Uruguayan former president Jose Mujica

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,444
    11,083
    113
    https://www.theguardian.com/world/2014/nov/07/uruguayan-president-jose-mujica-offered-1m-blue-beetle
    මෙ ජනාදිපතිතුමා Uruguy හිටපු ජානාදිපති කෙනෙක්. මැන්ස් ගෙ රාජාකරියෙන් පස්සෙ මිනිහ ගෙදර ගියා, සැප සම්පත් නැ. උ ඩ්‍රයිව් කරන්නෙ VW Beetle එකක් පරන. ඔක අරාබි සල්ලි කාරයෙක් 1 මිලියන් වලට ඉල්ලලාත් උ දෙන්න බැ කියලා. එකට අපෙ ජනාදිපතිලා. සරළ බවෙන් ඇවිල්ලා ඇරලා යනවා
    1746018909526.png

    1746018939015.png

    1746018815269.png

    මම නම් මු ගැන දන්නවා ඉස්සර ඉදම්ම, උම්බලටා ත්‍රෙඩ් එකක් දැම්මෙ පොඩ්ඩක් බලපන්, අපිට වඩා නම් උසස්, අපිට කොච්චර තන්හාවද. උම්බෙන් මගෙන් ඇහුවොත් "මල්ලි මෙන්න ලොරියක යතුරක්, ඔයාට මෙක ඔනෙ නම් ගන්න, නැත්නම් ඔයාට පුලුවන් අර දුප්පත් ගොවියාට දෙන්න". ....ඇහුවොත් අපෙන්
    ------ Post added on Apr 30, 2025 at 7:03 PM
     
    • Love
    Reactions: Cole Phelps