INDIA vs PAKISTAN WAR

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,226
    12,469
    113
    Piliyandala
    අද ඉන්දියන් එකෙක් එක්ක කතා කරා... ඉතාලි PR එක තියෙන පාස්පොර්ට් එක්ට ඇප්ලයි කරල ඉන්න එකෙක් ඌ..


    මම උගෙන් යුද්දෙ ගැන ඇහුවම මූ කියනවා ඌත් හමුදාවට යනවලු රට ජාතිය නාමෙන් ඉදිරියේදී අවශ්‍ය උනොත්,

    මුං හිතන් ඉන්නේ අක්ශේ රඟපාන යුද්ධ කාතා වගේ කියලා ඇත්ත යුද්ධෙක තත්වෙ, උන් යුද්ධයක් තිබුනු පරිසයක හැදිච්ච එවුන් නෙමෙයි නිසා හිරෝ වගේ ටෝක් දෙන්නෙ..

    පිටරටවල් වල ඉන්න ඉන්දියන් එවුන් පක්කෝ එක්ක ඇරියස් එකේ ඉන්නේ දත්මිටි කාගෙන...


    ලංකාවේ එවුන් ඒ අස්සේ කතා වෙනවා ජොබ් මාකට් එකේ ලොකු ඉඩක් හම්බ වෙයිලු මුං දෙගොල්ලො එලියේ කෙලගත්තොත්...

    ඕන්න ඕකයි තත්වේ....🙄

    #INDPAKWAR
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,212
    3,366
    113
    Maligawatta
    Pakistan ung digata harahata gahanawa, UAE news FB page wala Indian ekek wath comment karannehe, palaweni dawase missile gahapu welave witharak dahas ganan comments thibba Indian unge, den ekekvath sadde nehe
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,310
    8,852
    113
    Pakistan ung digata harahata gahanawa, UAE news FB page wala Indian ekek wath comment karannehe, palaweni dawase missile gahapu welave witharak dahas ganan comments thibba Indian unge, den ekekvath sadde nehe
    පක්කෝ ගහනවා නම් මගෙත් ලොකු අමනාපයක් නෑ
    ඉන්දියාව යන විදියට ගියොත් ලපයි සිපයි අපේ රටවල්වලට වෙන දේ හිතා ගන්න බෑ
    මන් හිතන්නේ මේ දවස් දෙක තුනට බිලියන ගාණක ලොස් එකක් ඇති ඉන්දියාවට
    IPL POSTPONE කලා කියන්නෙම ඉතින් ආයේ සුපිරියක් නේ
    ජෙට් දෙක තුනක් කෙලෝ ගත්තා
    චීනෙත් නිකන් හරි වෙපන් දෙයි මේ වෙලාවේ පක්කොන්ට
    පක්කොත් හිතෙන හිතෙන වෙලාවට ගහයි කාලෙක ඉඳන් තියෙන ඇරියස් පිරිමහ ගන්න
    හැම පක්කම මේ වෙලේ හමුදාව ගමන්මන්ට් එක එක්ක එකට ඉන්නෝනේ

    නානා මේක නියම වෙලාව බොර දියේ තඩි කුරි මාළු සෙට් එකක් බා ගන්න බොලැයි දැඩිමතධාරීන්ට
    බෝඩරේ පිටින් දාලා නියම ගේම් ටිකක් ගැහුවැකි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,971
    113
    එකමත් එක රටක
    ඔය වෙනවා කියන යුද්දේ ගොසිප් නැතුව ඇත්තටම ගහපු photo දාපං තියන එකෙක් .
    මල් වෙඩි නෙවෙයි 🥱
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,469
    113
    Piliyandala
    මේ ඉන්න රටවල් වල මුං මුං කෙල්ගත්තොත් මුන්ව ඩිපොර්ට් තමා 🙄

    At the end we all are brown
    ඔව් බන් කලු ශිංහල නිසා දැක්ක ගමන් මුල්ම ගෙස් එක බංගලි ද කියලා 😂
    ------ Post added on May 10, 2025 at 9:22 AM