BAIC X55 II - What is your idea?

hrdilshan.madushanka

Active member
  • Aug 17, 2023
    168
    155
    43
    1746435094586.png
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,400
    8,543
    113
    මෙවෙ ගුණ දොස් ඉතිං තව අවුරුදු 2-3න් තම. මම එස්පාර්ට් කෙනෙක් නෙවෙයි, හැබැයි මට හිතෙන්නේ ලංකාව වගේ රස්නේ තියෙන රටකට එලෙකට්‍රික් වාහන වල ආයුෂ අඩු වෙයි කියන එක, විසේශයෙන්ම බැටරි එක.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,113
    2,305
    113
    Ganin bn hama ekama ekama jathiye wahana aragena paraka bassama appiriyai , moda minissu kamaty na wenas wenna
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,662
    12,797
    113
    ලංකාවේ.. ලංකාවේ
    BAIC X25 V1 eka
    BAIC material quality eka MG walata wada aduyi. more like cherry QQ.
    technology application eka wadiyi. e nisa ma fault ekak diagnostic karanna amaruyi.
    parts godak ewa different compared to commonly used other Chinese vehicle ekka balapuwama.
    e nisa hoyaganna amaruyi.
    samahara parts hoyanna pattama amaruyi unlike other chinese vehicle. Eg. Steering Rack.

    me okkoma fix karala nam hodayi. nathhan deyyangema pihitayi.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,319
    6,756
    113
    හෙල බිමේ
    මේක petrol 1.5L engine එකක් තියන්නේ..
    සුපිරි වාහනේ.. benz එකක් වගේ
    Benz engine and gear box තියන්නේ.. පොඩි tesla design එකකතුත් තියනවා.
    Dct trasnmission එකක් තියන්නේ.. පොඩි අවුලකට තියන්නේ peddle shift නෑ..
    Wet clutch එකක් තියන්නේ ඒක නිසා vezel වගේ heat වෙන්නේ නෑ.. interior එක next level..

    හැබැයි මේකත් china කුණු ගොඩක්.. අවුරුදු 2ක් යද්දී දිරල කෑලි හැලයි...
    විසි කරන්න සල්ලි තියනවා නම් ගනින්... Benz and Tesla ආතල් එකක් තුට්ටු දෙකට ගන්න පුළුවන්.
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    661
    813
    93
    ලස්සනයි.
    හැබැයි දැනටමත් පාර අයිනෙ break down වෙච්ච එකක් දැකලා තියනවා.😅