ලංකාවේ මෙඩිකල් පැකේජ්වලවත් STD ටෙස්ට් නෑ. ඒත් වෙනත් රටවල්වල annual medical test වල සමාජරෝගවලට කරන ටෙස්ට් තියනවා. රටයන්න ඉන්න උන්ට නම් මේ ටෙස්ට් යනන් කලින් කරන්න වෙනවා. සමහර රටවල්වලින් asiri වගේ පිලිගත්ත ලැබ් එකකින් ගත්ත scanned රිපෝට්වල කොපි පවාඉල්ලනවා. ඕමාන්වල මැනේජ්මන්ට් ජොබ් එකකට ගිය කොල්ලෙක් තමයි මේ ටිකකිව්වේ. ඌට එ කම්පැනියෙන් වියදම් කරලා එහෙට ගෙන්වගෙන තියෙන්නෙ. ඌ එක්ක හිටිය තව කොල්ලෙක්ට සීනි තියන නිසා ඌව රිජෙක්ට් වෙලා.