ගන්නවා නම් iphone

tKia

Well-known member
  • May 3, 2023
    511
    798
    93
    why you need a super iphone at all? can't you just buy a normal phone with a normal quality cam for about Rs.40000 to 80000? why the hell people need these high spec phones(they are not even developers or something)
    It is a choice for the quality of life if you have money. it is like buying a Maruti or BMW to go from point A to point B
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    13 pro ගනින් බැට්රි නියමයි එකේ අනික සිනමැටික් කැම් එක..දැනුත් තියෙන්නේ ඒක...වැඩක් නෑ අවුල් කියන උන් ඔය ෆෝන් අල්ලවත් නැතුව ගෲප් වල දැක්ක ඒවා කයිය ගහන කයියනායක ලා,😁😁

    කවදාවත් basic model එක ගන්න එපා මටත් කෙල වෙලා තියෙන්නේ.දැන් අවුරුදු 4ක් විතර තාම කිසි ලෙඩක් හිර වීමක් කිසි අවුලක් වෙලා නෑ iphone 11.එකම අවුල portrait zoom කරන්න බෑ..zoom කරන්න බැරුව මොකටද බන් portrait.මම නම් මේක අයින් කරලා මේ අවුරුද්දෙ එන එකෙන් ගන්නවා එකක්.දැන් එන i phone වල cam නිකන් dslr කැමරා වගේ කොලිටි.
    13 pro portrait එකත් සූම් කරන්න පුලුවන්
    ------ Post added on Apr 3, 2025 at 7:52 AM