කොහු මෙට්ට දැන් තියෙනවද දන්නෑ![]()
හ්ම් ... ඒක තමයි ... ඉස්සර මෙට්ට හදන තැන් හරියට තිබුණා ... දැන් තලවතුගොඩ අවට එකක්වත් නෑ .. ඔක්කොම වහල ....
ලේටෙක්ස් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්ද ?නෑ.සම්පූර්ණ ස්වාභාවික රබර්. ගනන් හැබැයි.
තනිකර රබර් මෙට්ට ද ? මොනවත්ම දන්නෙ නෑ ... ඒ ගැන
------ Post added on Sep 19, 2023 at 7:27 PM