Upwork වල වැඩ අඩු සීන් එකක් තියනවා ද ?

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Upwork වල වැඩ අඩු සීන් එකක් තියනවා ද ? මම Upwork වල දැනට අවුරුදු 10 වැඩිය වැඩ කරනවා. Web Development පැත්ත තමයි කරන්නේ. client කෙනෙක් අල්ලාගෙන ටික කාලයක් උත් එක්ක වැඩ කරනවා. දැන් ටික දවසක ඉදන් කොච්චර ප්රෝපොසල් දැම්මත් සෙට් වෙන්නේ නෑ නේ. රටින්ග් අවුලක් නෑ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    sub නෙ ගන්නෙ sports niche එකක් කරන්නෙ. ජර්සි මහනවා
    ඉතිං ඔයාට බැරිද එයාට අවශ්‍ය කරන දේවල් ලබාදෙන්න.

    ජේසි මහන්ඩ අවශ්‍ය ආනයනික බොත්තම් නූල් වගේ දේවල් ගානක් තියාගෙන දෙන්න පුළුවන්නේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඉතිං ඔයාට බැරිද එයාට අවශ්‍ය කරන දේවල් ලබාදෙන්න.

    ජේසි මහන්ඩ අවශ්‍ය ආනයනික බොත්තම් නූල් වගේ දේවල් ගානක් තියාගෙන දෙන්න පුළුවන්නේ
    බෑනෙ අඩුවට දෙන්න වෙන්නෙ මට පාඩුවෙනවනෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බෑනෙ අඩුවට දෙන්න වෙන්නෙ මට පාඩුවෙනවනෙ
    ඒකත් ඇත්ත තමයි බලන් ගියාම.

    අක්කිට ඒ හින්දා අවශ්‍ය දේවල් පිටින් ලබාගන්න එක හොඳයි නේද
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඒකත් ඇත්ත තමයි බලන් ගියාම.

    අක්කිට ඒ හින්දා අවශ්‍ය දේවල් පිටින් ලබාගන්න එක හොඳයි නේද
    ඔව් මගෙන් ගත්තොත් මන් දෙන්නෙ අඩුවටනෙ
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    දැන් මිනිස්සු එච්චර ඕන නෑ බං

    එක තමයි බැලුවේ අනාත වෙන සීන් එකක් වෙන්න යන්නේ. මිට කලින් කවදාවත් වෙලා නෑ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව් මගෙන් ගත්තොත් මන් දෙන්නෙ අඩුවටනෙ
    හැබැයි මෙහෙම කරන්න පුළුවන්.
    ඔයා අක්කිට අඩුවට දෙන්න.

    එතකොට අක්කිත් අඩුවට අනික් අයට දෙයි.

    එතකොට අක්කිගේ බිස්නස් වැඩි වුනාම ලාභයයි වැඩිවෙනවානේ
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    හැබැයි මෙහෙම කරන්න පුළුවන්.
    ඔයා අක්කිට අඩුවට දෙන්න.

    එතකොට අක්කිත් අඩුවට අනික් අයට දෙයි.

    එතකොට අක්කිගේ බිස්නස් වැඩි වුනාම ලාභයයි වැඩිවෙනවානේ
    ඒ ලාබෙන් කොටසක් මට දෙන්න හැදුවට මන් ගන්නෑනෙ. එතකොට මට පාඩුයි
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඒ ලාබෙන් කොටසක් මට දෙන්න හැදුවට මන් ගන්නෑනෙ. එතකොට මට පාඩුයි
    එහෙනම් ඒ අක්කිව කසාද බඳින්න තමයි වෙන්නෙ.

    එතකොට ඔයා හම්බ කරත් අක්කී හම්බ කරත් එක පවුලෙමනේ ඒ මුදල් එකතු වෙන්නේ
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    එහෙනම් ඒ අක්කිව කසාද බඳින්න තමයි වෙන්නෙ.

    එතකොට ඔයා හම්බ කරත් අක්කී හම්බ කරත් එක පවුලෙමනේ ඒ මුදල් එකතු වෙන්නේ
    ම්.. එකත් හරි තමයි. හැබැයි පොඩි ප්‍රශ්නයක්. මට ඉන්නේ අයියල දෙන්නෙක්. දෙන්නම බැන්දෙ වයසින් බාල අය. අම්මයි තාත්තයිත් එහෙමයි. මන් විතරක් වැඩිමල් කෙනෙක් බැන්දම පොඩ්ඩක් අවුල් එහෙම බැලුවොත්. ඒහින්දා බඳින්නැතුව එකට ඉන්න තමයි මන් කල්පනාකලේ.
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ම්.. එකත් හරි තමයි. හැබැයි පොඩි ප්‍රශ්නයක්. මට ඉන්නේ අයියල දෙන්නෙක්. දෙන්නම බැන්දෙ වයසින් බාල අය. අම්මයි තාත්තයිත් එහෙමයි. මන් විතරක් වැඩිමල් කෙනෙක් බැන්දම පොඩ්ඩක් අවුල් එහෙම බැලුවොත්. ඒහින්දා බඳින්නැතුව එකට ඉන්න තමයි මන් කල්පනාකලේ.
    ඔව් ඒකත් ඇත්ත තමයි.
    ඔයා වයසින් වැඩි ගෑනු කෙනෙක්ව කසාද බැන්දම අයියලා හිතයි ඔයා ඒ අයියලාගේ වයිෆ්ලටත් ලයින් දායි කියලා
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඔව් ඒකත් ඇත්ත තමයි.
    ඔයා වයසින් වැඩි ගෑනු කෙනෙක්ව කසාද බැන්දම අයියලා හිතයි ඔයා ඒ අයියලාගේ වයිෆ්ලටත් ලයින් දායි කියලා
    එහෙම හිතන්නෑ බං

    මල්ලි අක්කා කෙනෙක් බැන්දම උන්ටත් අප්සට්නෙ ඒකයි කිව්වෙ
     
    • Dislike
    Reactions: Spiderman.Ayya