උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,355
    74,933
    113
    දවස් දෙකකට ගමනක් යන්න ගියත් මේ අටමගල උස්සන් යන්න ඕන. ඒක බරයි කිලෝ 2ක් විතර. ඔය පොඩ්ඩයි තව ready වෙන ගමන් ගත්තෙ.

    උඹ තාම ඉගෙනගෙන නැද්ද බන් ඕවා ප්‍රශ්න කරන්න හොඳ නෑ කියලා, දැක්කෙ නැ වගේ අරන් පලයන්. නැත්තන් උඹට හිතෙන් ගෙදර ගිහින් ඒ ටික අරන් ආවනම් සැපයි කියල. :lol: :lol:

    ඕකෙ අනිත් එක තම රට යද්දි වගේ wifeට කියලා බෑග් එක පැක් කරගන්න එක. රට දාල යන්න හදනවා වගේ තමා පැක් කරන්නෙ.:lol::lol:

    Ow ube ammage
    ඌට ඒකටනම් නගින්න ඇති මචන් 🤭🤭
    ------ Post added on Apr 16, 2025 at 9:45 AM
     
    nidarsha91

    Well-known member
  • කන්න ආසාවෙන් බැඳපු උඹල වගේ ගෝතයො නං හෙනම සාපයක් බන්. සමහර එවුන් කියනවා දරුවො හදන්න නං එපාලු. සමහර උන් කියනවා වයිෆ්ව මේන්ටේන් කරන්න අමාරුයිලු. තොපි වගේ එවුන් නං... ඇයි බන් නඩත්තු කරන්න බැරි නං කසාද බැන්දෙ?
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    කන්න ආසාවෙන් බැඳපු උඹල වගේ ගෝතයො නං හෙනම සාපයක් බන්. සමහර එවුන් කියනවා දරුවො හදන්න නං එපාලු. සමහර උන් කියනවා වයිෆ්ව මේන්ටේන් කරන්න අමාරුයිලු. තොපි වගේ එවුන් නං... ඇයි බන් නඩත්තු කරන්න බැරි නං කසාද බැන්දෙ?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,474
    8,960
    113
    අපිටත් ගෑනු හිටියා නම්. :(
    ඒකනෙ මමනම් ලමයි 7 ක් හදනවා

    කන්න ආසාවෙන් බැඳපු උඹල වගේ ගෝතයො නං හෙනම සාපයක් බන්. සමහර එවුන් කියනවා දරුවො හදන්න නං එපාලු. සමහර උන් කියනවා වයිෆ්ව මේන්ටේන් කරන්න අමාරුයිලු. තොපි වගේ එවුන් නං... ඇයි බන් නඩත්තු කරන්න බැරි නං කසාද බැන්දෙ?
    @Candid-B මූ හෙන පන්ඩිතයෙක් වගෙ
    ------ Post added on Apr 16, 2025 at 10:09 AM
     
    • Haha
    Reactions: Candid-B

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113

    @Candid-B මූ හෙන පන්ඩිතයෙක් වගෙ
    ------ Post added on Apr 16, 2025 at 10:09 AM
    සිරාවට.. ලෝකෙට උපදෙස් දෙන පොරක්. උන් එක්ක කතා කරල වැඩකුත් නෑ. 😄 මම මෙතන ආතල් පෝස්ට් එකක් දැම්මහම මුන් ඒව serious අරන් උන්ගෙ ප්‍රශ්න වගේ.
    මේවගෙ උන් උන්ගෙ ප්‍රශ්න විසඳගන්නෙ නෑ. වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට උපදෙස් දෙනව මහදැනමුත්තා වගේ. 😂

    කන්න ආසාවෙන් බැඳපු උඹල වගේ ගෝතයො නං හෙනම සාපයක් බන්. සමහර එවුන් කියනවා දරුවො හදන්න නං එපාලු. සමහර උන් කියනවා වයිෆ්ව මේන්ටේන් කරන්න අමාරුයිලු. තොපි වගේ එවුන් නං... ඇයි බන් නඩත්තු කරන්න බැරි නං කසාද බැන්දෙ?
    ලොල් ආතල් පෝස්ට් serious ගන්න experience නැති ජොකියෙක් 😂 FB එකේ හෑලි ලියන්න එඑහෙම හිතෙනවා නේද පොර වෙන්න 😂😂
    ------ Post added on Apr 16, 2025 at 10:28 AM
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: Candid-B and Sen-lu

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    @tharakaf ගේ වයිෆ් නං බෑග් එක පුරෝ ගන්නෙ කොන්ඩම් වලිනුයි බර්ත් කන්ට්‍රොල් පිල්ස් වලිනුයි ලුබ් වලිනුයි. 🥲 ඒකත් මූට ගහන්න දෙන්න නෙවේ.
     
    • Haha
    Reactions: Clockwork

    nidarsha91

    Well-known member
  • සිරාවට.. ලෝකෙට උපදෙස් දෙන පොරක්. උන් එක්ක කතා කරල වැඩකුත් නෑ. 😄 මම මෙතන ආතල් පෝස්ට් එකක් දැම්මහම මුන් ඒව serious අරන් උන්ගෙ ප්‍රශ්න වගේ.
    මේවගෙ උන් උන්ගෙ ප්‍රශ්න විසඳගන්නෙ නෑ. වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට උපදෙස් දෙනව මහදැනමුත්තා වගේ. 😂

    ලොල් ආතල් පෝස්ට් serious ගන්න experience නැති ජොකියෙක් 😂 FB එකේ හෑලි ලියන්න එඑහෙම හිතෙනවා නේද පොර වෙන්න 😂😂
    ------ Post added on Apr 16, 2025 at 10:28 AM
    ලෝකෙට පේන්න උඹේ වයිෆ්ව විකුණන එක උඹට ජෝක් එකක් වගේ නේද මචන්? ඕකට කියන්නෙ කුක් කියල :D
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    ලෝකෙට පේන්න උඹේ වයිෆ්ව විකුණන එක උඹට ජෝක් එකක් වගේ නේද මචන්? ඕකට කියන්නෙ කුක් කියල :D
    ඇත්ත කිවුවහම අමාරුයි තමා බන්. 😂😂 අනේ තව හෑල්ලක් කියන්නකො 😂
     
    Sen-lu

    Well-known member
  • ඔව් ඔව් ඔය වගේ නයි මල්ලක් තියෙනව තමා ඊට අමතරව දවසකට කොහේහරි ගියත් තඩි luggage එකක් උස්සගෙන යනව. අන්තිමට ඒ මගුල උස්සන්න කරන්න වෙන්නෙත් මටම තමා 😂.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,119
    1,613
    113
    දවස් දෙකකට ගමනක් යන්න ගියත් මේ අටමගල උස්සන් යන්න ඕන. ඒක බරයි කිලෝ 2ක් විතර. ඔය පොඩ්ඩයි තව ready වෙන ගමන් ගත්තෙ.

    ඉතින් බන් කෙල්ල ලස්සනට පිලිවලට ඇත්තේ ඕව නිසා නේ. උඹට අව්ල්ද කෙල්ල ලස්සනට ඉන්න එක? :confused:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,803
    113
    Mother Earth
    ලෝකෙට පේන්න උඹේ වයිෆ්ව විකුණන එක උඹට ජෝක් එකක් වගේ නේද මචන්? ඕකට කියන්නෙ කුක් කියල :D
    bro are you insane or something ? he just posted a handbag full of cosmetics and asked if our wives are like that too. that's it. 🤷‍♂️
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ලෝකෙට පේන්න උඹේ වයිෆ්ව විකුණන එක උඹට ජෝක් එකක් වගේ නේද මචන්? ඕකට කියන්නෙ කුක් කියල :D
    කුක් නං @tharakaf තමා.
    ඒ මොකටද බන් ඒවනම් ඕනෙත් නෑ දැන්
    😆
    Yes, she still thinks, that she need to impress her lover. That means the flame is burning. so take care of her.
    That lover could be anyone brah. It doesn't mean the show is meant for her husband. Women love attention especially from strangers. 😵‍💫
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,803
    113
    Mother Earth
    ඉතින් බන් කෙල්ල ලස්සනට පිලිවලට ඇත්තේ ඕව නිසා නේ. උඹට අව්ල්ද කෙල්ල ලස්සනට ඉන්න එක? :confused:
    බොලාගෙ judgmental attitude එක නම් අන්තිමයි. අර ළිඳ ළඟ ගෑනු වගේනෙ බන්. දැන් ඌ අවුල් කියල දාල තිබ්බද ? නෑනේ. ඌ කියන්නෙ ඇත්තෙ ගෑනුන්ගෙ පොදු ලක්ෂණයක් in generally 🤷‍♂️
    මෙන්න මේ වගේ hilarious common aspect එකක්.

    Woman hahah !!!👇
    ha-ha-ha-woman.gif
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    ඉතින් බන් කෙල්ල ලස්සනට පිලිවලට ඇත්තේ ඕව නිසා නේ. උඹට අව්ල්ද කෙල්ල ලස්සනට ඉන්න එක? :confused:
    කැමති හින්ද තමා මනුස්සයො මම දාල තියෙන්නෙ. හොටු පෙරාගෙන ඉන්නව නං මම මෙතන දානවද. පෝස්ට් එක කියවන කෙනා අදාළ දේ තේරුන් ගන්න විදිහට තමා ඒක තීරණේ වෙන්නෙ
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,119
    1,613
    113
    බොලාගෙ judgmental attitude එක නම් අන්තිමයි. අර ළිඳ ළඟ ගෑනු වගේනෙ බන්. දැන් ඌ අවුල් කියල දාල තිබ්බද ? නෑනේ. ඌ කියන්නෙ ඇත්තෙ ගෑනුන්ගෙ පොදු ලක්ෂණයක් in generally 🤷‍♂️
    කැමති හින්ද තමා මනුස්සයො මම දාල තියෙන්නෙ. හොටු පෙරාගෙන ඉන්නව නං මම මෙතන දානවද. පෝස්ට් එක කියවන කෙනා අදාළ දේ තේරුන් ගන්න විදිහට තමා ඒක තීරණේ වෙන්නෙ

    අඩෝ සොරි සොරි ! :sorry: