පාකිස්තානය වැඩ පෙන්නයි! 💥

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    wili lajjayi bn illagana kana eka. mama hithuwe india wala war power ekakth ekka pakistan samathala karayi kiyala. oka thama pakistan priminister meseta gagaha game elluwe.
    ඌටත් මේසෙට ගහලා ගේම ඉල්ලන ලෙඩේ බෝ වෙලාද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,370
    8,506
    113
    ඔය පරණ ඩිකොයි වලට යවපු ප්ලේන් ටිකක් වැටිලා තියෙන්නේ. කිසිම ඉන්දියානු ගුවන් යානයක් කඩාගෙන වැටිලා නෑ පකිස්තාන් ප්‍රහාර වලින්... I repeat quote and quote :-D

    මීට : පල්කී අක්කි
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    කොහොමද ලපයගේ වැඩ!! මොඩී ට ලංකාවේ සංචරයට එන්න කිව්වා විතරයි ඌට ත් හොම්බ්බෙන් ගියා..😂
    සාපේ තමා. ඔන්න බලහංකෝ වියට්නාමෙටත් ගහනවා කවුරුහරි :P
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    pakistan khoeda ban kiyala thiyenna un use kare chinese weapon kiyala

    පාකිස්තානේ වෙප්න්ස් 80% චයිනිස් ඒවා ඕවා උන් ඕවා ඩවුන් කරා කියලා කිවුවාම කිවුවේ J10 වලිනුයි උන්ගේ අඑර් ඩිෆෙන්ස් වලිනුයි ඩවුන් කරා කියලා පාකිස්තානේ අඑර් ඩිෆෙන්ස් 100% තියෙන්නේ චයිනිස් ඒවා F 16 ඉන්දියාව ස්ට්‍රියික් කරන්න යුස් කරන්න බැ USA ඩිල් එක නිසා පකිස්තනෙට.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    පාකිස්තානේ වෙප්න්ස් 80% චයිනිස් ඒවා ඕවා උන් ඕවා ඩවුන් කරා කියලා කිවුවාම කිවුවේ J10 වලිනුයි උන්ගේ අඑර් ඩිෆෙන්ස් වලිනුයි ඩවුන් කරා කියලා පාකිස්තානේ අඑර් ඩිෆෙන්ස් 100% තියෙන්නේ චයිනිස් ඒවා F 16 ඉන්දියාව ස්ට්‍රියික් කරන්න යුස් කරන්න බැ USA ඩිල් එක නිසා පකිස්තනෙට.
    un 2019 mig eka lock kare F16 use karala
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,688
    3,015
    113
    පාකිස්තානේ වෙප්න්ස් 80% චයිනිස් ඒවා ඕවා උන් ඕවා ඩවුන් කරා කියලා කිවුවාම කිවුවේ J10 වලිනුයි උන්ගේ අඑර් ඩිෆෙන්ස් වලිනුයි ඩවුන් කරා කියලා පාකිස්තානේ අඑර් ඩිෆෙන්ස් 100% තියෙන්නේ චයිනිස් ඒවා F 16 ඉන්දියාව ස්ට්‍රියික් කරන්න යුස් කරන්න බැ USA ඩිල් එක නිසා පකිස්තනෙට.
    china oya auda pakkonta denne nikanda ? salli walatada ? ad auda company wala share price uda gihilllalu china wala
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,127
    2,494
    113
    මෙහෙම වෙන එක නම් හොදයි මෝඩියගේ රෙදි ගැලවෙන්න.. ඌ මගහිතන් හිටියේ ඌ බ්‍රහ්මදත්ත කියලා 🤭 පොන්න ලපයා ඉන්දියාවට දෙන්න ගිය එක තමයි ගොන් කම
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    un 2019 mig eka lock kare F16 use karala

    ඒ ඉලොක් ට්‍රිකල් ජෑමින්නේ එකත් දැන් යුස් කරන්නබැ USA කිවුවාට පස්සේ පක්කොන්ගේ තියන්නේ පරණ f16 වලට මිරාජ්
    Rafale ජෑම් කරන්න බැ SU 30 ජෑම් කරන්න බැ J10 එකට පුලුවන් දවස් 3නකට කලින් ඉන්දියන් rafale 4ක් ජෑම් කර J10 එක.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    china oya auda pakkonta denne nikanda ? salli walatada ? ad auda company wala share price uda gihilllalu china wala

    සල්ලි වලට දෙන්නේ උන් දෙගොල්ලෝ ජෝයින් වෙලා සමහර ප්ර්ජෙක්ට් වල වැඩ කරනවා al khalid ටැංක් එක වගේ තව චින්නුන්ට උන්ගේ බෙල්ට් ආණ්ඩ රෝඩ් එකේ තියන වැදගත්ම ප්ලේස් එකක් තමයි පාකිස්තානේ.

    චිනේ වෙප්න්ස් වල තත්වේ බලා ගන්න කරමයක් තිබ්බේනැ මේ වගේ වෝර් එකක් අපු එකෙන් ඒවගේ තත්වේ දැන් බලා ගන්න පුලුවන් වුනා එක නිසා තමි ස්ටොක් ප්රියිස් වැඩි වුනේ.
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,419
    8,369
    113
    kandy
    ඔය පරණ ඩිකොයි වලට යවපු ප්ලේන් ටිකක් වැටිලා තියෙන්නේ. කිසිම ඉන්දියානු ගුවන් යානයක් කඩාගෙන වැටිලා නෑ පකිස්තාන් ප්‍රහාර වලින්... I repeat quote and quote :-D

    මීට : පල්කී අක්කි
    මැවිලා පේනවා යකොඕ .. :lol: :lol: :lol:

    අපි thunder fighter ගන්න හදනකොට ඉන්දියන් උන් එක කරන්න දුන්නේ නෑ .. උන් කිව්වා උන්ගේ තේජස් ගන්න කියා ලා .. පස්සේ ලංකාවෙන් deal එක නැවැත්තුවා ..
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මැවිලා පේනවා යකොඕ .. :lol: :lol: :lol:

    අපි thunder fighter ගන්න හදනකොට ඉන්දියන් උන් එක කරන්න දුන්නේ නෑ .. උන් කිව්වා උන්ගේ තේජස් ගන්න කියා ලා .. පස්සේ ලංකාවෙන් deal එක නැවැත්තුවා ..

    පට්ටම වෙලාව හොඳ වෙලා එක නැවතිලා තියෙන්නේ තේජාස් කියන්නේ අමුජරාවක් ලංකාවේ තියන පරණ ජෙට් ඊට හොඳයි.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,078
    113
    පයියාගල
    සල්ලි වලට දෙන්නේ උන් දෙගොල්ලෝ ජෝයින් වෙලා සමහර ප්ර්ජෙක්ට් වල වැඩ කරනවා al khalid ටැංක් එක වගේ තව චින්නුන්ට උන්ගේ බෙල්ට් ආණ්ඩ රෝඩ් එකේ තියන වැදගත්ම ප්ලේස් එකක් තමයි පාකිස්තානේ.

    චිනේ වෙප්න්ස් වල තත්වේ බලා ගන්න කරමයක් තිබ්බේනැ මේ වගේ වෝර් එකක් අපු එකෙන් ඒවගේ තත්වේ දැන් බලා ගන්න පුලුවන් වුනා එක නිසා තමි ස්ටොක් ප්රියිස් වැඩි වුනේ.
    ආධාර විදියටත් දෙනව
    චීන සැටලයිට් ඇක්සස් දුන්න පක්කොන්ට ලගදි ඉන්දියවෙ ඔත්තු බලන්න.
    ඔය යුද්දෙ පටන් ගත්තම චීනෙට තමයි ලාභ ඉන්දියාවෙ ඉන්වෙස්මන්ට් ගැලවිලා චීනෙට යන නිසා. ඒ හින්ද චීනට ඔය යුද්ධයට වියදම් කරන එක ඉන්වෙස්මන්ට් එකක්
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ආධාර විදියටත් දෙනව
    චීන සැටලයිට් ඇක්සස් දුන්න පක්කොන්ට ලගදි ඉන්දියවෙ ඔත්තු බලන්න.
    ඔය යුද්දෙ පටන් ගත්තම චීනෙට තමයි ලාභ ඉන්දියාවෙ ඉන්වෙස්මන්ට් ගැලවිලා චීනෙට යන නිසා. ඒ හින්ද චීනට ඔය යුද්ධයට වියදම් කරන එක ඉන්වෙස්මන්ට් එකක්

    ඉන්වෙස්ට්මන්ට් එකක් වගේම ඉන්දියාවේ ඉන්ෆ්ලුව්න්ස් එකටත් කෙල වෙනවා තව මේ යුද්දේ අදුනොත් චීන්නු ඉන්දියාවේ උන්ගේ දිස්පුට්ඩ් ටෙරරෝර්යි එක අල්ල ගනී පක්කො එක්ක යුද්දේ නිස්ස ඉන්දියන් එවුන්ට චීන්නු එක්ක පටෙලෙන්න බැරි නිසා චිනාට මොනවා උනත් වින් වින්.