What is your phone model?

codeforme

Well-known member
  • Sep 22, 2017
    962
    1,149
    93
    :love2:
    අඩෝ මටත් nothing එකක් ගන්න ආසයි
    කොහොමද බාන්ඩේ?
    theme එක හොදයි ද බන්. මම කලු icon ටිකක් තියනව දැක්ක. icon පැහැදිලිව පේනවද? වෙනස් කරන්න පුලුවන්ද?
    cam signal කොහොමද?
    මේ pixel වල සිග්නල් අවුල්. nothing 3a එකට මාරු වෙන්න හිතෙනවා
    හොඳයි. Theme eka maru karanna puluwan.
     
    • Like
    Reactions: gnilukshi

    yazazb

    Active member
  • Mar 11, 2009
    370
    131
    43
    :love2:
    අඩෝ මටත් nothing එකක් ගන්න ආසයි
    කොහොමද බාන්ඩේ?
    theme එක හොදයි ද බන්. මම කලු icon ටිකක් තියනව දැක්ක. icon පැහැදිලිව පේනවද? වෙනස් කරන්න පුලුවන්ද?
    cam signal කොහොමද?
    මේ pixel වල සිග්නල් අවුල්. nothing 3a එකට මාරු වෙන්න හිතෙනවා

    :love2:
    අඩෝ මටත් nothing එකක් ගන්න ආසයි
    කොහොමද බාන්ඩේ?
    theme එක හොදයි ද බන්. මම කලු icon ටිකක් තියනව දැක්ක. icon පැහැදිලිව පේනවද? වෙනස් කරන්න පුලුවන්ද?
    cam signal කොහොමද?
    මේ pixel වල සිග්නල් අවුල්. nothing 3a එකට මාරු වෙන්න හිතෙනවා
    සුපිරි භාණ්ඩේ :yes:,
    තීම් ඕනේ එකක් වෙනස් කරන්න පුළුවන්,
    සිග්නල් කිසි අවුලක් නෑ,
    කැමරාව ශේප් (pixel කොලිටිය නම් බලාපොරොත්තු වෙන්න එපා :no:),
    3a එක හොඳ ෆෝන් එකක් (රිවිව්ස් වල හැටියට :D).
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,979
    8,795
    113
    Cenon
    cenon.com
    maxresdefault.jpg
     
    • Like
    Reactions: Asmodeus