Cleaning liquid buy

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,701
    932
    113
    Wife pettah walin thanakin dishwash, handwash, detergent liquid, fabric conditioner genawa. Mewaye standard kohomada bn. Kiwwata ahanneth na bn, laaba nisa genawa. Wifege office ekata ganna nisa ehemama apitath genawa. Suwadath adu kule suwadak bn thiyenne. Ubala ganna place poddak kiyapan
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,421
    10,079
    113
    44
    Living in an Atom
    අපෝ ඕවා ගන්න එපා යකෝ. විශේෂයෙන්ම පිටකොටුවේ තියන Dishwash and handwash අත් වලට හොඳ නැහැ. ඒවගේම ඔය වගේ ජරාව දාල පිඟන් වළන් දීසි වගේ ඒවා සෝදන්න එපා. ඒවා කොහොහෙන් හරි ශරීර ගත වෙලා පසු කාලීනව විවිද පිළිකා වැනි රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. එක නිසා හොඳ ලංකාවේ SLS තියන ඒවා විතරක් භාවිතා කරන්න. VIM , Sunlight දියර වගේ ඒවා කිසිදාක ශරීරයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒවා නියමිත ප්‍රමිතීන්ට අනුව නිපදවන්නේ. මිලගණන් ගැන හිතන්න එපා. සම්මත සේදුම් දියර වර්ග මිලයි. ඒත් ශරීරයට හානියක් නැහැ. ඉතින් ලාබ ඒවා අරගෙන කවද හරි බිහිසුණු රෝග වලට ගොදුරු වෙලා සියල්ල නැති කරගන්න තමා වෙන්නේ. පිට කොටුවන් ඔය ටයිල් clean කරන ඒවා ටොයිලට් හෝදන ඒවා වගේ ඒවා වැඩක් නැහැ. විසබීජ නැසෙන්ගොනේ නැහැ. ගොඩක් ඒවායේ ඩයි දාල වතුරට. ඒවාට සුවඳ කවලම් කරලා. එක නිසා ඒවා ගන්න එපා. අනෙක ඒවායේ ඇසිඩ් තියනවා වැඩිපුර. ඇසකට හරි ගියොත් හොඳ නැහැ. පිච්චෙනවා. පොඩි ළමයි සහ සුරතල් සතුන් ඉන්නවනම් කොහොමටවත් ගන්න එපා.
     
    • Like
    Reactions: Duckduck

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,542
    14,418
    113
    ලංකාවේ වැඩි හරියක් කොම්පැනි පිටකොටුවේ අඩුවට ගත්තු ඒවා තමයි ආයේ සෙල් කරන්නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    pettah walin owa ganna pissuda ban... mona chemical jarawada danne na sulphur ehema hondata athi oawage
    Sulfonic acid තියන ඒව තමා කොහොමත් caustic එක්ක neutralize වෙන්නේ soap එකක් විදිහට. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ acid එක තියෙන්නේ මොකක් එක්කද කියන එක මිසක් sulfur වල එහෙම අවුලක් නෑ..

    ඕකේදි dishwash හදන්නේ මෝකා හැදුවත් කොහොමත් තියන අවුල් කියලා කියන benzene sulfonic acid එකෙන්... ඕක ඇගේ ගාන්න හොඳ නෑ කියලා කියන්නේ. ඒ උනාට අතේ ගැවෙනවනේ :lol: :lol:. ඕවාට මහලොකුවට වෙන දෙයක් නෑ. ගෑනුන්ගේ ඉතින් බිබිලි එනවා, හම පැලෙනවා, කසනවා වගේ කේස් තමා එන්න පුළුවන්.. වෙන්න පුළුවන් ලොකුම දේ පිළිකා කාරකයක් කියන එක තමා.

    හැබැයි රටේ නීතියෙන් තහනම් නිසා personal care product වලට දාන්න තහනම්, hand wash කියන්නේ personal care එකක්.. ඒ උනාට අපේ අයියල දාන්න පුළුවන්, මොකද ඔවා දාලා body soap හදලත් කොටුවේ නෙමේ market එකේ ඉන්න ලොකු අයියලාත් කෙළව ගත්තා...

    තව ඉතින් වෙන්න පුළුවන් එකම දේ වෙන sodium හෝ potassium තියන chemical එනවා, ඕකේ sodium තියන ඒවා අවුල්, හම වේලනවා වගේ දේවල් වෙනවා, ලොකු බලපෑමක් නෑ ලංකාවේ කබර හම් තියන උන්ට ඔවා.....
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,135
    113
    අපෝ ඕවා ගන්න එපා යකෝ. විශේෂයෙන්ම පිටකොටුවේ තියන Dishwash and handwash අත් වලට හොඳ නැහැ. ඒවගේම ඔය වගේ ජරාව දාල පිඟන් වළන් දීසි වගේ ඒවා සෝදන්න එපා. ඒවා කොහොහෙන් හරි ශරීර ගත වෙලා පසු කාලීනව විවිද පිළිකා වැනි රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. එක නිසා හොඳ ලංකාවේ SLS තියන ඒවා විතරක් භාවිතා කරන්න. VIM , Sunlight දියර වගේ ඒවා කිසිදාක ශරීරයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒවා නියමිත ප්‍රමිතීන්ට අනුව නිපදවන්නේ. මිලගණන් ගැන හිතන්න එපා. සම්මත සේදුම් දියර වර්ග මිලයි. ඒත් ශරීරයට හානියක් නැහැ. ඉතින් ලාබ ඒවා අරගෙන කවද හරි බිහිසුණු රෝග වලට ගොදුරු වෙලා සියල්ල නැති කරගන්න තමා වෙන්නේ. පිට කොටුවන් ඔය ටයිල් clean කරන ඒවා ටොයිලට් හෝදන ඒවා වගේ ඒවා වැඩක් නැහැ. විසබීජ නැසෙන්ගොනේ නැහැ. ගොඩක් ඒවායේ ඩයි දාල වතුරට. ඒවාට සුවඳ කවලම් කරලා. එක නිසා ඒවා ගන්න එපා. අනෙක ඒවායේ ඇසිඩ් තියනවා වැඩිපුර. ඇසකට හරි ගියොත් හොඳ නැහැ. පිච්චෙනවා. පොඩි ළමයි සහ සුරතල් සතුන් ඉන්නවනම් කොහොමටවත් ගන්න එපා.
    මීයෝ කාපු කුණු වට්ටක්කා කාලා කීල්ස් ලැට් එකේ රෙන උබට මොන hygiene ද පකෝ ?
    තේ කහට එකක් වක්කරලා පුකට හලා ගනින්