Wifi Repeater එකක් ඕනේ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සාමාන්‍ය ගඩොල් බිත්ති 3 ක් 4 ක් හරහා යන්න පුළුවන් හොඳ Repeater එකක් ගන්න ඕනේ...
    මොකද්ද හොඳ...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    2.5 GHz රවුටර් ඔය වගේ බිත්ති කොන්ක්‍රීට් හරහා වැඩ කරනවා, හැබැයි ස්පීඩ් එක අඩුයි. උපරිම 100Mps වගේ ගන්න පුලුවන් ප්‍රැක්ටිකලි
    හැබැයි 5GHz එකක් ගත්තොතින් ස්පීඩ් එක හොඳට තියනවා, ෆයිබර් නං රවුටර් එක කිට්ටුවදි 300Mbps ම එනවා මගේ. හැබැයි පොඩ්ඩක් දුරට ගියත් ස්පීඩ් එක අඩු වෙනවා අනික බිත්ති හරහා එහෙම වැඩ කරන්නෙ නැහැ. එක බිත්තියක් හරහා වගේ වැඩ කරනවා ඒත් ස්පීඩ් එක අඩු වෙනවා

    ඉස්සරහ ගැන හිතලා ගන්නවා නං ඔය බෑන්ඩ් දෙකම තියන රිපීටරයක් ගන්න
    බජට් එක හිතලා ගන්නවා නං FENVI/Mi දෙකම හොඳයි
    ගාන ලොකුවට අවුලක් නැත්තං TP Link එකක් ගන්න

    මොන එක ගත්තත් හොඳට ස්පෙක් බලන්න, පිටින් බැලුවම එකම වගේ තියන රවුටර් තියනවා සමහර ඒවා 2.5 විතරයි සමහර ඒවයෙ දෙකම තියනවා

    බිත්ති ටික හරහා නෙට්වර්ක් කේබල් එකක් ඇදගන්න පුලුවන් නං, සමහර රිපීටර් තියනවා Access Point Mode එකෙන් වැඩ කරන, එතකොට දැනට තියන රවුටරේ ඉඳන් ඔය බිත්ති ටික හරහා කේබල් එකක් ඇදලා රිපීටරේට දෙන්න පුලුවන්. එතකොට කනෙක්ශන් එක Reliable. ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය රිපීටරේ වල තියන නෙට්වර්ක් පෝට් එක 10/100 එකක්, ඒක නිසා ස්පීඩ් එක 100Mbps වලට ලිමිට් වෙනවා.

    තව මම දැකලා තියනවා SLT රවුටර් අඩුවට විකුනන්න දාල තියනවා Repeater/Access Point Mode එකේ වැඩ කරනවා කියලා. ඒව එහෙම වැඩ කරනවා නං ඒවත් හොඳයි. ඒව කේබල් එකක් යූස් කරලා AP Mode එකේ වැඩ නං සිරා වෙයි මොකද ඒවයෙ Network port එක Gigabit එකක් තියෙන්නෙ, full speed ගන්න පුලුවන්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,014
    1
    8,856
    113
    -~උලක් උඩ-~

    මචන් frequency වැඩි වෙන්න වැඩි වෙන්න ශක්තිය වැඩියි එතකොට යන්න පුලුහන් බිත්ති ගාන වැඩියි හැබැයි වැඩිය දුර යන්න බෑ. Frequency අඩු නම් බිත්ති නැත්තත් යන්න පුලුහන් දුර වැඩිවි හැබැයි බිත්ති penetrate කරන්න අමාරුයි. ඉතින් තියන බිත්ති ගානයි දුරයි අතර frequency එක බැලන්ස් කරන්න ඕනෙ . මම හරිද :rolleyes:
     
    • Like
    Reactions: nrjayasinghe

    frequency එක අඩු උනාම Wavelength එක වැඩියි එතකොට penetrating ability එක වැඩියි
    frequency එක වැඩි උනාම ඒක absorbsion එක වැඩියි
    frequency එක වැඩි උනාම bandwidth එක වැඩියි (ලොකු ඩේට ප්‍රමානයක් modulate කරන්න පුලුවන්)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,014
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    frequency එක අඩු උනාම Wavelength එක වැඩියි එතකොට penetrating ability එක වැඩියි
    frequency එක වැඩි උනාම ඒක absorbsion එක වැඩියි
    frequency එක වැඩි උනාම bandwidth එක වැඩියි (ලොකු ඩේට ප්‍රමානයක් modulate කරන්න පුලුවන්)
    තේරුනා friend තැන්ක්යූ :love2:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    2.5Ghz router ekak madata dapan. ape gadol 1 + concrete 2i wadinawa. speed nan tikak adui.

    2.5 GHz රවුටර් ඔය වගේ බිත්ති කොන්ක්‍රීට් හරහා වැඩ කරනවා, හැබැයි ස්පීඩ් එක අඩුයි. උපරිම 100Mps වගේ ගන්න පුලුවන් ප්‍රැක්ටිකලි
    හැබැයි 5GHz එකක් ගත්තොතින් ස්පීඩ් එක හොඳට තියනවා, ෆයිබර් නං රවුටර් එක කිට්ටුවදි 300Mbps ම එනවා මගේ. හැබැයි පොඩ්ඩක් දුරට ගියත් ස්පීඩ් එක අඩු වෙනවා අනික බිත්ති හරහා එහෙම වැඩ කරන්නෙ නැහැ. එක බිත්තියක් හරහා වගේ වැඩ කරනවා ඒත් ස්පීඩ් එක අඩු වෙනවා

    ඉස්සරහ ගැන හිතලා ගන්නවා නං ඔය බෑන්ඩ් දෙකම තියන රිපීටරයක් ගන්න
    බජට් එක හිතලා ගන්නවා නං FENVI/Mi දෙකම හොඳයි
    ගාන ලොකුවට අවුලක් නැත්තං TP Link එකක් ගන්න

    මොන එක ගත්තත් හොඳට ස්පෙක් බලන්න, පිටින් බැලුවම එකම වගේ තියන රවුටර් තියනවා සමහර ඒවා 2.5 විතරයි සමහර ඒවයෙ දෙකම තියනවා

    බිත්ති ටික හරහා නෙට්වර්ක් කේබල් එකක් ඇදගන්න පුලුවන් නං, සමහර රිපීටර් තියනවා Access Point Mode එකෙන් වැඩ කරන, එතකොට දැනට තියන රවුටරේ ඉඳන් ඔය බිත්ති ටික හරහා කේබල් එකක් ඇදලා රිපීටරේට දෙන්න පුලුවන්. එතකොට කනෙක්ශන් එක Reliable. ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය රිපීටරේ වල තියන නෙට්වර්ක් පෝට් එක 10/100 එකක්, ඒක නිසා ස්පීඩ් එක 100Mbps වලට ලිමිට් වෙනවා.

    තව මම දැකලා තියනවා SLT රවුටර් අඩුවට විකුනන්න දාල තියනවා Repeater/Access Point Mode එකේ වැඩ කරනවා කියලා. ඒව එහෙම වැඩ කරනවා නං ඒවත් හොඳයි. ඒව කේබල් එකක් යූස් කරලා AP Mode එකේ වැඩ නං සිරා වෙයි මොකද ඒවයෙ Network port එක Gigabit එකක් තියෙන්නෙ, full speed ගන්න පුලුවන්.

    මචන් frequency වැඩි වෙන්න වැඩි වෙන්න ශක්තිය වැඩියි එතකොට යන්න පුලුහන් බිත්ති ගාන වැඩියි හැබැයි වැඩිය දුර යන්න බෑ. Frequency අඩු නම් බිත්ති නැත්තත් යන්න පුලුහන් දුර වැඩිවි හැබැයි බිත්ති penetrate කරන්න අමාරුයි. ඉතින් තියන බිත්ති ගානයි දුරයි අතර frequency එක බැලන්ස් කරන්න ඕනෙ . මම හරිද :rolleyes:

    frequency එක අඩු උනාම Wavelength එක වැඩියි එතකොට penetrating ability එක වැඩියි
    frequency එක වැඩි උනාම ඒක absorbsion එක වැඩියි
    frequency එක වැඩි උනාම bandwidth එක වැඩියි (ලොකු ඩේට ප්‍රමානයක් modulate කරන්න පුලුවන්)

    Thanks Machan උඹල ඔක්කොටම