CCTV බඩු ගන්න තැනක්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කොළඹ Hikvision CCTV බඩු ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ. කොලිටි, විශ්වාසවන්ත, වොරන්ටි ක්ලෙම් කරන අවුලක් නැති තැනක්.
     
    • Like
    Reactions: eksudda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,529
    14,410
    113
    ඇයි අපේ මුස්ලිම් කඩ පේලිය තියෙන්නේ. එතනට එන්න
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,627
    33,803
    113
    මටත් දැනගන්න ඕනේ. Hikvision බඩු කොහෙද ගන්න තියෙන්නේ වගකීමක් ඇතිව පළමු හරස් වීදීයේ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,742
    10,247
    113
    හොඳ warranty එකක් එක්ක Hikvision බඩු ගන්න පුළුවන් , Colombo CCTV, NO 109 Galle Rd, Colombo 4 (HIKVISION Authorized Distributor of Srilanka)

    එලකිරියේම එකෙක් කියල තමයි මමත් ගියේ ඔතෙන්ට , උගේ නම කියලා 5%-10% discount එකක් මට ලැබුනා
     
    • Wow
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,529
    14,410
    113
    හොඳ warranty එකක් එක්ක බඩු ගන්න පුළුවන් Hikvision Colombo CCTV, NO 109 Galle Rd, Colombo 4
    (Colombo CCTV: HIKVISION Authorized Distributor of Srilanka) එලකිරියේම එකෙක් කියල තමයි මමත් ගියේ ඔතෙන්ට , උගේ නම කියලා 5%-10% discount එකක් මට ලැබුනා
    මෙතැන හොර තැනක්. අහු වෙන්න එපා එළකිරි එකේ මාමලා නැන්දලා
     
    • Dislike
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,742
    10,247
    113
    මෙතැන හොර තැනක්. අහු වෙන්න එපා එළකිරි එකේ මාමලා නැන්දලා
    බොරු කියන්න එපා බන් , මේ තියෙන්නේ hikvision site එකේ authorized Hikvision distributor ලිස්ට් එක , දෙයක් දන්නේ නැත්නම් කටවහගෙන හිටපන් , මට මෙතන බොරු දාලා මිනිස්සු නොමගයවන්න පුකේ අමාරුවක් නෑ

    https://www.hikvision.com/en/Partners/channel-partners/find-a-distributor/

    44KLid7.png
     
    • Like
    Reactions: eksudda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,529
    14,410
    113
    බොරු කියන්න එපා බන් , මේ තියෙන්නේ hikvision site එකේ , දෙයක් දන්නේ නැත්නම් කටවහගෙන හිටපන් , මට මෙතන බොරු දාලා මිනිස්සු නොමගයවන්න පුකේ අමාරුවක් නෑ

    https://www.hikvision.com/en/Partners/channel-partners/find-a-distributor/

    44KLid7.png
    අංකල් කඩේ මුදලාලි නෙද? හොර මාමා
     

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    දැන් කාගේ නම කිව්වමද 10% අඩු වෙන්නේ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,161
    113
    මොකාගේ වුනත් warranty නම් සුවර් නෑ. අඩුවට හම්බුනොත් ගනින්.... ගම්පහ විජිතටෙක් එකේ.... Non brand සුපිරි එව්වා තියෙනවා අඩුවට
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,080
    655
    113
    LRS at pettah if you are buying eziviz products
    they are one of authorized distributor in LK for eziviz