බයියො ටික තෙල් පෝලිම් වල ඉන්න ගමන් පොඩි තෙල් ප්‍රශ්නෙකට උත්තර දීපං.
වැඩකරන තැන තෙල් කාඩ් එකක් දාල තියෙනව ඩයලොග්ලගෙ ඔය මගුලෙ ඇඩ්මින් වැඩ ටික මට පැටවුනා මේක මල කරුමයක් වෙලා තියෙන්නෙ ඩයලොග් බල්ලො වෙලාවට ෂෙඩ් වලට ගෙවන්නෙ නැතුව තෙල් ගහන්න යන උන් දවාලක් රැයක් නැතුව මට කෝල් කරනව. ඒ මදිවට මේ කාඩ් වැඩකරන ෂෙඩ් පොඩ්ඩයි තියෙන්නෙ. ඊට අමතරව මුන්ගෙ කස්ටමර් සර්විස් බලු. ෆෝන් එකක් උස්සන්නෙ නෑ ඩිපොසිට් තිබ්බා දවස් 2ක් විතර යනව අප්ඩේට් වෙන්න.
1. උඹලගෙ ආයතනත් ඕකට යනව නම් යන්න දෙන්න එපා අමුම කරුමයක්.
2. මේක වෙනුවට වෙන Altanatives තියෙනවද බං. නිකං ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ ඕනම කාඩ් තියෙන ෂෙඩ් එකකින් ගහන්න පුළුවන් ඔප්ෂන් එකක්.
3. මේකෙ තියෙන එකම වාසිය 18% ට input එකක් ගන්න පුළුවන් එක විතරයි.