JBL kiyala ganna cheap speakers

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,872
    8,712
    113
    Cenon
    cenon.com
    wtf ban, plastic badu kadawal wala JBL kiyala patta bala speaker wikunanawa ban, led gahala tyenne penumata.
    pitith dammath tribels wadi.
    munta rahak nadda ban ape rate unta...
    bike wala threewil wala bus wala kollo kare tiyagena yanne kadawal walin aran.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,400
    7,693
    113
    Lankawa chines Goooo godak banzz.. danna kenek dagena pala Original JBL ganna puluwanthenak!
     
    • Sad
    Reactions: Cenon

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඕක ලංකාවෙ ඉන්න බහුතර එවුන්ගෙ මානසිකත්වෙ නිසා වෙන දෙයක්. උන් හිතන්නෙ JBL කියලා ගහලා තිබ්බම ඒක හොඳ sound තියෙන එකක් කියලා. Branded JBL එකක ගණන් අහලා අපෝ අහවල් කඩේ මේ JBL එකම තියෙනවා මේ ගාණට. ඉතින් මොකටද මේක මෙච්චර ගාණක් දීලා ගන්නෙ කියලා අර ලෝකල් ජරාවම ගන්නවා. Genuine branded දෙයක් use කරන උන් විතරයි ඒ genuine දෙයකටම ආයෙ යන්න බලන්න. අනික් බහුතර එවුන් ඔය ජරාවම ගන්නවා ආයෙ ආයෙ. උන්ට කොලිටි වැඩක් නෑ. කන පැලෙන්න සද්දෙ එනවා නම්, හිඟන ගාණට ගන්න පුළුවන් නම්එච්චරයි.

    ගමේ ගොඩේ එවුන්ට ඕවා real JBL. :rofl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,726
    1
    100,030
    113
    33
    Kalutara
    ලංකාවේ දැන් හැම තැනම තොරන් වගේ ලයිට් පත්තු වෙන චයිනීස් පාටි බොක්ස්. සිංහලු පිස්සුවෙන් වගේ ගන්නේ සින්දු කියන්න..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,451
    45,601
    113
    Ultimate Ears kiyala brand ekak thiyenwa neda. mama me lagadi ekakin ahuwa patta quality sounds.

    ඒ වුනාට JBL, Marshall තරම් කොලටි නෑ.. Magaboom 3, hyperboom නම් හොඳයි..අනික උන් USB C port ඵක දැම්මේත් ගිය අවුරුද්දේ ඉඳන්..මම දැක්ක ගොඩක් reviews වල බැණල තිබ්බා ඒකට..

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,412
    16,205
    113
    ඒ වුනාට JBL, Marshall තරම් කොලටි නෑ.. Magaboom 3, hyperboom නම් හොඳයි..අනික උන් USB C port ඵක දැම්මේත් ගිය අවුරුද්දේ ඉඳන්..මම දැක්ක ගොඩක් reviews වල බැණල තිබ්බා ඒකට..


    Tfs.
    Me bn samanayen USD 100 range eke yana hodama aluth speaker eka mokadda.
     
    • Like
    Reactions: Cenon

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,451
    45,601
    113
    Tfs.
    Me bn samanayen USD 100 range eke yana hodama aluth speaker eka mokadda.

    JBL flip 6 තමයි..මං ළගත් තියෙනවා.ඕන තැනක ගෙනියන්නත් පුළුවන්.sound පට්ට..❤️



    soundcore boom 2 ඵකත් මරු..ඒත් ලංකාවෙනම් හොයාගන්න අමාරුයි..👍


     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,412
    16,205
    113
    JBL flip 6 තමයි..මං ළගත් තියෙනවා.ඕන තැනක ගෙනියන්නත් පුළුවන්.sound පට්ට..❤️



    soundcore boom 2 ඵකත් මරු..ඒත් ලංකාවෙනම් හොයාගන්න අමාරුයි..👍



    Thanks 👍🏻
     
    • Like
    Reactions: Cenon

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,013
    4,059
    113
    Sri Lanka
    Original එකක ෆීලින්ග් එක අපේ රටේ මිනිස්සු දන්නෙ නෑ. ඒකයි සිද්දිය. සද්දෙ විතරයි. Quality ගැන දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Cenon

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,198
    15,937
    113
    Colombo
    හැම ලබ්බටම අපේ උන් JBL කියන්නෙ කියලා
    උන් හිතන්නෙ ඕවට කියන්නෙ JBL කියලා

    ලන්කාවෙ බහුතරයක් තියෙන්නෙ කොපිමයි
    හොඳ එකක් ගන්න ගියත් කොපියකට අහු වෙනවා
     
    • Like
    Reactions: Cenon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    හැම ලබ්බටම අපේ උන් JBL කියන්නෙ කියලා
    උන් හිතන්නෙ ඕවට කියන්නෙ JBL කියලා

    ලන්කාවෙ බහුතරයක් තියෙන්නෙ කොපිමයි
    හොඳ එකක් ගන්න ගියත් කොපියකට අහු වෙනවා
    පුංච් ප්‍රේමදාසගේ හොස්ටින් වගේ තමයි
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,977
    4,548
    113
    our people dont know the difference of stereo and mono..

    they dont know the beauty of 3 way or 2 way speakers. they have got used to going to these 3rd grade musical shows and listening to takaram noise and think that having loud sound is the best
     
    • Like
    Reactions: Cenon