙක්ෂන් එන්න පුළුවන් . ( ලියන දඩ වලින් කොමිසන් එකක් දෙනවා කිව්වනං වැඩේ ගොඩ , නැති වැරදිවලත් දඩ ලියයි )
    Should include digital evidence too
     
    • Like
    Reactions: shenat