අවුරුද්දට රතිඤ්ඤා දානකොට සත්තු ගැනත් හිතපල්ලා

redux

Well-known member
  • Feb 19, 2017
    10,771
    17,722
    113
    ලෝකෙ මෙච්චර දියුණු වෙලා තියෙද්දිත් උඹල තාම ඉර මීන රාශියේ ඉඳන් මේෂ රාශියට යන එක සමරනව :rofl:

    කමක් නෑ ගෝත්‍රික තලේබාන් සිංහල බවුද්දයන්ගේ ආසාවනේ

    හැබැයි අහිංසක සත්තු ගැනත් හිතපල්ලා. උන් උඹලගේ මිත්‍යා විශ්වාස වලට පාලි නෑ. උන්ගෙ කන් හරිම සංවේදී

    නිරාගමික උනත් මට පිළිගන්න වෙනව කතෝලික මිනිස්සු ඒ අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නව

    සිංහල වෙලත් ඒ මිනිස්සු අවුරුදු වගේ ගෝත්‍රික දේවල් සමරන්නෙ නෑ

    නත්තලට උනත් දාන්නෙ සුමට කනට මිහිරි රතිඤ්ඤා. සත්තුන්ට උනත් වැඩි කරදරයක් නෑ

    ඒ මිනිස්සු දිහා හරි බලල හැදියල්ල සක්කිලි හැත්ත
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,101
    113
    Kotte
    1000042198.jpg

    1000042200.jpg

    ------ Post added on Apr 12, 2025 at 3:24 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,307
    8,739
    113
    ලෝකෙ මෙච්චර දියුණු වෙලා තියෙද්දිත් උඹල තාම ඉර මීන රාශියේ ඉඳන් මේෂ රාශියට යන එක සමරනව :rofl:

    කමක් නෑ ගෝත්‍රික තලේබාන් සිංහල බවුද්දයන්ගේ ආසාවනේ

    හැබැයි අහිංසක සත්තු ගැනත් හිතපල්ලා. උන් උඹලගේ මිත්‍යා විශ්වාස වලට පාලි නෑ. උන්ගෙ කන් හරිම සංවේදී

    නිරාගමික උනත් මට පිළිගන්න වෙනව කතෝලික මිනිස්සු ඒ අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නව

    සිංහල වෙලත් ඒ මිනිස්සු අවුරුදු වගේ ගෝත්‍රික දේවල් සමරන්නෙ නෑ

    නත්තලට උනත් දාන්නෙ සුමට කනට මිහිරි රතිඤ්ඤා. සත්තුන්ට උනත් වැඩි කරදරයක් නෑ

    ඒ මිනිස්සු දිහා හරි බලල හැදියල්ල සක්කිලි හැත්ත
    කොහොමත් නත්තලට දෙවියන් වහන්සෙ මස් මවනවා කඩවල් වලට. 😊
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,717
    46,108
    113
    ඒකනේ මම අහස්කූරු විතරක් පත්තු කරන්නෙ...🤗

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    ගිය පාර කට්ටියට චන්ද වැඩ නිසා පෙරහැර සින්හල අවුරුදු ගැන හොයන්න නැති වුනා මේ පාර තමයි කට්ටිය ගිය පාර බැරි වුන එකටත් එක්ක එරියස් එක අල්ලන්නේ.
     
    • Like
    Reactions: .::J@S::.

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,288
    25,478
    113
    ඒකනේ මම අහස්කූරු විතරක් පත්තු කරන්නෙ...🤗

    මාත් අහස්කූරු දාන්නේ, කිඹුලාපිටියෙන් 100ක්‌ ගත්තා රුපියල් 1,200 යි
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,242
    1
    2,925
    113
    ලෝකෙ මෙච්චර දියුණු වෙලා තියෙද්දිත් උඹල තාම ඉර මීන රාශියේ ඉඳන් මේෂ රාශියට යන එක සමරනව :rofl:

    කමක් නෑ ගෝත්‍රික තලේබාන් සිංහල බවුද්දයන්ගේ ආසාවනේ

    හැබැයි අහිංසක සත්තු ගැනත් හිතපල්ලා. උන් උඹලගේ මිත්‍යා විශ්වාස වලට පාලි නෑ. උන්ගෙ කන් හරිම සංවේදී

    නිරාගමික උනත් මට පිළිගන්න වෙනව කතෝලික මිනිස්සු ඒ අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නව

    සිංහල වෙලත් ඒ මිනිස්සු අවුරුදු වගේ ගෝත්‍රික දේවල් සමරන්නෙ නෑ

    නත්තලට උනත් දාන්නෙ සුමට කනට මිහිරි රතිඤ්ඤා. සත්තුන්ට උනත් වැඩි කරදරයක් නෑ

    ඒ මිනිස්සු දිහා හරි බලල හැදියල්ල සක්කිලි හැත්ත
    Ayi නත්තල ta , January samarana kota , pongal , political walata ballonta ear plugs aran denawada ubala ge eun
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,717
    46,108
    113
    නත්තලට උනත් දාන්නෙ සුමට කනට මිහිරි රතිඤ්ඤා. සත්තුන්ට උනත් වැඩි කරදරයක් නෑ :lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,565
    16,781
    113
    නිරාගමික උනත් මට පිළිගන්න වෙනව කතෝලික මිනිස්සු ඒ අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නව

    සිංහල වෙලත් ඒ මිනිස්සු අවුරුදු වගේ ගෝත්‍රික දේවල් සමරන්නෙ නෑ
    "දෙවියන් වහන්සේ සතුන්ව මවා ඇත්තේ මිනිසාගේ ආහාරය පිණිසයි"