බොන්න සල්ලි ඉතුරු උනේ නෑ, උඩ බිල දාලා තියෙනවා, ස්මැක් චිප්ස් එකයි ස්ප්රයිට් එකයි 1050ක් ඕයි හෙණ ගහනවා .පොප්කෝන් 800යිබිවුවද ඉතිං?![]()
brand ekak danne nathuwada bonna set wenne?හවසට එනවාගෙදර බඩු ඉවරයි එක එකා කෙලගෙන ගිහිල්ලා. අඩු වියදමෙන් චිල් වෙන්න පුළුවන්, ලඟ බාර් වල ගන්න තියන විස්කියක් කියන්න පරෙන්ඩ්ස්.
ස්පා යන ගානෙන් බොන්න පුළුවන් වෙන්න ඕන. පැයක සැපතක්ද පැය 8ක සැපතක්ද අතර දෝලනය වෙන්න හදන්නෙ. පිටිපස්ස පොළොව හදන්න බාස්ලා එනවා. උන්ටත් ලෝබ නැතුව උගුරක් දෙන්න පුළුවන් එකක් වෙන්න ඕන
16යි අයියෙbrand ekak danne nathuwada bonna set wenne?
wayasa kiyada?
හා අයියෙ. සොරි අයියෙ ආයෙ කරන්නෑ අයියෙpaiya geni gedara giyalu , wayasa 10 lu owa kiyapan