මම නිරාගමිකයි. ඒ උනාට උපතින්ම බවුද්ධ
ඒ උනාට මේක ඇහුවම මට වාවන්නෙ නෑ වගේ. අද ජාඇල මොරටුව අපේ නිරාගමික කවුරුත් දවල්ට කන එකක්වත් නෑ
මට කිසිම ආගමක් නැති උනත් අකමැත්තෙන් හරි පිළිගන්න වෙනවා කහකඩයෝ වගේ නෙමෙයි මේ පියතුමා ලෝකෙට ලොකු සේවයක් කළා
ස්වර්ගස්ථ සැප ලැබේවා පියතුමනි