Damro Wall Fan Warranty

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,706
    13,254
    113
    වෝල් පෑන් එකක් තියෙනවා ස්ලොව් වෙනදට වැඩිය ඔන් කරාට පස්සෙ ටික වෙලාවකින් පස්සේ තමයි කැරකෙන්න පටන් ගන්නෙහ්.. පස්සෙ දම්‍රො එකට ගිහින් දුන්නා. අද කෝල් කරලා කියනවා රු:500 ක් ඕනලු. මන් ඇහුවා එ මොකද කියලා.. පොර කියනවා වෝල්ටියතා වෙනසක් නිසා. මෙකෙ කම්පොනන්ට් එකක් ගිහිල්ලලු එකටලු.. දැන් ඕකට වොරන්ටි කවර් වෙන් නැද්ද බම්? මම ෆැන් එක ගලවලා ඕකෙ කන්ඩෙන්සර් එක දාන්නත් හදලා ආය මන් මොකටද මහන්සි වෙන්නෙ වොරන්ටි තියෙද්දි කියලා.. යකො මුන් ඒක හදන්නත් සල්ලි ඉල්ලනවනෙ.. එතකොට මුන් මොකටද දන් නැ වොරන්ටි දෙන්නෙ.. :angry:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,336
    72,161

    ඌට කීයපන් "හුත්තිගෙ පුතෝ, CEB එක අපේ තාත්තගෙ නෙවී, ඒ නිසා අපිට ඒකට කරන්න දෙයක් නෑ කියලා". Physical damage එකක් නිසා උනොත් ගෙවන්නම් නැත්තන් මැරුම් නොකා ඕක වොරන්ටියට යටත්ව හදලා දීපන් කියලා.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,412
    16,205
    113
    mageth ada innovex stand fan eka wada karanne naha. full dala tika welwak thibbahama karakenna ganne. iye ra gorawana welwata mokak hari unada danne naha. damro ekata aran gihin balanna one.
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,706
    13,254
    113
    ඌට කීයපන් "හුත්තිගෙ පුතෝ, CEB එක අපේ තාත්තගෙ නෙවී, ඒ නිසා අපිට ඒකට කරන්න දෙයක් නෑ කියලා". Physical damage එකක් නිසා උනොත් ගෙවන්නම් නැත්තන් මැරුම් නොකා ඕක වොරන්ටියට යටත්ව හදලා දීපන් කියලා.
    බ්‍රන්ච් එකේ එකා තමයි කිවෙ..උට කියලා වැඩක් නැති නිසා. හොට්ලයින් කතා කරා.. ෆ්‍රී කරලා දෙන්නම් කිවා. වොරන්ටි තියෙන නිසා. වට්සැප් කරන්න කිවා,, වරන්ටි කාඩ්, බිල් එහෙම.. බලමු මොකො වෙන්නේ කියලා.

    කමක් නෑ 500නෙ..
    500යි නේ කමක් නැ කියලා කරොත් හැමදාම මුන්ගේ සර්විස් මෙ විදියට තමයි.. එහෙම හරියන් නැ වැරදි දේ කරබාගෙන නොදැක්කා වගේ ආ කමක් නැ වගේ ඉදලා හරියන් නැ. අනික, අපි මුන්ගෙන් බඩු ගද්දි මුන් වොරන්ටි වලටත් එක්ක තමයි ප්‍රොඩක්ට් එක ප්‍රයිස් කරන්නේ.

    mageth ada innovex stand fan eka wada karanne naha. full dala tika welwak thibbahama karakenna ganne. iye ra gorawana welwata mokak hari unada danne naha. damro ekata aran gihin balanna one.
    කෝල් එකක් දිලා අරන් යමන්..නැත්නම් දන්නවනේ සින්හලුන්ගේ හැටි

    hu la mara wathyi oyi :p 500 dilath 2week deyi hadala denna
    ඔව් ඕයි කලින් කිවා නම් මන්ම capacitor එක දාගන්නවා.. :p
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,467
    1,877
    113
    Mehemai machan damro thawa hindai, singer abans anthimai service

    Damro la ekka gathama
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    500යි නේ කමක් නැ කියලා කරොත් හැමදාම මුන්ගේ සර්විස් මෙ විදියට තමයි.. එහෙම හරියන් නැ වැරදි දේ කරබාගෙන නොදැක්කා වගේ ආ කමක් නැ වගේ ඉදලා හරියන් නැ. අනික, අපි මුන්ගෙන් බඩු ගද්දි මුන් වොරන්ටි වලටත් එක්ක තමයි ප්‍රොඩක්ට් එක ප්‍රයිස් කරන්නේ.
    :love:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,336
    72,161
    113
    බ්‍රන්ච් එකේ එකා තමයි කිවෙ..උට කියලා වැඩක් නැති නිසා. හොට්ලයින් කතා කරා.. ෆ්‍රී කරලා දෙන්නම් කිවා. වොරන්ටි තියෙන නිසා. වට්සැප් කරන්න කිවා,, වරන්ටි කාඩ්, බිල් එහෙම.. බලමු මොකො වෙන්නේ කියලා.
    උඹට නිකන් තේරිලා නැද්ද ඔය දම්රෝ උන් නිකන් රාජ්ය ආයතනවල උන් වගේ කියලා? උන්ට බිස්නස් එකක් කරන්න කිසි ඕනකමක් නෑ වගේ.
     
    • Like
    Reactions: wqe123