වරෙල්ලා පොඩි දෙයක් කතා කරන්න - දඩ ගෙවන එක digital කරන්නලු යන්නෙ. මේක ඇත්තටම හොඳ දෙයක්ද?

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    English වලින් තියෙන්නෙ ලැට් හෝදන NDT පොන්නයන්ට තේරෙයිද දන්නෙ නෑ ;) ;)


    This is tricky bn.

    ඕක ගෙවන්න ප්‍රාදේශීය ලේකම් කාර්යලයෙන් කොලයක් පුරවන් , අත්සන් කරලා වවුචරයක් දාල අරන් එන්න කියන්න බැරි නෑ . එහෙව් වැඩ තියෙන්නේ . :)

    So the purpose is lost.
     
    • Like
    Reactions: tharakaf

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,464
    8,235
    113
    ඕකෙන් වෙන්නේ වැරදි කරන උන් තවත් ධෛර්යවන්ත කරන එක Pay as you Go 😁
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    පොල්කට්ටේ කහට බොන ගමන් මුඩුක්කුවේ කයිවාරුවක් ගහන්න වරෙල්ලා :baffled:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    Lesi wenawa nam hodai ithin polici gaane badagaana wele.

    Point system ekak introduce karala thibba neda enforce wenne na mama hithanne online system ekak nane. Ekath enforce karala danna oni nathnam salli dila yanna puluwan hinda baya nathi wenawane.
     
    • Like
    Reactions: ttj

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Dan ahu unama police yata 1500/= K dela shape wenawa

    Digital karama 5000k wath wadi sure ekata

    Waradi karana eka adu wei. meka digital karana eka hodai
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    පට්ටම ධනවාදී progressive ඩයල්... හැබැයි තර්ක කරන්නේ ඔන්ලයින් දඩ ගෙවන්න සිස්ටම් එකක් හදන එක හොඳද නැද්ද කියලා... තොපි හොදයි මාවෝ සේතුං එක්ක වී කුරුල්ලෝ අල්ලන්න යවන්න...

    den ena license wala chip ekak na. mage parana eke thibba. aluth karama dunne chip eka neti ekak
    කවදද අලුත් කලේ?
    ------ Post added on Mar 24, 2025 at 2:31 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,627
    72,856
    113
    පට්ටම ධනවාදී progressive ඩයල්... හැබැයි තර්ක කරන්නේ ඔන්ලයින් දඩ ගෙවන්න සිස්ටම් එකක් හදන එක හොඳද නැද්ද කියලා... තොපි හොදයි මාවෝ සේතුං එක්ක වී කුරුල්ලෝ අල්ලන්න යවන්න...
    ගොන් හුත්තෝ, ඇඟ පුරා මොලේ තියෙන උඹ වගේ හරකෙක්ට ප්‍රශ්නේ හරියට තේරෙන්නෙ නෑනේ.

    මෙතන කතා කරන්න හදන්නෙ "දඩ ගෙවන process එක අමාරු වෙච්ච එක" වැරදි කරන්න (දඩ කන්න) අධයිරමත් කරනවද? නැද්ද? කියන එක බන්.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ගොන් හුත්තෝ, ඇඟ පුරා මොලේ තියෙන උඹ වගේ හරකෙක්ට ප්‍රශ්නේ හරියට තේරෙන්නෙ නෑනේ.

    මෙතන කතා කරන්න හදන්නෙ "දඩ ගෙවන process එක අමාරු වෙච්ච එක" වැරදි කරන්න (දඩ කන්න) අධයිරමත් කරනවද? නැද්ද? කියන එක බන්.
    අනේ හුකේ... යකෝ ලෝකේ පළවෙනි පාරට දඩයක් ඔන්ලයින් ගෙවන්න යන රටක් නෙවෙයි නේ අපි... ඔය ප්‍රශ්නවලට ලෝකේ ඕන තරම් විසදුම් අරන් තියනවා...

    තෝ හෙන ලොකු ටෙලිකොම් ඉංජිනේරු නේද??? පොඩ්ඩක් ඔය මොලේ කල්පනා කරලා බලපන් ඔන්ලයින් දඩ ගෙවද්දි එක දිගටම වැරදි කරන උන් ට්‍රැක් කරන්න අමාරුද ලේසිද කියලා...

    අනිත් එක තමයි ලංකාවේ ලයිසන් එකටත් පොයින්ට් සිස්ටම් එකක් තියනවා... පිටසන් පත්‍රය කියලා කාඩ් එකක් දෙන්නේ ඒකට... ඒක ප්‍රායෝගිකව නොවෙන එක තමයි අවුල... ඒ අවුල ලිහන ක්‍රමේ තමයි ඩිජිටල් සිස්ටම් එකක වැරැද්ද ලොග් වෙන එක...

    වේදනයි තමයි මොනවා කරන්නද?
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,928
    4,430
    113
    Sri Lanka
    This is good machan. Piuluwan tharama digital wenna oni.

    Appeal karanna puluwan widihakuth enna oni. Man UK wala parking fines walata appeal karala dinala tiyenawa. Samahara check karanna ena ewun hariyata balanne na.

    Fines wala gaana nam godak wadi wenna oni. Lankawe amount eka madi. Habai wenne ooke gaana wadi karama bus kaarayo strike karana eka.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,391
    113
    බයුලොජි තාරක විසින් මෙහයවන ජිජිටල් දඩ :lol: :lol:
    බයියෝ හොදයි! කැම්රි ධනවාදි ලොන්තයට වඩා :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,627
    72,856
    113
    බයුලොජි තාරක විසින් මෙහයවන ජිජිටල් දඩ :lol: :lol:
    බයියෝ හොදයි! කැම්රි ධනවාදි ලොන්තයට වඩා :lol:
    ඔය තියෙන්නෙ පොන්නයෝ දැන් වෙලා තියෙන වැඩේ වෙන්න කලින්ම කියලා 🤭 🤭

    දැන් දඩයක් වැදුනාම පගාව දෙන්නෙ නැත්තන් කරන්නේ කොහෙහරි post office එකකට ගිහින්, ඒක ගෙවලා ඊට පස්සෙ ඒ recipt එක අරන් ඇවිල්ලා license එක ගන්න එකනෙ.

    ඕක ඉතින් එක අතකට මාර කට්ටක්.

    දැන් හිතපන්කෝ දඩ ගෙවන එක ලේසි කලා කියලා. එතකොට වැරදි කරන එක මිනිසුන්ට එච්චර කරදයක් නෙවී නේද? පොලිසියට ගෙවන ජරාවම දඩේ විදියට ගෙවන එක ලෙසිනෙ.

    මොකද උඹලා හිතන්නෙ?

    ගොඩක් උන් සල්ලි ගෙවන්න වෙන එකට වඩා ඔය "process " එකට බයේ තමා දඩ කන්නෙ නැත්තෙ.

    දඬුවමකින් බලාපොර්ත්තු වෙන්නෙ punish කරන එක වගේම කරන එක අධර්යමත් කරන එක.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,222
    113
    සේදවත්ත
    මම නම් පුලුවන් තරන් බලන්නෙ පොලිසියේ කෙනෙක්ගේ ආර්ථියට අස්වැසිල්ලක් වෙන්න . රජයට ආදායම් දෙනවට වඩා . අනික පස්සේ හරි හෙල්ප් එකක් ගන්න පුලුවන් කන්ටැක් එක ඉල්ලගෙන