එයා....

dilann

Well-known member
  • Jul 6, 2018
    66,574
    164,940
    113
    එකමත් එක රටක
    KyTnBEJ.jpg
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    කිරියෙ වැදගත්වගේ හිටිය මෙම්බරයෙක්ට උන දේ වගේ නේද 🤣🤣🤣. දැං බලුවෙලා මඩේමයි ලගින්නෙ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    sajith gana hariyatama kiyala thiyanawa
    :p :p :p :p :p :p

    Sajith kochchara hodada adu kule pacha lapayata wada..pacha gahala rata gini thiyapu ekek janadipathi wela inna loke ekama rata lankawa :lol:



    කිරියෙ වැදගත්වගේ හිටිය මෙම්බරයෙක්ට උන දේ වගේ නේද 🤣🤣🤣. දැං බලුවෙලා මඩේමයි ලගින්නෙ.

    Wadagath malima jeppo:lol:

     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,326
    9,058
    113
    Around the world
    අනුර හල්ලොලුවට උත්තර දිය යුතුයි.

    එක්තරා කාලයක ජනාධිපති අනුරගේ අතිශය සමීපතම මිතුරු කවයක හිටිය තුසිත හල්ලොලුව පහුගිය තුන්වෙනිදා අනුරට බරපතල චෝදනාවක් එල්ල කළා.තුසිත කියන්නේ අනුරලාට කප්පම් ගෙවන්නේ නැති කිසිම ව්‍යාපාරයකට සහනයක් මේ ආණ්ඩුවෙන් දෙන්නේ නෑ කියලා.ඒ වගේම පහුගියදා අනුරගේ උපදෙස් පරිදි වරායෙන් පන්නපු බහාලුම් 323 ඇතුලේ තිබුණේ මත්කුඩු,රත්තරන් සහ ආයුධ කියලත් හල්ලොලුව කියනවා.
    අනුර අන්ත දූෂිතයෙක් බව කියන හල්ලොලුළව ග්‍රිසියේ නැව් සමාගමක අනුර ඩොලර් බිලියන 4 ක් ආයෝජනය කරලා තියෙන බවත් කියනවා.ඒවා අනුරගේ පෞද්ගලික මුදල් කියලත් කියනවා.ඇත්තටම මේක අනුර කිසිසේත්ම බලාපොරොත්තු නොවුන වෙලාවක එල්ලවුන අනපේක්ෂිත ප්‍රහාරයක්.ඊට විරුද්ධව අනුරගේ පැත්තෙන් දැනට අරන් තියන ක්‍රියාමාර්ග කීපයක් තියනවා.
    තුසිතගේ ඒ ප්‍රකාශයට එරෙහිව ජාතික ජන බලවේගයේ නීතිඥයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තියනවා.ඒ පැමිණිල්ලෙන් ඉලක්ක කරලා තියෙන්නේ තුසිත හල් ඔළුව විතරක් නෙවෙයි එයා කරපු ප්‍රකාශය ප්‍රචාරය කරන සමාජ මාධ්‍ය පවා ඉලක්ක කරලා තියනවා.ඒ වගේම තුසිත හල්ලොලුවගෙන් විශාල මුදලක් ඉල්ලලා එන්තරාවාසියක් යවන්න ලෑස්තිවෙනවා කියලත් ප්‍රචාරය වෙනවා.ඇත්තටම මෙතන අනුරට බරපතල චෝදනාවක් එල්ලවෙලා තියනවා.
    දැන් අනුර කරන්න ඕනි ඒකට මුහුණ දීලා තමන්ගේ නිර්දෝෂීභාවය රටට ඔප්පු කරලා පෙන්නන එකයි.එහෙම නැතිව මේ චෝදනාව පාවිචිචි කරගෙන සමාජ මාධ්‍ය බය කරන්න හදන එක නෙවෙයි.එහෙම උනොත් අනුර නිකම්ම හොරෙක් වෙනවා. ජවිපෙ දේශපාලන මතය පිලිනොගන්නා හැමදෙකුටම අනුරලා හේතු රහිතව හොරා කිව්වා.අනුර ජනාධිපති වෙන්න කලින් ආපු එක්තරා රූපවාහිනි සංවාදයකදී මාධ්‍යවේදියා අනුරගෙන් ඇහුවා අධිකරණයකින් වැරදිකාරයා වෙලා නැතිව එහෙම හොරා කියන්න බෑ නේද කියලා.
    එතකොට අනුර කිව්වේ අධිකරණයකින් වැරදිකාරයා වී නැතත් මා හට තහවුරු වී ඇති තොරතුරුවලට අනුව මම එයාට හොරා කියනවා කියලා.අනුරගේ ඒ තර්කයට අනුව තුසිතටත් එයාට තහවුරුවෙලා තියන තොරතුරු මත අනුරට හොරා කියන්න පුළුවන් වෙන්න ඕනි.තුසිතට විතරක් නෙවෙයි තුසිත නගන මේ චෝදනාවලට අනුව අපට තහවුරු වෙලා තියන කරුණුවලට අනුවත් අනුරට හොරා කියන්න අපටත් පුළුවන්.තුසිතගේ අයිතිය තුසිත පාව්චි කරයි.ඒක අපෙන් පරිභාහිරව තියන දෙයක්.
    හැබැයි තුසිත නගන චෝදනාවලට අදාලව රටේ රාළටත් කියන්න කතාවක් තියනවා.තුසිතගේ පළවෙනි චෝදනාව තමයි අනුරලාට කප්පම් ගෙවන්නේ නැති කිසිම ව්‍යාපාරයකට නැගිටින්න දෙන්නේ නෑ කියන චෝදනාව.ඒ චෝදනාව බොරු කියලා ඕනි කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.හැබැයි මන්නාරමේ මෙගාවොට් පනහක සුළං බලාගාරයක් හදන්න කැඳවපු ටෙන්ඩර්වලින් fail උන ධම්මික පෙරේරාගේ ආයතනයකට ඒ ටෙන්ඩරය ආය දුන්නේ කොහොමද?
    ජනාධිපති ආර්ථික උපදේශක දුමින්ද හුළංගමුවගේ කම්පැණිවලට විශේෂ කැබිනට් අනුමැතීන් එක්ක රජයේ කොන්ත්‍රාත් දෙන්නේ කොහොමද?ඒවට කෝ ප්‍රසම්පාදන ක්‍රියාවලි.ඊළඟට එයා ලංකා එකට මිලියන විසිදායක ජනතාවගේ සල්ලි දාලා ආයතනය ණය බරින් මුදවලා තමන්ගේ ගජ මිතුරෙකුට දෙන්න හදන උත්සාහයක් නැද්ද?මේවා එක්ක හිතද්දී අනුර දුෂිතයෙක් කියලා හිතෙන්නේ නැත්තේ කාටද?
    ඊළඟට වාරායෙන් බහාලුම් පැන්නුවේ අනුරගේ සහ බිමල්ගේ උපදෙස්වලට අනුව බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් කිව්වා.හැබැයි ඒවා කාගෙද,කොහේටද ගියේ,මොනවද ඒවා ඇතුලේ තිබුණේ කියලා තවමත් උත්තර නෑ.ඉතින් ඒවා ඇතුලේ කුඩු, රත්තරන්, ආයුධ විතරක් නෙමෙයි න්‍යෂ්ටික බෝම්බ තිබුණා කියලා උනත් කෙනෙකුට කියන්න පුළුවන්.මේ වැඩ සියල්ල හොර පාරෙන් ගිය නිසා හොරා කියලා එන චෝදනාත් බාරගන්න වෙනවා.
    ඊළඟට ග්‍රිසියේ මුදල් ආයෝජනය කලා කියන කතාවටත් පදනමක් තියනවා.අනුර සහ මංගල කියන්නේ හොඳම යාළුවෝ. එවකට මංගලගේ ලේකම් කෙනෙක් තමයි තුසිත හල්ලොලුව. මංගල සහ අනුර ඉතාමත්ම සමීපව ආශ්‍රය කරලා තියෙන්නේ සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ කැම්පේන් එකේදී.එතන ජවිපෙ පාර්ශවය නියෝජනය කරලා තියෙන්නේ අනුර.එජාප පාර්ශවය නියෝජනය කරලා තියෙන්නේ මංගල.කොහොම හරි ජනාධිපතිවරණය ඉවර වෙනවත් එක්ක ෆොන්සේකා අත්අඩංගුවට පත්වෙනවා.
    එතකොට ඒ කාර්යාලයේ බඩු පවා දෙපාර්ශවයෙන් ගෙනිහින් තියනවා.අපි අහලා තියන විදිහට මංගල්‍ භාරයේ තිබුණ මුදල් වියදම් කරපු ආකාරය ගැන වාර්තාදක් මංගල දීලා තියනවා. හැබැයි අනුර ළඟ තිබුන මුදල්වලට ආදාල වාර්තා ඉදිරිපත් කරලා නෑ.ඒ මුදල් අනුර සහ ජවිපෙ විසින් ගල් කලා කියලයි කියන්නේ. කොහොම හරි ජවිපෙ ඇතුලේ කතා වෙන්නේ ඒ සල්ලි ජවිපෙටත් නොදී අනුර ගල් කළා කියලයි.ඒ වගේම 2007/2008 කාලයේ ග්‍රීසියේ හිටපු නැව් ශාන්ත කියලා පුද්ගලයෙක් ජවිපෙත් එක්ක ඉතා කිට්ටු ආශ්‍රයක් පවත්වාගෙන ගිය බව ගොඩක් දෙනෙක් දන්නවා.
    එයාලට ග්‍රීසියේ නැව් කීපයක් සහ බෝට්ටු සේවයක් සහිත සමාගමක් තිබුණා.පසුකාලීන අනුර සහ නැව් ශාන්ත දෙන්නා ගජ මිතුරන් බවට පත්වෙලා තිබුණා.එක වෙලාවක අනුරගේ වාහනය ඇක්සිඩන්ට් වුනා.ඒ වෙලාවේ අනුරගේ වාහණය පදවලා තිබුණෙත් නැව් ශාන්ත.එක වෙලාවකට නැව් ශාන්තගේ ව්‍යාපාර කඩාගෙන වැටිලා නැව් කීපයක් යකඩවලට විකුණලා තියන බවට තොරතුරු තියනවා.ඊට පස්සේ ආයෙත් ඒ සමාගම වෙනුවෙන් ලොකු ආයෝජනයක් කරලා තියනවා.
    ඒ ආයෝජන කළේ අර ෆෝන්සේකාගේ කැම්පේන් එකෙන් අනුර ගල් කරපු මුදල්ද කියන සැකය ජවිපෙ ඇතුලේ අයට ඒ දවස්වල දැඩිව තිබුණා.දැන් ඒ සැකය ස්ථිර වෙන චෝදනාවක් ඇවිල්ලා.දැන් අනුරට තියෙන්නේ අනුරගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා පෙන්නන්න.නැත්තං ඊළඟට ෆෝන්සේකත් එයාගේ කොටසක් ඉල්ලගෙන එන්න බැරි නෑ.

    (copied)