නව පාප් වහන්සේ තෝරා පත් කරගනී...මැල්කම් රංජිත් හිමිපාණෝ ද?🔴🔴🔴

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,335
    21,972
    113
    The new pope, US cardinal Robert Francis Prevost, will be known as Pope Leo XIV.

    Cardinal-Prevost-dpa-picture-alliance-Alamy.jpg
    අම්මපකියපන්
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    937
    699
    93
    නැහැ පොරට නම් දෙන්නේ නැහැ ලොවෙත් පොර ඔතෙන්ට ගියත් වතිකානුවත් කාලා දානවා
    ඔය කොහේ හරි පැත්කට වෙලා ඇති

    New Pope Robert Prevost​

     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,634
    113
    267 වැනි පාප් වහ⁣න්සේ ලෙස අමෙරිකාවේ රොබට් ෆ්‍රැන්සිස් හිමි තේරී පත්විය..
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,397
    5,578
    113
    Panadura

    ''හබෙමුස් පාපම්''

    කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් නව පාප්වහන්සේ (ලියෝ XIV) ලෙස තේරී පත්විය.

    7UFPP22N3BKKTB2W2VQ4YJC4X4.jpg

    අමෙරිකාවේ කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් (Robert Francis Prevost) 2025 මැයි 8 වනදා නව පෝප්වරයා ලෙස තේරී පත්වී, "ලියෝ XIV" (Leo XIV) යන නම භාවිතා කිරීමට තීරණය කළේය. ඇමරිකාවේ උපන් පළමු පෝප්වරයා ලෙස රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් ඉතිහාසගතවේ.

    ජීවිතය සහ ආගමික වෘත්තිය​

    • උපත: 1955 සැප්තැම්බර් 14, ෂිකාගෝ, ඉලිනොයිස්, ඇමරිකාව.
    • අධ්‍යාපනය: විලානෝවා විශ්වවිද්‍යාලයෙන් ගණිත ශාස්ත්‍ර උපාධියක් ලබාගෙන, කාතොලික ධර්ම විද්‍යාලයේදී දීවීතීය උපාධියක් සහ රෝමයේ පෝන්ටිෆිකල් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධි ලබාගෙන ඇත .
    • ආගමික වෘත්තිය: 1977 දී ශාන්ත අගස්තීනු නියෝජිතයන්ගේ නවකත්වයට එක්වී, 1982 දී පූජකත්වයට පිවිසීය. 2001 සිට 2013 දක්වා ශාන්ත අගස්තීනු නියෝජිතයන්ගේ ජාත්‍යන්තර ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
    • පේරු රාජ්‍යයේ සේවය: 1985 සිට 1998 දක්වා පේරුයේ චික්ලයෝ නගරයේ පරිශුද්ධිය, ආගමික අධ්‍යාපනය සහ පරිපාලන කටයුතු සඳහා සේවය කළේය. 2015 සිට 2023 දක්වා චික්ලයෝ හි බිෂප්වරයා ලෙස කටයුතු කළේය .
    • වතිකානුවේ භූමිකාව: 2023 දී පෝප් ෆ්‍රැන්සිස් විසින් බිෂප්වරුන්ගේ අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස පත්කරනු ලැබීය. එමෙන්ම, ලතින් ඇමරිකානු පෝන්ටිෆිකල් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය .

    පෝප් ලියෝ XIV ලෙස පත්වීම​

    2025 මැයි 8 වනදා, වතිකානයේ සිස්ටීන් කුටියෙන් සුදු දුම් පිටවීමෙන් පසු, කාදිනල් මණ්ඩලය විසින් රොබට් ප්‍රෙවෝස්ට් පෝප්වරයා ලෙස තේරීම නිවේදනය කරන ලදී.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,378
    113
    නව පාප්වරයෙක් පත්කරගැනීමට වතිකානයේ රැස්ව සිටින ඡන්ද හිම කාදිනල්වරුන් මීට සුළු වේලාවකට පෙර සමත්ව තිබේ.

    දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබීය.

    බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාවගේ නව නායකයා තෝරාපත් කරගත් බව සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් විය.

    කෙසේ නමුත් නව පාප්වරයා කවරෙක්ද යන්න තවමත් අනාවරණ වී නොමැති අතර, උන් වහන්සේ තවත් නුදුරු මොහොතකින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සදලුතලය වෙත පැමිණ බැතිමතුන් හමුවේ පෙනී සිටිනු ඇත.

    ඒ 'අපට නව පාප්වරයෙක් පත්ව ඇත' යන අරුතින් යුතුව 'හබෙමුස් පාපම්' යන වාක්‍යය හඩනගා කියැවීමෙන් අනතුරුවය.


    පිස්සු හුත්තල ඕවට ගන්නෙ නෑ