මේක බලපන්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,958
    1
    58,967
    113
    Mother Earth
    ස්තුතියි මේ වගේ video එකක් එළකිරියේ share කරාට. ඔට්ටු අල්ලලා ජිවිත විනාස කරගන්න එපා. මම thread කීපයක් දැකලා තියෙනවා එළකිරියේ betting site promote කරනවා. ඔට්ටු අල්ලන්නේ නැද්ද අරව මේවා අහ අහ. මට වැඩිය මීටර් වුණේ නෑ ඔහොම එකක්. ආයේ කවුරු හරි ඒ වගේ thread එකක් දැම්මොත් හුකෝලා ගන්නේ. 🙂
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,135
    113
    New Zealand
    වියලි කලාපේ පරයෝ ටිකයි, දකුණු රටේ පරයෝ ටිකයි සේරම ටීක මේ පාරත් ඇන්දිලා ඇති
     
    • Like
    Reactions: SLK_sri

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,958
    1
    58,967
    113
    Mother Earth
    විනාඩි 5කින් 10කින් කියන්න තියෙන දෙයකට මූ විනාඩි 45 මොනවද කියන්නෙ
    කියක් හරි හම්බ වෙන්නේ එතකොට නේ යකො
    මම උඹලගෙන් ඉල්ලනවා වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න කියලා. Blindly මොකුත්ම දෙයක් criticize කරන්න එපා. Online betting site ලොකු විනාසයක් මචන්. මේ පැත්තේ කොල්ලෙක් එල්ලිලා මැරුණා. ඒ එකෙක්. තව කොච්චර ඇතිද. 🤷‍♂️
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    591
    561
    93
    Nawalapitiya

    meka maru

    මම උඹලගෙන් ඉල්ලනවා වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න කියලා. Blindly මොකුත්ම දෙයක් criticize කරන්න එපා. Online betting site ලොකු විනාසයක් මචන්. මේ පැත්තේ කොල්ලෙක් එල්ලිලා මැරුණා. ඒ එකෙක්. තව කොච්චර ඇතිද. 🤷‍♂️
    speed tikak wadi karan balanna
    ------ Post added on Mar 25, 2025 at 9:17 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,958
    1
    58,967
    113
    Mother Earth
    meka maru

    speed tikak wadi karan balanna
    ------ Post added on Mar 25, 2025 at 9:17 AM
    :lol: මගෙ යැ චැනල් එක. හැබැයි සිරාවට විහිළුවට ගන්න එපා. ඔන්ලයින් බෙටින්ග් සයිට් නම් හෙන විනාසයක්. මොකද අපේ පැත්තෙ කොල්ලෙක් මැරුණා මේ බෙටින්ග් සීන් එකක් තමයි කරල තියෙන්නෙ.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,285
    4,559
    113
    නොපෙනෙන මානයේ
    මම උඹලගෙන් ඉල්ලනවා වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න කියලා. Blindly මොකුත්ම දෙයක් criticize කරන්න එපා. Online betting site ලොකු විනාසයක් මචන්. මේ පැත්තේ කොල්ලෙක් එල්ලිලා මැරුණා. ඒ එකෙක්. තව කොච්චර ඇතිද. 🤷‍♂️

    උගේ කලින් වීඩියෝ එකක් බලපු හින්ද තමයි බං එහෙම කිව්වෙ

    • Haha
    Reactions: Candid-B