ගිහිල්ල තියෙන රටවල්?

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    උබල ගිහිල්ල තියෙන රටවල් මොනාද බන්?

    මම ගියපුවා මේ,
    1. India (3)
    2. UK (2)
    3. Singapore (1)
    4. Cambodia (1)
    5. Sweden (2)
    6. Denmark (1)
    ඊළඟට යන්න ඉන්නේ ,
    1. Malaysia
    2. Singapore
    වැඩේ කියන්නේ ගොඩක් උන් ගිහින් තියෙන US/ Australia යන්න උනේ නෑ තාම.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    උබල ගිහිල්ල තියෙන රටවල් මොනාද බන්?

    මම ගියපුවා මේ,
    1. India (3)
    2. UK (2)
    3. Singapore (1)
    4. Cambodia (1)
    5. Sweden (2)
    6. Denmark (1)
    ඊළඟට යන්න ඉන්නේ ,
    1. Malaysia
    2. Singapore
    වැඩේ කියන්නේ ගොඩක් උන් ගිහින් තියෙන US/ Australia යන්න උනේ නෑ තාම.
    mewaye eka kimbakata hari gahuwaya?