නව පාප් වහන්සේ තෝරා පත් කරගනී...මැල්කම් රංජිත් හිමිපාණෝ ද?🔴🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,519
    47,707
    113
    නව පාප්වරයෙක් පත්කරගැනීමට වතිකානයේ රැස්ව සිටින ඡන්ද හිම කාදිනල්වරුන් මීට සුළු වේලාවකට පෙර සමත්ව තිබේ.

    දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබීය.

    බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාවගේ නව නායකයා තෝරාපත් කරගත් බව සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් විය.

    කෙසේ නමුත් නව පාප්වරයා කවරෙක්ද යන්න තවමත් අනාවරණ වී නොමැති අතර, උන් වහන්සේ තවත් නුදුරු මොහොතකින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සදලුතලය වෙත පැමිණ බැතිමතුන් හමුවේ පෙනී සිටිනු ඇත.

    ඒ 'අපට නව පාප්වරයෙක් පත්ව ඇත' යන අරුතින් යුතුව 'හබෙමුස් පාපම්' යන වාක්‍යය හඩනගා කියැවීමෙන් අනතුරුවය.

     
    • Haha
    • Like
    Reactions: elajani and DXB2021

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    image


    May be Cardinal Peter Turkson from Ghana? We need a black Pope this time.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,975
    113
    ෂිට්!! මුන්ගේ කේන්දර හොයාගන්න බැරි උනානේ :eek: