English Lossless Music

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    51wLheH0GqL._UF1000,1000_QL80_.jpg

    •16BIT • Lossless • Amazon Music Catalogue - USA
    ▶️Never Gone - Backstreet Boys◀️

    712LPoWsbHL.jpg

    •16BIT • Lossless • Amazon Music Catalogue - USA

    ▶️This is us - Backstreet Boys◀️
    ------ Post added on May 8, 2025 at 7:46 PM

    81i4hMISifL._UF1000,1000_QL80_.jpg

    •16BIT • Lossless • Amazon Music Catalogue - USA
    ▶️Unbreakable - Backstreet Boys◀️
    ------ Post added on May 8, 2025 at 7:50 PM
     
    Last edited:

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,708
    935
    113
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    munge witharada bn english lossless thiyenne?
    ඕනිම එකක් දෙන්නම් ඉතින්...... Lossless නම් YOLO නම් Lossless 🤭

    (Digital catalogues වල තියන ඕනිම Album එකක් සහ song එකක් ඕනිම Platform එකකින් අරන් දෙන්න පුළුවන්, ගොඩක්ම digital streaming paltform වල තියන ඒවා අරන් දෙන්න පුළුවන්, අනිත් ඒවා ඔය Vinyl වලින් extract කරපු ඒවා එහෙම හොයලා දෙන්න පුළුවන් එහෙන් මෙහෙන්)
     
    Last edited:

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,708
    935
    113
    ඕනිම එකක් දෙන්නම් ඉතින්...... Lossless නම් YOLO නම් Lossless 🤭

    (Digital catalogues වල තියන ඕනිම Album එකක් සහ song එකක් ඕනිම Platform එකකින් අරන් දෙන්න පුළුවන්, ගොඩක්ම digital streaming paltform වල තියන ඒවා අරන් දෙන්න පුළුවන්, අනිත් ඒවා ඔය Vinyl වලින් extract කරපු ඒවා එහෙම හොයලා දෙන්න පුළුවන් එහෙන් මෙහෙන්)
    paid or free? mama patta asai bn studio version ahanna. kotinma mama kisima sinduwaka covers ahanna. covert karapu ewa newei ne?
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    paid or free? mama patta asai bn studio version ahanna. kotinma mama kisima sinduwaka covers ahanna. covert karapu ewa newei ne?
    Paid & Free ඕනිම එකක් ගන්න පුළුවන් (අරන් දෙන උන් දන්නවා / එහෙම උන් ඉන්න discord group වල ඉන්නවා / මම ඉස්සර ගත්ත ඒවා cloud වල තියනවා)

    convert කරපු ඒවා නෙමෙයි streaming platform වලට දාන file තමයි ඔය තියෙන්නේ, ඒ කියන්නේ උදාහරණ amazon music එක ගමු උන්ගේ music app එකේ lossless steaming වලට උන්ගේ severs වලට උන් දාල host කරලා තියන file තමයි ඔය මම දීපු album වල තියෙන්නේ. (Online play වෙද්දී record කරපුවා {stream record} එහෙමත් නෙමෙයි කෙලින්ම record lable වලට / artistලාට ගෙවලා ඒ අදාල streaming platform එක ownership ගත්ත file තමයි ඔය තියෙන්නේ.

    මම ටොරානා ශ්‍රී ලංකා එකේ සිංහල ඇල්බම් සෙට් එක එහෙම දැම්මා telegram group එකක් හදලා, කොහෙද ඉතින් මේ කිරියේ පොඩි එකෙක් ඒක report කරලා copyright වලට ඒ channel එක ban උනා නේ බම් copyright වැදිලා

    මට අවුල තියෙන්නේ stable internet connection එකක් නෑ මම ඉන්න ගෙදර එක නිසා එකදිගට uploads කරගන්න බෑ
     
    • Like
    Reactions: losh_92

    denna kamathi nam inna thanakata awith gannam. nathanam thiyena thanka kiyapan download karagannam
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    denna kamathi nam inna thanakata awith gannam. nathanam thiyena thanka kiyapan download karagannam
    Telegram එකේ ඉන්නවාද උඹ? මට inbox කරපං කිරියේ මම බොලාට මගේ telegram account එක දෙන්නම්, telegram API + TDLib හරහා ලින්ක් කරලා මම මගේ cloud වල තියන ඒවා telegram එකට අරන් දෙන්නම්

    මට සති දෙකකට රු100ක වගේ data card එකක් දියන් ඉතින් බොලා කැමති නම් 🤭 🤗 stable connection එකක් නෑ බම් මහ ගෙදර wifi මඟුල් ඔක්කොම තියෙන්නේ එකයි අවනඩුව
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    Portable DAC akak onemada soundcard ake tyna DAC aka madida
    Chip set ඒ තමයි වැදගත් වෙන්නේ sound card එකේ ජාතකේ කියන්ට බලන්ටව්මාගේ සුන්දරයෝම් 🧐🤔 realtek නම් ALC කියන chip එක තමා බහුලව භාවිතා වෙන්නේ. ALC chip එක හොඳ chip එකක් 😏
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    ඕනිම එකක් දෙන්නම් ඉතින්...... Lossless නම් YOLO නම් Lossless 🤭
    Gunadasa Kapuge albums තියේනම් දෙන්න.

    මේ ටික නම් ගත්ත 😍
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,708
    935
    113
    Telegram එකේ ඉන්නවාද උඹ? මට inbox කරපං කිරියේ මම බොලාට මගේ telegram account එක දෙන්නම්, telegram API + TDLib හරහා ලින්ක් කරලා මම මගේ cloud වල තියන ඒවා telegram එකට අරන් දෙන්නම්

    මට සති දෙකකට රු100ක වගේ data card එකක් දියන් ඉතින් බොලා කැමති නම් 🤭 🤗 stable connection එකක් නෑ බම් මහ ගෙදර wifi මඟුල් ඔක්කොම තියෙන්නේ එකයි අවනඩුව
    mama TG innawa. mokakda karanna ona kiyapan
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    mama TG innawa. mokakda karanna ona kiyapan
    Inbox කරපිය මට බොලාගේ id එක

    Gunadasa Kapuge albums තියේනම් දෙන්න.

    මේ ටික නම් ගත්ත 😍
    ඉතිරි ටිකත් දෙන්නම් මේ මඟුල් දන්සලක් දුන්නා බම් එකේ වැඩ ටික ඉවර උනාම පස්සේ දාන්නම්
    ------ Post added on May 13, 2025 at 7:39 PM

    Gunadasa Kapuge albums තියේනම් දෙන්න.
    දාන්නම් සිංහල lossless නූලට
    ------ Post added on May 13, 2025 at 7:40 PM
     
    • Love
    Reactions: Ulti

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    51NFDKilURL._UF1000,1000_QL80_.jpg

    26 songs 20th Anniversary Edition Album
    • 16BIT • Lossless • Amazon Music Catalogue - USA

    ▶️Trouble(20thAnniversaryEdition) - AKON◀️

    51NFDKilURL._UF1000,1000_QL80_.jpg

    13 songs Album Version
    • 16BIT • Lossless • Amazon Music Catalogue - USA
    ▶️Trouble (Album Version) - AKON◀️

    51POAO2WY8L._UF1000,1000_QL80_.jpg

    • 16BIT • Lossless • Amazon Music Catalogue - USA
    ▶️Konvicted - Akon◀️

    71OdSjCLXiL._UF894,1000_QL80_.jpg
    • 16BIT • Lossless • Amazon Music Catalogue - USA
    Me tika ganna bane dan aye upload karanna puluwanda
    Puluwannam Shaggy ge hoda album ekak dekak denna puluwanda
     
    Last edited: