අඩෝ මූ කෝටියක් ගැහුවා ඵහෙනම්..😱🥳❤️😍🤩😎

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    jAOymIE.png
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    දෙයක් කියන්නම්
    මෙයා කසාද බැන්දට පස්සේ ගොඩක් දුරට views අඩු වෙනවා දාන videos වල :sneaky:
    කෙල්ලො මේ channel එක බලන්නෙ උයන්න ඉගෙනගන්න නෙවෙයි මෙයා හින්දා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,445
    166,836
    113
    එකමත් එක රටක
    දෙයක් කියන්නම්
    මෙයා කසාද බැන්දට පස්සේ ගොඩක් දුරට views අඩු වෙනවා දාන videos වල :sneaky:
    කෙල්ලො මේ channel එක බලන්නෙ උයන්න ඉගෙනගන්න නෙවෙයි මෙයා හින්දා
    ඌට ඉතින් එන්නේ ලංකාවේ විව්ස් නෙවෙයි නේ බන් . ඌ බැන්දද නැද්ද කියලා බලලා නෙවෙයි නේ මෙච්චර කල් video බැලුවේ .
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,072
    6,410
    113
    kandy
    දෙයක් කියන්නම්
    මෙයා කසාද බැන්දට පස්සේ ගොඩක් දුරට views අඩු වෙනවා දාන videos වල :sneaky:
    කෙල්ලො මේ channel එක බලන්නෙ උයන්න ඉගෙනගන්න නෙවෙයි මෙයා හින්දා
    Divorce???

    Ehema kathawak thiyanawa
     
    • Wow
    Reactions: NRTG and VimangaLK

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    අඩෝ මිනිහෙක් අමාරුවෙන් සල්ලි හම්බ කරනවා නේද? ගහමු තව බද්දක් උගෙ සල්ලි ටික ගන්න 🤭 🤭

    ජෙපී ලොජික්
    (TM)
    Muntath ara tax eka apply wenawda ban?
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,458
    75,178
    113
    Muntath ara tax eka apply wenawda ban?
    අනිවා බන්, ඒකනෙ මිනිස්සු කෑගහන්නේ. මහන්සි වෙලා කිසිම සපොර්ට් එකක් නැතුව හම්බ කරනවානම් අනිවා tax ගහනවා. නැත්තන් කොහොමද බන් අස්වැසුම දෙන්නෙ, අවුරුදු කාලෙට ඡන්දේ ගන්න 5000හේ මලු බෙදන්නෙ. :yes: :yes:
     
    • Like
    • Sad
    Reactions: KrishanL89 and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,445
    166,836
    113
    එකමත් එක රටක
    මූට මාසෙට කෝටියක් නතින් ඇතිනේ?
    වෙනරටවල් වල Airlines වගේ ඒවත් sponsor කරපු video තිබ්බ දැක්ක . .

    අනිවා බන්, ඒකනෙ මිනිස්සු කෑගහන්නේ. මහන්සි වෙලා කිසිම සපොර්ට් එකක් නැතුව හම්බ කරනවානම් අනිවා tax ගහනවා. නැත්තන් කොහොමද බන් අස්වැසුම දෙන්නෙ, අවුරුදු කාලෙට ඡන්දේ ගන්න 5000හේ මලු බෙදන්නෙ. :yes: :yes:
    අර පොන්න චතුරංගයා කියනව උන් freelance , මේ වගේ උන්ගේ ජොබ් එක secure කරනවලු ... තැනක් හදල දෙනවලු .
    උන්ට කරන්න පුලුවන් ලබ්බක් නැ freelance කරන එකෙක්ගේ ජොබ් එක නැති උනොත් නැත්නම් මේ වගේ එකෙක්ගේ earn කරන source එක ට කෙලවුනොත් . ආණ්ඩුවෙන් මොනව කරන්නද ? ඒ රිසක් එක අරගෙන අතේ සල්ලි තියාගෙන වැඩ කරන්නේ . මුන් ඒ රිසක් එකකදී තියාගන්න සල්ලි වලටත් tax ගහල හම්බ කරන එකත් එපා කරවනවා
    ------ Post added on Mar 29, 2025 at 9:48 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,445
    166,836
    113
    එකමත් එක රටක
    malu bedanwada ? natanm Rs 5000 badu list ekak 2500 ta sell karanwada ?
    ඉතුරු 2500 කවුද බන් දෙන්නේ ??

    2500 මල්ලක් බෙදුවත් එකයි ,
    5000 මල්ලක් 2500ට දුන්නත් එකයි

    චන්දෙ බලාගෙන තමයි මුන් මලු බෙදන්නේ , දළදාව පෙන්නන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,458
    75,178
    113
    malu bedanwada ? natanm Rs 5000 badu list ekak 2500 ta sell karanwada ?
    මොකක් කලත් සල්ලි තියන උන්ගෙන් අරන් හොඳට අත පය තියන පිනට කන්න බලන් ඉන්න හිඟන වේසිගෙ පුතාල ටිකකට නිකන් දෙන එකනෙ කරන්නෙ.