කියක් හරි හම්බ වෙන්නේ එතකොට නේ යකොවිනාඩි 5කින් 10කින් කියන්න තියෙන දෙයකට මූ විනාඩි 45 මොනවද කියන්නෙ
වියලි කලාපේ පරයෝ ටිකයි, දකුණු රටේ පරයෝ ටිකයි සේරම ටීක මේ පාරත් ඇන්දිලා ඇති
විනාඩි 5කින් 10කින් කියන්න තියෙන දෙයකට මූ විනාඩි 45 මොනවද කියන්නෙ
මම උඹලගෙන් ඉල්ලනවා වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න කියලා. Blindly මොකුත්ම දෙයක් criticize කරන්න එපා. Online betting site ලොකු විනාසයක් මචන්. මේ පැත්තේ කොල්ලෙක් එල්ලිලා මැරුණා. ඒ එකෙක්. තව කොච්චර ඇතිද.කියක් හරි හම්බ වෙන්නේ එතකොට නේ යකො
speed tikak wadi karan balannaමම උඹලගෙන් ඉල්ලනවා වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න කියලා. Blindly මොකුත්ම දෙයක් criticize කරන්න එපා. Online betting site ලොකු විනාසයක් මචන්. මේ පැත්තේ කොල්ලෙක් එල්ලිලා මැරුණා. ඒ එකෙක්. තව කොච්චර ඇතිද.![]()
meka maru
speed tikak wadi karan balanna
------ Post added on Mar 25, 2025 at 9:17 AM
මගෙ යැ චැනල් එක. හැබැයි සිරාවට විහිළුවට ගන්න එපා. ඔන්ලයින් බෙටින්ග් සයිට් නම් හෙන විනාසයක්. මොකද අපේ පැත්තෙ කොල්ලෙක් මැරුණා මේ බෙටින්ග් සීන් එකක් තමයි කරල තියෙන්නෙ.මම උඹලගෙන් ඉල්ලනවා වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න කියලා. Blindly මොකුත්ම දෙයක් criticize කරන්න එපා. Online betting site ලොකු විනාසයක් මචන්. මේ පැත්තේ කොල්ලෙක් එල්ලිලා මැරුණා. ඒ එකෙක්. තව කොච්චර ඇතිද.![]()