pettah තම්බි +20

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Bro pettah ppl making 10-15 llkhs sales just in a day. All going through one community. Anatha sinhalunta competition ekata enna thiya paya gahannavath bahe. Business = muslims.

    Moda sinhalu hariyanne 8-5 job karala kochchi vala dhadhiya peragena..beela hukala nidaganna witarai.
    "15 lacks is very normal for thambi and demalu, whole sale business 80% in muslim and tamils hands, i know some big thambi and demalu who does more than +10M a day. they have agents around the country. and many more are earning more than that. there are only few sinhalese businessmen in pettah. sad but true. im sure within 20 years we will have a tamil or muslim president and sinhalu will be a minority. people who are in business field knows the truth, but cant do anything.
    just imagine 10m day day, 300m a month, billions in a year from a single owner business. cant even imagine their scale. and for you information many are smuggling illegal goods with their legal goods, so im sure theyll have atleast x2 their reportted earnings.
    just look into kala traders and its founders, gnam traders and its founders..and there are many thambis with big connections around the world."

    sinhala ubelagen illanne, thopi thope lamainta jathiyata poddak hari adare nam , podiyata hari business ekak karapiya...mamanam kiyanne lankawe salli capital eka pettah, meke podiyata hari business ekak patan ganin, davasakata billion ganank meke athule business venawa,, ba kiyala deyak na, mata sinhala business karana aya kipadenek set vela tiyenawa, untut gemak gahanwa....pettah vala mokak hari karapn.. mama borunam kiyanne davasak avit balan hitapan business vena vidiya, mole tiyenawanam busines karanana capital one na..
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    ලංකාවේ සිංහල උන්ට මොකක් හරි රස්සාවක් හම්බුන ගමන් පඩිය 99% ණය වෙලා බඳින එක මිසක් බිස්නස් කරන්න ආසාවල් නෑනෙ බං. උන්ව හදන්න බෑ. Born to be corporate slaves
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    සිංහල මිනිස්සු දන්නේ නැහැ බිස්නස් කරන්න කඩේ එන මිනිහට බල්ලට වගේ කථා කරන්නේ
    ඕනේ බඩුවක් ගන්න ගියපු ගමන් බඩූව තිබ්බත් නැහැ කියනවා අනිත් එක තමා හැම බඩුවක් වක්ම ගණන් වැඩිපුර විකුන්නේ
    මේවා නිසා සිංහල තියෙන Business උනත් වැහෙනවා
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    luxurious wahana gannema thamabi + tamil ewun

    samahra ewun dealership ekak open karanna salli thibbath parana normal wahanyak use karanwa,

    salli thama.
     
    • Like
    Reactions: Tz4400

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,912
    11,654
    113
    ලංකාවේ සිංහල උන්ට මොකක් හරි රස්සාවක් හම්බුන ගමන් පඩිය 99% ණය වෙලා බඳින එක මිසක් බිස්නස් කරන්න ආසාවල් නෑනෙ බං. උන්ව හදන්න බෑ. Born to be corporate slaves
    True & including me too :(
     
    • Like
    Reactions: Tz4400

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,578
    113
    හසීම් කියන zdenso එකේ අයිති කරු. මට රු. 4,000 ක sample එකක් නිකන් හදලා දුන්නා 2010 දී. මම try කරපු ඔඩරේ ගන්න බැරි වුණා. පස්සේ කෝල් එකක් දීලා sample ඒක ඉල්ලගත්ත. මම අතින් සල්ලි දෙන්න හැදුවත් ගත්තේ නෑ. මෑන් කිව්වා ඕනේ වෙලාවක ආයේ එන්න කියලා.

    තව රාජා කියලා පොරක් හිටියා, මම එයාගෙන් අරගෙන බඩු වික්කා. රන්ජනාස් පවුලේ කෙනෙක් රසායනික ද්‍රව්‍ය කඩයක් කළා. මෑන් ගෙනුත් බඩු අරන් වික්ක.
    හැබැයි මොන චරිතේ වුනත් වැඩිකල් රැඳෙන්නේ නැහැ. කස්ටම් එකේ ඩීල් වලට මාට්ටු වෙලා දඩ කනවා, නැත්නම් lost වෙලා missing වෙනවා.
    නැත්නම් ගානක් හොයාගෙන සැහැල්ලු බිස්නස් වලට යනවා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සිංහල මිනිස්සු දන්නේ නැහැ බිස්නස් කරන්න කඩේ එන මිනිහට බල්ලට වගේ කථා කරන්නේ
    ඕනේ බඩුවක් ගන්න ගියපු ගමන් බඩූව තිබ්බත් නැහැ කියනවා අනිත් එක තමා හැම බඩුවක් වක්ම ගණන් වැඩිපුර විකුන්නේ
    මේවා නිසා සිංහල තියෙන Business උනත් වැහෙනවා
    අනිවා මචන්. customer service 0.සිංහල එවුන්ගේ කඩවලට ගියාම ඒ දේ නැත්තම් කවදාවත් තියෙන කඩයක නමක්වත් කියන්නේ නැහැ. මුස්ලිම්, දෙමළ එවුන් උන්ගේ කඩේ නැත්තම් එක්කෝ වෙන කඩේකින් ගෙනැත් දෙනවා එහෙමත් නැත්තම් තියෙන කඩේක නමක් හරි කියනවා.
    බඩුවක ගණන් සත පහක් අඩු කරන්නේ නැහැ ලාබේ විතරයි බලන්නේ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    demala / muslim un malath kade arala
    Sihala kada - lameya class geniyanna / gani beauty kachal - shoping geniyanna - amma hopsital geniyanna wahal - ehema nathi unge gani pita gihin ekko wen wela - aroo mongalayek wela
    biz sarthaka nam salli okkoma wiyadam karala lamaita ugannawa - rata yawala ugannawa - maha un malama biz eka thambiyekta hari demalekta hari wikunala danawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    අනිවා මචන්. customer service 0.සිංහල එවුන්ගේ කඩවලට ගියාම ඒ දේ නැත්තම් කවදාවත් තියෙන කඩයක නමක්වත් කියන්නේ නැහැ. මුස්ලිම්, දෙමළ එවුන් උන්ගේ කඩේ නැත්තම් එක්කෝ වෙන කඩේකින් ගෙනැත් දෙනවා එහෙමත් නැත්තම් තියෙන කඩේක නමක් හරි කියනවා.
    බඩුවක ගණන් සත පහක් අඩු කරන්නේ නැහැ ලාබේ විතරයි බලන්නේ.
    සිංහල මිනිස්සුන්ගේ තියෙන අසාධාරණ කම මෝඩ කම සහ නූගත් කම කුහක කම නිසා තමා හම්බයෝ ගොඩ යන්නේ
    රුපියල් 5000 ක් මාරු කරගන්න සිංහල කඩයකට යන්න බලන්න කවදාවත් මාරු කරලා දෙන්නේ නැහැ හම්බයෝ නම් උගේ කඩේ නැත්නම් වෙන කඩේකට ගිහින් හරි ඉල්ලා මාරු කරලා දෙනවා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සිංහල මිනිස්සුන්ගේ තියෙන අසාධාරණ කම මෝඩ කම සහ නූගත් කම කුහක කම නිසා තමා හම්බයෝ ගොඩ යන්නේ
    රුපියල් 5000 ක් මාරු කරගන්න සිංහල කඩයකට යන්න බලන්න කවදාවත් මාරු කරලා දෙන්නේ නැහැ හම්බයෝ නම් උගේ කඩේ නැත්නම් වෙන කඩේකට ගිහින් හරි ඉල්ලා මාරු කරලා දෙනවා
    අනිවා බං. මට දවසක් කඩේ එකෙක් තියාගෙන නැහැයි කිව්වා මොකද මම දැක්කා කලින් බඩු ගත්ත මනුස්සයා දාහේ කොළ 3-4 ම දෙනවා. කඩෙන් සබන් කැටයක් අරගෙන 5000 දුන්නා. ඌ මුකුත් නොකියා බල්ලා වගේ ඉතුරු දුන්නා.
    අර උඹ කියනවා වගේ සිංහල මිනිහගේ අමුතුම කුහක කමක් තියෙනවා.
     
    • Like
    Reactions: 2osama

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    custom එක සුද්ද කරලා ගත්තනම් හම්බයෝ කොරයි business මෙන් කියලා pettah යන්නේ වෙනම ගේමක් හම්බයෝන්ගේ. උන්ගේ customer service කතාවනම් 100% ඇත්ත හැබැයි.
     
    • Like
    Reactions: Dexter011

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    අනිවා බං. මට දවසක් කඩේ එකෙක් තියාගෙන නැහැයි කිව්වා මොකද මම දැක්කා කලින් බඩු ගත්ත මනුස්සයා දාහේ කොළ 3-4 ම දෙනවා. කඩෙන් සබන් කැටයක් අරගෙන 5000 දුන්නා. ඌ මුකුත් නොකියා බල්ලා වගේ ඉතුරු දුන්නා.
    අර උඹ කියනවා වගේ සිංහල මිනිහගේ අමුතුම කුහක කමක් තියෙනවා.
    මට ඕක සෑහෙන්න කරලා තියෙනවා සිංහල කඩ වලින් බන් එක දවසක් බස් එකේ යන්න 1000 හේ කොලයක් මාරු කරගන්න ගියා පිළියන්දල කඩේකට ඌ ගත්ත කටටම කිව්වා මාරු නැහැ කියලා පස්සේ ටිකක් වෙලා Bus හොල්ට් එකේ ඉදලා ආයෙත් ඒ කඩේට ඇවිත් බිම එකක් බීලා 1000 දුන්නා ලස්සනට ඌට ඉතුරු දෙන්න සල්ලි තිබ්බා . ලාච්චුවේ සල්ලි පිරිලා මම ඌට කෙලින්ම කිව්වා දැන් විනාඩි 5 කට කලින් 1000 මාරු කරන්න අහන කොට මාරු නැහැ කියපු ඔයාගේ ලාච්චුව ට දැන් කොහොමද මාරු කරන්න සල්ලි ඉනුවේ කියලා
    ඌ ගත්ත කටටම කිව්වා ලාචවේ සල්ලි තියෙන්නේ ගනු දෙනු වලට කියලා මම එදා ඉදලා ඒ කඩේට මලත් යන්නේ නැහැ ඌ දන්නේ නැහැ ඌ ගනු දෙනු කරන්න කට්ටිය ඉන්නේ අපි වගේ කඩේට බඩු ගන්න එන අය නිසා කියලා 😂
     
    • Haha
    Reactions: aneasarayana